මචන් වාහනයක් බලල තිබ්බා දැන් සති දෙකක් විතර ඇති. එකේ කෑලි අමුනලා තිබ්බේ. පොරගේ මුනට ඉතින් මම කියන්න ගියේ නෑ වාහනේ අවුල් කියල. ඉතින් මම බලල ඇවිල්ලා සාමාන්‍ය විදිහට හිටියා. මු ඒ අතරේ ඇඩ්ස් දාල එක විකුනන්න ට්‍රයි කරා. මම ඉතින් මුගේ මුනට හිත රෙද්දලා වාහනේ අඩු පාඩු කියලා අඩු කරන්න ගියෙත් නෑ මු කිවා උ උගේ ගානින් අඩුව සත පහක්වත් දෙන්නේත් නෑ කියල.
ඌ ටෙස්ට් රන් එක යද්දී මට කියනවා වෙන උන්ට නම් වාහනේ එළියෙන් පෙන්නුවට මම හින්දා ට්‍රයල් එකක් යන්නේ බ්ලා බ්ලා කතා ගොඩයි. මට ඕකෙන් මිනිහා අප්පිරියා උනා. ඒ අතරේ මු තව එකෙක් ගන්න ඉන්නවා දෙන්නද ? මම ගන්නවා නම් ඇඩ්වාන්ස් දෙන්න කිවා 50ක් වගේ එතකොට සතියක් වගේ ගිහින් ඇති. මම කිවා මට පොඩ්ඩක් අසනීපයි මේ දවස් වල එක හින්දා ඇඩ්වාන්ස් කරන්න එන්න විදිහක් නෑ කියලා. මු කියනවා එන්න ඕන නෑ 50ක් බැංකු පොතට දාන්න කියලා. මම කිවා මට උන හැදිලා ඉන්නේ ටවුන් එකට යන්න විදිහක් නෑ කියලා. මු මට බල කරනවා සල්ලි දන්නා කියලා. මට ඔකෙනුත් එපා උනා.
ඊට පස්සේ සාමන්‍ය විදිහට දවස ගෙවිල ගියා. අය දවසකින් දෙකකින් කෝල් කරලා කියනවා අර ගන්න කෙනාට උ දෙන්නේ නෑ. උ සල්ලි එකතු කරන කියන්නන් කිවා. මම ගන්නවා ද කියලා, මම කිවා මට අසනීපයි. සනීප උනාම තිබ්බොත් බලමු කියලා.
මු ඒ අතරේ ඇඩ්ස් දදා ඕක විකුනනන් ට්‍රයි කරා.එත් විකිණිලා නෑ. අයම මු මට අරන් කියනවා. මම හින්දා ලු උ එකෙක්ට වත් දුන්නේ නැත්තේ. මට ගන්න ලු වාහනේ.... මම කිවා මට එපා කියලා. දැන් මු වාහනේ ගන්න කියල තර්ජනය කරනවා.
මුට මම දැන් බැන්නා කැරියා තොගේ වාහනේ මට ඕන නෑ. ඕක යකඩ වලට දීපන් කියලා. කෑලි අමුනලා හදා ගත්තා නම් කියල.
මු මේක ලංකාවේ කෑලි එකතු කරලා හදපු එකක් ද කොහෙද/ චැසි නම්බර් එක කොටපුවා හොදට පෙනුනා. පොඩ්ඩක් කුරුණෑගල පැත්තේ වාහන ගන්න උන් පරෙස්සම් වෙන්න කියන්න දැම්මේ. මේ කාලේ වාහන ජාවාරමක් යනවා. වාහන එන්නේ නැති හින්දා.. අනික වාහන හිත විදිහට විකිනෙන්නේ නෑ.
සල්ලි නාස්ති කරගන්න එපා හොරුන්ට අහු වෙලා..