අඩුම ගානේ පැය 8ක් වත් සුවද තියන
සුපිරිම Male , Unisex Perfume එකක් කියන්න බෝයිස් !
සැර කාඩ සුවදක් එන්නේ නැති Decent එකක් !!
Purchase Link එකකුත් තියනවා නම් තවත් හොදයි.
(5000 ට අඩු එකක් )
Armani Black Code
5000 ta na ban ,
5000 ට නම් නෑ හැබැයි
bottle ekaka shape ekak
ඇයි එහෙම හදලා තියෙන්නේ?bottle ekaka shape ekak