Booster pfizer අමාරුයි

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    බැසිල්ට කියලා වතුර ගහ ගනින්
    කිසි අමාරුවක් වෙන එකක් නෑ 😂
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    Booster pfizer ගහල එදාම exercise කරලා පහුවද නෑව .
    දැන් පට්ට අමාරුයි . උන වගේ රෑට වෙවුලනවා
    අත රිදෙනවා

    jQLu6J8.gif
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    පෙරේදා ෆයිසර් ගැහුවා එදාම කිලෝමීටර 5 ක් වගේ ඇවිද්දා වැඩකට. ගෙදර ඇවිල්ලත් හවස විනාඩි 45ක් විතර ඇවිද්දා එක්සයිස් එකට. එහෙම ලොකුවට අමාරු වුනේ නෑ. පොඩ්ඩක් ඇඟ ඇතුලෙ බොයිල් කරල වගේ තිබ්බා. ගෑස් වගේ.දැන් සාමාන්‍යයි

    කොළ කැඳ, හාල් කෑඳ වගේ හදලා බොන්න
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    මොන ලෙඩේට වැක්සින් ගැහුවත් මෝඩකමට වැක්සින් නෑ නෙ බං :rolleyes:
    True... Years ago when someone was arguing with me about vaccines. I just said at the moment a vaccine against stupidity is being developed and I will personally contact you as soon as it's available and guarantee an immediate shot when approved. End of argument.
     
    • Like
    Reactions: NRTG

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,119
    4,957
    113
    -In Darkness-
    Booster pfizer ගහල එදාම exercise කරලා පහුවද නෑව .
    දැන් පට්ට අමාරුයි . උන වගේ රෑට වෙවුලනවා
    අත රිදෙනවා
    පුකේ අමාරුව හොඳයිද දැන්? සාමාන්‍යයෙන් වැක්සීන් එකක් ගහපුවම දවස් තුනක් යනකන් නාන්නේ නෑ. යකෝ අපිට නම් වැක්සින් එක ගහපු හැම පාරම කිව්වා දවස් තුනක් යනකන් නාන්න එපා. සති දෙකක් යනකන් බර වැඩ මොකුත් කරන්න එපා, මෑතකදි නොකාපු කෑම කන්නත් එපා කියලා.

    අමාරු වෙන නිසයි ඒ දේවල් කරන්න එපා කියන්නේ. ඕක ගහපු දවසේ ඇවිත් පැනඩෝල් දෙකක් ගහලා රෙස්ට් කරා නම් පහුවදා වෙද්දිත් කිසි අවුලක් නැතිව ඉන්න පුලුවන්. ගොං වැඩ කරන්න ගියාම ඔහොම වෙනවා. දැන් ඉතින් අමාරු හොඳ වෙනකන් ඉඳින් මොනවා කරන්නද
     
    • Sad
    Reactions: dilan_randika

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,929
    2,662
    113
    පයිසර් ඵක ලංකාවෙ සෙට් වෙන්නෙ කලවම් උන්ට විතරයි..උන් තමා ඔය පයිසර් ගැහුවට ගාණක්වත් නෑ කියන්නෙ..සුද්දගෙ ජාන නේ.
    the බය්යා ඇවිත් 😍