usa wadi unama thiyena prashna

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,763
    30,804
    113
    සමහර නෑදෑ ගෙවල් වල ගියාම නාන්න අමාරුයි ශවර් එකට වඩා අපි උසයි 😂
    ආය ටාටා පොඩි බස් රෝසා බස් වල හිටගෙන යන්න බෑ ඔලුව වදිනවා උඩ , ආය සමහර ලේලන්ඩ් බස් වල යන්න අමාරුයි බේසික පුතාලා වැඩිපුර සීට් පේලියක් ගහන්න සීට් ලං කරලා ගහලා කකුල් දෙක අස්සට දාගන්න බෑ ඉඩ මදි
     
    • Haha
    Reactions: akshanz 2.0

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,735
    28,093
    113
    උසේ ප්‍රශ්නයක් නෙමෙයි ජුන්ඩගෙ ප්‍රශ්නයක්
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Schole rasweemedi kaiya gahala ahuwela gutikanawa hamdama
    AL kaledi desk eka assata kakul daganna hena gemak denna wuna
    Schole toilet eke choo karaddi uda janeliyen pittaniyata mage moona penw
    Bus wala one tharam oluwa wadila thynw
    Kohe hari gihin wadiwela inna wunahama kakul digarinna ida madi.inna widihatama inna wenw
    Giyapu hama magulakama usa nisa kapila penila mkk hari kujeetha wadak set wenw
     
    • Haha
    Reactions: akshanz 2.0

    jayad

    Member
    Jan 1, 2008
    4
    5
    3
    දවල් වෙලාවට පාරේ යද්දී කුඩ ඉහලන් එන උන්ගේ කුඩ වදිනවා මූනේ
     
    • Haha
    Reactions: animation