ඔව් මචන් තාම ඉගෙන ගන්නවා....Uba civil field ekeda ban?
ඔව් මචන් තාම ඉගෙන ගන්නවා....Uba civil field ekeda ban?
මචන් අඩි 29ක් කියන්නේ clear span එක ගොඩක් වැඩියි. නමුත් එතන void එකක් එන නිසා ඔයාට slab beam එකක් දාන්න පුළුවන්. හැබැයි වියදම ගොඩක් වැඩි වෙයි. Structural Engineer කෙනෙකුට කියලා Reinforcement design කර ගන්න
ඔව් මචන් කම්බි වල ගාන වැඩි නිසා මේ දවස්වල ටිකක් දැනෙන්න වියදම සැර වෙයිMage gedarath living eke loku beam ekak dala passe eka slab beam kara katha nisa.
architect thamai kiwwe bn methana beam ekak enawa. ekata column noda hadaganna structural engineer kenekta pennanna wei kiwwa.architect ta kiyanna beam ekak enne nethi wenna plan eka wenas karala denna kiyala
katu mati geyak thamai hadanna wenneදේශීයත්වයට තැනදීලා හැදුවොත් තමයි හොඳ... ලංකාවේ ගෙදරක අගය තියෙන්නේ පිටරටක සාම්පලේකට හැදුවම නෙමේ..![]()

thanks mcn. man thawa tikak balannamko.10' n 10' ta column daanna puluwanna hodai,, beam eke iri yanawa biththi badinnath kalin,, 29' medata ta column 2 k Wath daanna
thanks machan.ඕකට ස්ට්‍රක්චරල් ඉන්ජෙක්ගෙන් උපදෙසක් ගන්න. උන්ට පුළුවන් බීම් එකට දාන යකඩ වල වෙනස්කම් කරලා වැඩේ ගොඩ දාන්න.
biththiyak yanne na mcn.ඒ බීම් එක උඩ බිත්තියක් යනවද?
thanks mcn. mekatath slab ekak enawa.මචන් අඩි 29ක් කියන්නේ clear span එක ගොඩක් වැඩියි. නමුත් එතන void එකක් එන නිසා ඔයාට slab beam එකක් දාන්න පුළුවන්. හැබැයි වියදම ගොඩක් වැඩි වෙයි. Structural Engineer කෙනෙකුට කියලා Reinforcement design කර ගන්න
onna damma.හරිය්ට්ට ෆ්ලෝ ප්ලෑන් එක දාපං, ප්‍රොෆෙශනල් කෙනෙක්ගෙන් නොමිලේ උදව්වක් ගද්දි හරියට එකපාර විස්තර ටිකවත් දාන්න පුරුදු වෙයන් බං අඩුගානෙ.
na machan mage gedara. thama adagena yana gaman inne.ඇත්ත කියහන් උබ මේක කට හරි ඇදලා දුන්න එකක් නේද.නැත්තන් ඇදපු එකා ඔක හරියට හදලා දේන්න ඔනේනේ.
![]()
. සාමාන්‍ය බාස් ලා නම් අඩි 15 වත් කනු දාන්න ඔනේ කියනවා. මේකේ ඉන්නවා හොද සිවිල් ඉන්ජෝ හරියට විස්තරේ දැම්මොත් උත්තර හම්බ වෙයි.
mekatath slab ekak enawa mcnMage gedarath living eke loku beam ekak dala passe eka slab beam kara katha nisa.
Slab beam kiynne mokakda bnමචන් අඩි 29ක් කියන්නේ clear span එක ගොඩක් වැඩියි. නමුත් එතන void එකක් එන නිසා ඔයාට slab beam එකක් දාන්න පුළුවන්. හැබැයි වියදම ගොඩක් වැඩි වෙයි. Structural Engineer කෙනෙකුට කියලා Reinforcement design කර ගන්න
එල බන් මාත් ඔකම තමාකරේ. අන්තිමට office එකේ civil ඉන්ජට කියලා කනු ටිකයි බීම් ටිකයි දාගෙන, මිනිහටත් ඔනේ විදිහට වෙනස් කරගත්තා. ගේ හදන කෙනත් හොද වැඩ කාරයෙක් නිසා මිනිහගෙනුත් අහලා පොරටත් ඔනේ විදිහට ටිකක් වෙනස් කරගත්තා. ඔච්චර සන්කීර්න පාර්ට් නම් සෙට් උනේ නෑ.architect thamai kiwwe bn methana beam ekak enawa. ekata column noda hadaganna structural engineer kenekta pennanna wei kiwwa.
katu mati geyak thamai hadanna wenne
thanks mcn. man thawa tikak balannamko.
thanks machan.
biththiyak yanne na mcn.
thanks mcn. mekatath slab ekak enawa.
onna damma.
na machan mage gedara. thama adagena yana gaman inne.
mekatath slab ekak enawa mcn
ප්ලැන් එකේ අවුලක් තියනවා කාමර හා පැන්ට්‍රි විසිට ඒරියා දාපු එකේ. ආකියා ඒක බලලා නැද්ද? නැත්තම් ඔයා කියපු විදිහට ද ඇන්දේමචන්ලා මේකයි සින් එක. ගේ හදන්න කියල පටන්ගත්තේ ඒත් සාලේ මැද අඩි 29 ක බීම් එකක් එනවා. මේක මැදට කොලම් එකක් නොදා ගොඩ දාගන්න ක්‍රමයක් තියෙනවද?
View attachment 155300
මෙ බීම් එක උඩ බිත්තියක් එන්නේ නෑ. ගෙදර තට්ටු දෙකයි. දෙවෙනි තට්ටුවටත් slab එකක් එන්නේ. තුන්වෙනි තට්ටුව හදන්නේ නෑ.
ඇඳලා තියෙන්නේ ස්ට්‍රක්චර් එක ගැන හිතන්නේ නැතුව.ඔය බීම් එක උඩ සම්පුර්ණයෙන්ම බිත්තියක් එනවනම් ගැටලුව විසදෙනවා.ඉන්වටඩ් බීම එකක් දාල දෙපැත්තේ ස්ලැබ් බීම් දෙකක් දාල බැලන්ස් කරන්න තිබ්බ. ඕක තියන විදියට එහෙම ගන්න බෑ.හේතුව ෆස්ට් ෆ්ලො එකේ මැද්දේන්ම තියන නිසා.කොලම් වල ඉඳන් වියදම වැඩිවෙනවා.මචන් අඩි 29ක් කියන්නේ clear span එක ගොඩක් වැඩියි. නමුත් එතන void එකක් එන නිසා ඔයාට slab beam එකක් දාන්න පුළුවන්. හැබැයි වියදම ගොඩක් වැඩි වෙයි. Structural Engineer කෙනෙකුට කියලා Reinforcement design කර ගන්න
වාස්තු බලල නෑ.ප්ලෑනෙන් කියන්න පුළුවන්එල බන් මාත් ඔකම තමාකරේ. අන්තිමට office එකේ civil ඉන්ජට කියලා කනු ටිකයි බීම් ටිකයි දාගෙන, මිනිහටත් ඔනේ විදිහට වෙනස් කරගත්තා. ගේ හදන කෙනත් හොද වැඩ කාරයෙක් නිසා මිනිහගෙනුත් අහලා පොරටත් ඔනේ විදිහට ටිකක් වෙනස් කරගත්තා. ඔච්චර සන්කීර්න පාර්ට් නම් සෙට් උනේ නෑ.
උබ වස්තුත් බල බලද ඕක හදන්නේ.
mama kiyapu widiyata ande machan. mokakda thiyena aula?ප්ලැන් එකේ අවුලක් තියනවා කාමර හා පැන්ට්‍රි විසිට ඒරියා දාපු එකේ. ආකියා ඒක බලලා නැද්ද? නැත්තම් ඔයා කියපු විදිහට ද ඇන්දේ
mama wasthu gananam echchara balanne na machan. mage hithe thiyena widiyata ge hadaganna thamai ona.ඇඳලා තියෙන්නේ ස්ට්‍රක්චර් එක ගැන හිතන්නේ නැතුව.ඔය බීම් එක උඩ සම්පුර්ණයෙන්ම බිත්තියක් එනවනම් ගැටලුව විසදෙනවා.ඉන්වටඩ් බීම එකක් දාල දෙපැත්තේ ස්ලැබ් බීම් දෙකක් දාල බැලන්ස් කරන්න තිබ්බ. ඕක තියන විදියට එහෙම ගන්න බෑ.හේතුව ෆස්ට් ෆ්ලො එකේ මැද්දේන්ම තියන නිසා.කොලම් වල ඉඳන් වියදම වැඩිවෙනවා.
වාස්තු බලල නෑ.ප්ලෑනෙන් කියන්න පුළුවන්
------ Post added on Dec 26, 2021 at 6:46 PM
ඔව්එතකොට බීම් එක යන්නේ සාලේ මැද්දෙන්.ඉන්වටඩ් දැම්මොත් ෆස්ට් ෆලෝ එකේ බිත්තියක් ගන්න බැරි නිසා එත් අවුල්.agal 30 ka withara beam ekak dala puluwan
මචන් අඩි 29ක් කියන්නේ clear span එක ගොඩක් වැඩියි. නමුත් එතන void එකක් එන නිසා ඔයාට slab beam එකක් දාන්න පුළුවන්. හැබැයි වියදම ගොඩක් වැඩි වෙයි. Structural Engineer කෙනෙකුට කියලා Reinforcement design කර ගන්න
එක තමන්ගේ කැමැත්ත උනත්,හැමදේම හොඳට නොවුනොත් වගේම ඕනෑම තත්වයක් යටතේ උඹට සල්ලි උතුරන්න හොයන්න පුළුවන් නම් ගැටළුවක් නෑ.නැති නම් කඩ කඩ හදන්න වෙයිmama wasthu gananam echchara balanne na machan. mage hithe thiyena widiyata ge hadaganna thamai ona.
------ Post added on Dec 26, 2021 at 6:54 PM
Steel I beam ekak dapan ehenam 500mm wath depth eka thiyanaඔව්එතකොට බීම් එක යන්නේ සාලේ මැද්දෙන්.ඉන්වටඩ් දැම්මොත් ෆස්ට් ෆලෝ එකේ බිත්තියක් ගන්න බැරි නිසා එත් අවුල්.
ඔව් ඕක තමා ලාබ වගේම අවසාන විසදුමSteel I beam ekak dapan ehenam 500mm wath depth eka thiyana
ස්ලැබ් බීම් එකක් කියන්නේ මචන් "ස්ලැබ් එක reinforce කරනවා බීම් එකක් විදිහට". එතකොට ස්ලැබ් එකට ගන්න පුළුවන් ලෝඩ් එක වැඩියි. බීම් එකක් ආවම සෙල්ෆ් වෙයිට් එක වැඩි නිසා ස්ලැබ් බිම් එකකින් කොලම් එකක් එන තැනක් යම් තාක් දුරට වලක්වා ගන්න පුළුවන්. මේක බොහොම සරල පැහැදිලි කිරීමක් විතරයි මචන්Slab beam kiynne mokakda bn