ආචාර්ය චිචී එක්ක මෙයාලට හැරෙන්නවත් පුලුවන්ද!

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    oya kella ol walinuth lankawe palaweniyane...
    congratulations but mchan meka mata therenne naa

    හයිමන් ජෝර්ජ් රික්ඕවර් නම් එක්සත් ජනපද නාවුක අද්මිරාල්වරයා න්‍යෂ්ටික සබ්මැරීනයේ පියා ලෙස හැඳින්වේ. ඔහු කළ වැදගත් ප්‍රකාශයක් වූයේ 1965 උපන් X පරපුර සිය ජීවිත කාලය තුළම ඉන්ධනයක් ලෙස තෙල් භාවිත කිරීමේ අවසානය දකිනු ඇති බවය. මා අයත් වන්නේ ඒ පරපුරටය.

    මගේ දියණිවරු අයත් වන්නේ 1995 න් පසු ඇරඹෙන Z පරපුරටය
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    චිචී prof නේ. මෙයාටත් උගන්නල ඇති එයා. 🤭
    චිචි ලෙක්චර්ස් දෙන්නේ කලම්බු කෑම්පස් එකේ විතරයි.. අර උකපුලපති ඉන්න එකේ.. ඒකෙත් ලෙක්චර්ස් කරන්නේ ටික් ටොක් ඈප් එකෙන්..මේ ළමයා එක්ක බලනකොට මුන් මොන ගොබ්බයොද බන් 😂
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    oya kella ol walinuth lankawe palaweniyane...
    congratulations but mchan meka mata therenne naa

    හයිමන් ජෝර්ජ් රික්ඕවර් නම් එක්සත් ජනපද නාවුක අද්මිරාල්වරයා න්‍යෂ්ටික සබ්මැරීනයේ පියා ලෙස හැඳින්වේ. ඔහු කළ වැදගත් ප්‍රකාශයක් වූයේ 1965 උපන් X පරපුර සිය ජීවිත කාලය තුළම ඉන්ධනයක් ලෙස තෙල් භාවිත කිරීමේ අවසානය දකිනු ඇති බවය. මා අයත් වන්නේ ඒ පරපුරටය.

    මගේ දියණිවරු අයත් වන්නේ 1995 න් පසු ඇරඹෙන Z පරපුරටය
    Gen Z1997 – 20129 – 24
    Millennials1981 – 199625 – 40
    Gen X1965 – 198041 – 56
    Boomers II1955 – 196457 – 66
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    220px-Kottawa-mount-lavinia-255-bus.jpg
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,105
    113
    tracing Geo-location.. ... ...
    චිචී ඉගෙනගන්නවා විතරක් නෙවෙයිනේ.
    ඒ අතරේ rocket යැව්වා, race පැද්දා, ළමයි හැදුවා, රගර් ගැහුවා, cricket ගහනවා, සින්දු කියනවා,
    multi talented බුවෙක් නේ චිචී කියන්නේ..
    මේ කොහෙවත් යන කෙල්ලෝ කොහෙද බන් චිචී එක්ක හැරෙන්නේ..
    rocket එකක්වත් යවලා එන්න ඕනි කතා කරන්න..
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,371
    9,175
    113
    Around the world
    ඇයි ච්චි විතරක්, මේ ළමයට කළින් නීති විද්‍යාල ප්‍රවේශයෙන් ලංකාවේ පළමුවැනියා වුණ නාමල් පුතා. ඔය එක පුතෙක් එක්කවත් කාටවත් හැරෙන්න බැ තමයි.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,105
    113
    tracing Geo-location.. ... ...
    ඇයි ච්චි විතරක්, මේ ළමයට කළින් නීති විද්‍යාල ප්‍රවේශයෙන් ලංකාවේ පළමුවැනියා වුණ නාමල් පුතා. ඔය එක පුතෙක් එක්කවත් කාටවත් හැරෙන්න බැ තමයි.

    "පුතෙක්" කියන තැන වචනයක් අඩුයිද?
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    255 ගියා කියන එක විශ්වාස කරන්න අමාරුයි ටිකක්.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    අන්න අරහෙ රොකට් රෝහිතයටත් පළමු පංතියේ විදුලි ඉංජිනේරු උපාධියක් ඕන කියල පිස්සු නටනවලු. නාකි මයින යංතං ශේප් කරගෙන ලබන අවුරුද්දෙ ජනවාරි ඉදල සෞන්දර්ය විශ්ව විද්‍යාලයට යවල විදුලි ඉංජිනේරු උපාධිය අරන් දෙන්නම් කියල 😍😍
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,666
    14,296
    113
    චිචි ලෙක්චර්ස් දෙන්නේ කලම්බු කෑම්පස් එකේ විතරයි.. අර උකපුලපති ඉන්න එකේ.. ඒකෙත් ලෙක්චර්ස් කරන්නේ ටික් ටොක් ඈප් එකෙන්..මේ ළමයා එක්ක බලනකොට මුන් මොන ගොබ්බයොද බන් 😂
    :rofl::rofl::rofl:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ඒ අතරේ rocket යැව්වා, race පැද්දා, ළමයි හැදුවා, රගර් ගැහුවා, cricket ගහනවා, සින්දු කියනවා
    මොනා උනත් ටැලන්ට් එකක් තියෙනවා 🙂 නැත්නම් ඔච්චර කරන්න බෑ.
     
    • Like
    Reactions: Master malli