වාහන හොරා කුරුණෑගල

hitter

Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    මචන් වාහනයක් බලල තිබ්බා දැන් සති දෙකක් විතර ඇති. එකේ කෑලි අමුනලා තිබ්බේ. පොරගේ මුනට ඉතින් මම කියන්න ගියේ නෑ වාහනේ අවුල් කියල. ඉතින් මම බලල ඇවිල්ලා සාමාන්‍ය විදිහට හිටියා. මු ඒ අතරේ ඇඩ්ස් දාල එක විකුනන්න ට්‍රයි කරා. මම ඉතින් මුගේ මුනට හිත රෙද්දලා වාහනේ අඩු පාඩු කියලා අඩු කරන්න ගියෙත් නෑ මු කිවා උ උගේ ගානින් අඩුව සත පහක්වත් දෙන්නේත් නෑ කියල.

    ඌ ටෙස්ට් රන් එක යද්දී මට කියනවා වෙන උන්ට නම් වාහනේ එළියෙන් පෙන්නුවට මම හින්දා ට්‍රයල් එකක් යන්නේ බ්ලා බ්ලා කතා ගොඩයි. මට ඕකෙන් මිනිහා අප්පිරියා උනා. ඒ අතරේ මු තව එකෙක් ගන්න ඉන්නවා දෙන්නද ? මම ගන්නවා නම් ඇඩ්වාන්ස් දෙන්න කිවා 50ක් වගේ එතකොට සතියක් වගේ ගිහින් ඇති. මම කිවා මට පොඩ්ඩක් අසනීපයි මේ දවස් වල එක හින්දා ඇඩ්වාන්ස් කරන්න එන්න විදිහක් නෑ කියලා. මු කියනවා එන්න ඕන නෑ 50ක් බැංකු පොතට දාන්න කියලා. මම කිවා මට උන හැදිලා ඉන්නේ ටවුන් එකට යන්න විදිහක් නෑ කියලා. මු මට බල කරනවා සල්ලි දන්නා කියලා. මට ඔකෙනුත් එපා උනා.

    ඊට පස්සේ සාමන්‍ය විදිහට දවස ගෙවිල ගියා. අය දවසකින් දෙකකින් කෝල් කරලා කියනවා අර ගන්න කෙනාට උ දෙන්නේ නෑ. උ සල්ලි එකතු කරන කියන්නන් කිවා. මම ගන්නවා ද කියලා, මම කිවා මට අසනීපයි. සනීප උනාම තිබ්බොත් බලමු කියලා.

    මු ඒ අතරේ ඇඩ්ස් දදා ඕක විකුනනන් ට්‍රයි කරා.එත් විකිණිලා නෑ. අයම මු මට අරන් කියනවා. මම හින්දා ලු උ එකෙක්ට වත් දුන්නේ නැත්තේ. මට ගන්න ලු වාහනේ.... මම කිවා මට එපා කියලා. දැන් මු වාහනේ ගන්න කියල තර්ජනය කරනවා.

    මුට මම දැන් බැන්නා කැරියා තොගේ වාහනේ මට ඕන නෑ. ඕක යකඩ වලට දීපන් කියලා. කෑලි අමුනලා හදා ගත්තා නම් කියල.

    මු මේක ලංකාවේ කෑලි එකතු කරලා හදපු එකක් ද කොහෙද/ චැසි නම්බර් එක කොටපුවා හොදට පෙනුනා. පොඩ්ඩක් කුරුණෑගල පැත්තේ වාහන ගන්න උන් පරෙස්සම් වෙන්න කියන්න දැම්මේ. මේ කාලේ වාහන ජාවාරමක් යනවා. වාහන එන්නේ නැති හින්දා.. අනික වාහන හිත විදිහට විකිනෙන්නේ නෑ.

    සල්ලි නාස්ති කරගන්න එපා හොරුන්ට අහු වෙලා..
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    uba weradi, ubata vehicle eka epanam ewelema kelin munata kiyala enna thibuna, ubata saneepa nethi kathandara uta kiyanna giya ekath ube weredda,

    ubata vehicle eka epa kiyala kiyanna ai anthima mohotha wenakan hitiye???
    wahane model eka wath aduma gane kiyapan anuk unta wedak wenna .. nethuaw kurunegala wahanayak kiwama kohomada ban hoyanne
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    uba weradi, ubata vehicle eka epanam ewelema kelin munata kiyala enna thibuna, ubata saneepa nethi kathandara uta kiyanna giya ekath ube weredda,

    ubata vehicle eka epa kiyala kiyanna ai anthima mohotha wenakan hitiye???

    ඌ මචං මම දිහා බලන් හිටියේ නෑ. ඌ රියසේවනේ එහෙම ඇඩ්ස් දාල තිබ්බ ෆේස්බුක් එකේ එහෙම සෑහෙන්න තිබ්බා. වෙන උන් දාල තිබ්බා කමෙන්ට් කෑලි ටික අහුලන්න තව වාහනයක් යන්න වෙනවා කියලා.

    මම උට කිවා මම දිහා බලන් ඉන්න එපා වෙන අය බලන්න එනවා නම් පෙනන්න කියල මචං. ඌට මම මම වෙනුවෙන් තියාන ඉන්න එපා කිවා.
     
    • Like
    Reactions: shenat

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    ithin uba wenuwen balan inna epa kiyala uba anthima wenakan idala kiyala thiyenne,

    palaweni dawsema kiuwanam awula wenne ne
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    ithin uba wenuwen balan inna epa kiyala uba anthima wenakan idala kiyala thiyenne,

    palaweni dawsema kiuwanam awula wenne ne

    මම හින්දා ලු උ එකෙක්ට වත් දුන්නේ නැත්තේ. කියලා කියන්නෙ ඌ බන්.

    මම නෙවේ කියන්නෙ එහෙම. ඌ මම හින්දා දුන්නෙ නැත්නම් ඌ ඇඩ්ස් දාන්නෙ නෑ නේ බන්. මූ වෙන එකෙක් ගන්නෙ නැති හින්දා මගේ ඇගේ ගහන්න එන්නෙ.
     
    • Like
    Reactions: shenat

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම හින්දා ලු උ එකෙක්ට වත් දුන්නේ නැත්තේ. කියලා කියන්නෙ ඌ බන්.

    මම නෙවේ කියන්නෙ එහෙම. ඌ මම හින්දා දුන්නෙ නැත්නම් ඌ ඇඩ්ස් දාන්නෙ නෑ නේ බන්. මූ වෙන එකෙක් ගන්නෙ නැති හින්දා මගේ ඇගේ ගහන්න එන්නෙ.

    ubage oluwata Gahanna haduwe uba 1st day ekema epa kiuwa nisa, aru advance illapu welawe uba ai town yanna be, saneepa ne kiyala baila gahuwe
    uba 1st day ekema epa kiyala thibunoth me thread ekath me widiyata watenne ne
     
    • Like
    Reactions: Mugen and hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    ubage oluwata Gahanna haduwe uba 1st day ekema epa kiuwa nisa, aru advance illapu welawe uba ai town yanna be, saneepa ne kiyala baila gahuwe
    uba 1st day ekema epa kiyala thibunoth me thread ekath me widiyata watenne ne

    උණ හැදුනා බන්.ඒකයි බෑ කීවේ.
    ලියුමක්වත් ගන්නෙ නැතිව මට ඇඩ්වාන්ස් කරන්න බෑ කීවාම ඌ කියනවා මම ඌගේ ගේ දන්න හින්දා අවුලක් නෑ නේ කියලා. එත්කොට මම කීවා මට වාහනයක් ගන්න හදිස්සි නෑ. ඔයාට ඕන කෙනෙක්ට පෙන්න ගෙන දෙනවා නම් දෙන්න. දුන්නෙ නැත්නම් එත්කොට බලමු කියලා
     
    • Like
    Reactions: shenat

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උණ හැදුනා බන්.ඒකයි බෑ කීවේ.
    ලියුමක්වත් ගන්නෙ නැතිව මට ඇඩ්වාන්ස් කරන්න බෑ කීවාම ඌ කියනවා මම ඌගේ ගේ දන්න හින්දා අවුලක් නෑ නේ කියලා. එත්කොට මම කීවා මට වාහනයක් ගන්න හදිස්සි නෑ. ඔයාට ඕන කෙනෙක්ට පෙන්න ගෙන දෙනවා නම් දෙන්න. දුන්නෙ නැත්නම් එත්කොට බලමු කියලා

    ithin yako uba oka 1st day ekema kiuwanam aru ubata call karala advance karanna kiyanne ne.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    dan kiyapanko..wahane mokakda kiyala

    නිසාන් ප්ල්සර් එකක්, ඇන්ජිම සනි එකක් තිබ්බේ fb14

    chassis number eka kotala kiyala penuna nam, edama meka set wenne na kiyala enna tibba ne.

    anika kurunegala jalthar wedi. mama dekka 1981 van ekakata 1989 body ekak dala ads tiyenawa :lol:

    ඌගෙන් බේරෙන්න අමාරුයි බන්. කියවන එකෙක් නිකන් ඌ තමා ලූවී කාල් බෙන්ස් වගේ. එතනින් මාරු වෙන්න විදිහක් තිබ්බෙ නෑ

    ithin yako uba oka 1st day ekema kiuwanam aru ubata call karala advance karanna kiyanne ne.

    ඌ එක්ක කතා කරලා බේරෙන්න අමාරුයි බන්. කියවන ඩයල් එකක්. ඌගේ එක තමා හොදම කාරෙක කියලා වගේ කියන්නෙ. මට මාරු වෙලා එන්න ඔන හින්දා මොකුත් කීවේ නෑ
    ------ Post added on Dec 22, 2021 at 2:20 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඌ එක්ක කතා කරලා බේරෙන්න අමාරුයි බන්. කියවන ඩයල් එකක්. ඌගේ එක තමා හොදම කාරෙක කියලා වගේ කියන්නෙ. මට මාරු වෙලා එන්න ඔන හින්දා මොකුත් කීවේ නෑ
    ------ Post added on Dec 22, 2021 at 2:20 PM

    uba mukuth kiyala ne newei, uba uta hopes dila,
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    uba mukuth kiyala ne newei, uba uta hopes dila,

    මම හිතුවේ පන්න පන්න පස්සෙ එන්නෙ නැති වෙයි කියලා බන්. ඌ නං මුලින් කීවේ ඌට ඔන තරම් කොල් එනවා වාහනෙ ගැන අහන්න ඌ නම් කොල් දිදී යන්නෙ නෑ වගේ. මූ මට එකමයි කරන්නෙ.😅

    ඕවාට කතා කරන්න වෙනම නම්බරයක් තියා ගන්න. ඕන නැති ඒව බ්ලොක් කරන්න. නැත්තම් සිම් එක ගලවලා තියන්න

    උබ හරි බන්
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    Salli danna kiwwa wele ganne ne bei nokiya, dan wikunana ekata hora hora ganna enawa.
    Kelinma be kiwwanam ewarane uba okkoma weradi dekkanam. mokatada una gaththa, town yanna be ganne lol
     
    • Like
    Reactions: hitter