චිචි ලෙක්චර්ස් දෙන්නේ කලම්බු කෑම්පස් එකේ විතරයි.. අර උකපුලපති ඉන්න එකේ.. ඒකෙත් ලෙක්චර්ස් කරන්නේ ටික් ටොක් ඈප් එකෙන්..මේ ළමයා එක්ක බලනකොට මුන් මොන ගොබ්බයොද බන්චිචී prof නේ. මෙයාටත් උගන්නල ඇති එයා.![]()
oya kella ol walinuth lankawe palaweniyane...
congratulations but mchan meka mata therenne naa
හයිමන් ජෝර්ජ් රික්ඕවර් නම් එක්සත් ජනපද නාවුක අද්මිරාල්වරයා න්‍යෂ්ටික සබ්මැරීනයේ පියා ලෙස හැඳින්වේ. ඔහු කළ වැදගත් ප්‍රකාශයක් වූයේ 1965 උපන් X පරපුර සිය ජීවිත කාලය තුළම ඉන්ධනයක් ලෙස තෙල් භාවිත කිරීමේ අවසානය දකිනු ඇති බවය. මා අයත් වන්නේ ඒ පරපුරටය.
මගේ දියණිවරු අයත් වන්නේ 1995 න් පසු ඇරඹෙන Z පරපුරටය
| Gen Z | 1997 – 2012 | 9 – 24 |
| Millennials | 1981 – 1996 | 25 – 40 |
| Gen X | 1965 – 1980 | 41 – 56 |
| Boomers II | 1955 – 1964 | 57 – 66 |
ඇයි ච්චි විතරක්, මේ ළමයට කළින් නීති විද්‍යාල ප්‍රවේශයෙන් ලංකාවේ පළමුවැනියා වුණ නාමල් පුතා. ඔය එක පුතෙක් එක්කවත් කාටවත් හැරෙන්න බැ තමයි.
චිච්චිය කියන්නෙ සම්පතක්සරලවම කිව්වොත් බැහැ.
චිච්චි කියන්නෙ අපේ රටේ සම්පතක්
චිචි ලෙක්චර්ස් දෙන්නේ කලම්බු කෑම්පස් එකේ විතරයි.. අර උකපුලපති ඉන්න එකේ.. ඒකෙත් ලෙක්චර්ස් කරන්නේ ටික් ටොක් ඈප් එකෙන්..මේ ළමයා එක්ක බලනකොට මුන් මොන ගොබ්බයොද බන්![]()



මොනා උනත් ටැලන්ට් එකක් තියෙනවාඒ අතරේ rocket යැව්වා, race පැද්දා, ළමයි හැදුවා, රගර් ගැහුවා, cricket ගහනවා, සින්දු කියනවා
You can't believe it. But It's absolutely true.255 ගියා කියන එක විශ්වාස කරන්න අමාරුයි ටිකක්.