මෙහෙම ගේ හැදුවොත් කඩන් වැටෙයිද? Civil වැඩ්ඩො එන්න

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මචන් අඩි 29ක් කියන්නේ clear span එක ගොඩක් වැඩියි. නමුත් එතන void එකක් එන නිසා ඔයාට slab beam එකක් දාන්න පුළුවන්. හැබැයි වියදම ගොඩක් වැඩි වෙයි. Structural Engineer කෙනෙකුට කියලා Reinforcement design කර ගන්න

    Mage gedarath living eke loku beam ekak dala passe eka slab beam kara katha nisa.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    08d86c_1f64466c820f453fa7fa21c49d59bf35~mv2.webp

    @hichchiputha කටුමැටිම ඔනේ නෑ .. :yes:බටහිර ක්‍රමේට ගෙවල් හදලා ඉලුමිනාටිලාගේ රූකඩ වෙන්න එපා..:no:

    1640521922307.png

    @Ravana21 :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    19 century colonial house කියන්නෙ බං දේශීය හෙල ක්‍රමේටද

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    • Haha
    Reactions: zid2021

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    677
    485
    63
    architect ta kiyanna beam ekak enne nethi wenna plan eka wenas karala denna kiyala
    architect thamai kiwwe bn methana beam ekak enawa. ekata column noda hadaganna structural engineer kenekta pennanna wei kiwwa.
    දේශීයත්වයට තැනදීලා හැදුවොත් තමයි හොඳ... ලංකාවේ ගෙදරක අගය තියෙන්නේ පිටරටක සාම්පලේකට හැදුවම නෙමේ..:)
    katu mati geyak thamai hadanna wenne :lol:
    10' n 10' ta column daanna puluwanna hodai,, beam eke iri yanawa biththi badinnath kalin,, 29' medata ta column 2 k Wath daanna
    thanks mcn. man thawa tikak balannamko.
    ඕකට ස්ට්‍රක්චරල් ඉන්ජෙක්ගෙන් උපදෙසක් ගන්න. උන්ට පුළුවන් බීම් එකට දාන යකඩ වල වෙනස්කම් කරලා වැඩේ ගොඩ දාන්න.
    thanks machan.
    ඒ බීම් එක උඩ බිත්තියක් යනවද?
    biththiyak yanne na mcn.
    මචන් අඩි 29ක් කියන්නේ clear span එක ගොඩක් වැඩියි. නමුත් එතන void එකක් එන නිසා ඔයාට slab beam එකක් දාන්න පුළුවන්. හැබැයි වියදම ගොඩක් වැඩි වෙයි. Structural Engineer කෙනෙකුට කියලා Reinforcement design කර ගන්න
    thanks mcn. mekatath slab ekak enawa.
    හරිය්ට්ට ෆ්ලෝ ප්ලෑන් එක දාපං, ප්‍රොෆෙශනල් කෙනෙක්ගෙන් නොමිලේ උදව්වක් ගද්දි හරියට එකපාර විස්තර ටිකවත් දාන්න පුරුදු වෙයන් බං අඩුගානෙ.
    onna damma.

    ඇත්ත කියහන් උබ මේක කට හරි ඇදලා දුන්න එකක් නේද.නැත්තන් ඇදපු එකා ඔක හරියට හදලා දේන්න ඔනේනේ. :lol: :lol:. සාමාන්‍ය බාස් ලා නම් අඩි 15 වත් කනු දාන්න ඔනේ කියනවා. මේකේ ඉන්නවා හොද සිවිල් ඉන්ජෝ හරියට විස්තරේ දැම්මොත් උත්තර හම්බ වෙයි.​

    na machan mage gedara. thama adagena yana gaman inne.
    Mage gedarath living eke loku beam ekak dala passe eka slab beam kara katha nisa.
    mekatath slab ekak enawa mcn
     
    • Like
    Reactions: willpower and NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    මචන් අඩි 29ක් කියන්නේ clear span එක ගොඩක් වැඩියි. නමුත් එතන void එකක් එන නිසා ඔයාට slab beam එකක් දාන්න පුළුවන්. හැබැයි වියදම ගොඩක් වැඩි වෙයි. Structural Engineer කෙනෙකුට කියලා Reinforcement design කර ගන්න
    Slab beam kiynne mokakda bn
     
    • Like
    Reactions: movie_guy and NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,332
    36,443
    113
    කෑගල්ල
    architect thamai kiwwe bn methana beam ekak enawa. ekata column noda hadaganna structural engineer kenekta pennanna wei kiwwa.

    katu mati geyak thamai hadanna wenne :lol:

    thanks mcn. man thawa tikak balannamko.

    thanks machan.

    biththiyak yanne na mcn.

    thanks mcn. mekatath slab ekak enawa.

    onna damma.

    na machan mage gedara. thama adagena yana gaman inne.

    mekatath slab ekak enawa mcn
    එල බන් මාත් ඔකම තමාකරේ. අන්තිමට office එකේ civil ඉන්ජට කියලා කනු ටිකයි බීම් ටිකයි දාගෙන, මිනිහටත් ඔනේ විදිහට වෙනස් කරගත්තා. ගේ හදන කෙනත් හොද වැඩ කාරයෙක් නිසා මිනිහගෙනුත් අහලා පොරටත් ඔනේ විදිහට ටිකක් වෙනස් කරගත්තා. ඔච්චර සන්කීර්න පාර්ට් නම් සෙට් උනේ නෑ.
    උබ වස්තුත් බල බලද ඕක හදන්නේ.
     
    • Like
    Reactions: movie_guy and NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මචන්ලා මේකයි සින් එක. ගේ හදන්න කියල පටන්ගත්තේ ඒත් සාලේ මැද අඩි 29 ක බීම් එකක් එනවා. මේක මැදට කොලම් එකක් නොදා ගොඩ දාගන්න ක්‍රමයක් තියෙනවද?

    View attachment 155300

    මෙ බීම් එක උඩ බිත්තියක් එන්නේ නෑ. ගෙදර තට්ටු දෙකයි. දෙවෙනි තට්ටුවටත් slab එකක් එන්නේ. තුන්වෙනි තට්ටුව හදන්නේ නෑ.
    ප්ලැන් එකේ අවුලක් තියනවා කාමර හා පැන්ට්‍රි විසිට ඒරියා දාපු එකේ. ආකියා ඒක බලලා නැද්ද? නැත්තම් ඔයා කියපු විදිහට ද ඇන්දේ
     
    • Like
    Reactions: movie_guy

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මචන් අඩි 29ක් කියන්නේ clear span එක ගොඩක් වැඩියි. නමුත් එතන void එකක් එන නිසා ඔයාට slab beam එකක් දාන්න පුළුවන්. හැබැයි වියදම ගොඩක් වැඩි වෙයි. Structural Engineer කෙනෙකුට කියලා Reinforcement design කර ගන්න
    ඇඳලා තියෙන්නේ ස්ට්‍රක්චර් එක ගැන හිතන්නේ නැතුව.ඔය බීම් එක උඩ සම්පුර්ණයෙන්ම බිත්තියක් එනවනම් ගැටලුව විසදෙනවා.ඉන්වටඩ් බීම එකක් දාල දෙපැත්තේ ස්ලැබ් බීම් දෙකක් දාල බැලන්ස් කරන්න තිබ්බ. ඕක තියන විදියට එහෙම ගන්න බෑ.හේතුව ෆස්ට් ෆ්ලො එකේ මැද්දේන්ම තියන නිසා.කොලම් වල ඉඳන් වියදම වැඩිවෙනවා.

    එල බන් මාත් ඔකම තමාකරේ. අන්තිමට office එකේ civil ඉන්ජට කියලා කනු ටිකයි බීම් ටිකයි දාගෙන, මිනිහටත් ඔනේ විදිහට වෙනස් කරගත්තා. ගේ හදන කෙනත් හොද වැඩ කාරයෙක් නිසා මිනිහගෙනුත් අහලා පොරටත් ඔනේ විදිහට ටිකක් වෙනස් කරගත්තා. ඔච්චර සන්කීර්න පාර්ට් නම් සෙට් උනේ නෑ.
    උබ වස්තුත් බල බලද ඕක හදන්නේ.
    වාස්තු බලල නෑ.ප්ලෑනෙන් කියන්න පුළුවන්
    ------ Post added on Dec 26, 2021 at 6:46 PM
     
    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    677
    485
    63
    ප්ලැන් එකේ අවුලක් තියනවා කාමර හා පැන්ට්‍රි විසිට ඒරියා දාපු එකේ. ආකියා ඒක බලලා නැද්ද? නැත්තම් ඔයා කියපු විදිහට ද ඇන්දේ
    mama kiyapu widiyata ande machan. mokakda thiyena aula?

    ඇඳලා තියෙන්නේ ස්ට්‍රක්චර් එක ගැන හිතන්නේ නැතුව.ඔය බීම් එක උඩ සම්පුර්ණයෙන්ම බිත්තියක් එනවනම් ගැටලුව විසදෙනවා.ඉන්වටඩ් බීම එකක් දාල දෙපැත්තේ ස්ලැබ් බීම් දෙකක් දාල බැලන්ස් කරන්න තිබ්බ. ඕක තියන විදියට එහෙම ගන්න බෑ.හේතුව ෆස්ට් ෆ්ලො එකේ මැද්දේන්ම තියන නිසා.කොලම් වල ඉඳන් වියදම වැඩිවෙනවා.

    වාස්තු බලල නෑ.ප්ලෑනෙන් කියන්න පුළුවන්
    ------ Post added on Dec 26, 2021 at 6:46 PM
    mama wasthu gananam echchara balanne na machan. mage hithe thiyena widiyata ge hadaganna thamai ona.
    ------ Post added on Dec 26, 2021 at 6:54 PM
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    agal 30 ka withara beam ekak dala puluwan
    ඔව්එතකොට බීම් එක යන්නේ සාලේ මැද්දෙන්.ඉන්වටඩ් දැම්මොත් ෆස්ට් ෆලෝ එකේ බිත්තියක් ගන්න බැරි නිසා එත් අවුල්.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,944
    113
    Gampaha
    මචන් අඩි 29ක් කියන්නේ clear span එක ගොඩක් වැඩියි. නමුත් එතන void එකක් එන නිසා ඔයාට slab beam එකක් දාන්න පුළුවන්. හැබැයි වියදම ගොඩක් වැඩි වෙයි. Structural Engineer කෙනෙකුට කියලා Reinforcement design කර ගන්න
    👍👍
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    mama wasthu gananam echchara balanne na machan. mage hithe thiyena widiyata ge hadaganna thamai ona.
    ------ Post added on Dec 26, 2021 at 6:54 PM
    එක තමන්ගේ කැමැත්ත උනත්,හැමදේම හොඳට නොවුනොත් වගේම ඕනෑම තත්වයක් යටතේ උඹට සල්ලි උතුරන්න හොයන්න පුළුවන් නම් ගැටළුවක් නෑ.නැති නම් කඩ කඩ හදන්න වෙයි
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඔව්එතකොට බීම් එක යන්නේ සාලේ මැද්දෙන්.ඉන්වටඩ් දැම්මොත් ෆස්ට් ෆලෝ එකේ බිත්තියක් ගන්න බැරි නිසා එත් අවුල්.
    Steel I beam ekak dapan ehenam 500mm wath depth eka thiyana
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    Slab beam kiynne mokakda bn
    ස්ලැබ් බීම් එකක් කියන්නේ මචන් "ස්ලැබ් එක reinforce කරනවා බීම් එකක් විදිහට". එතකොට ස්ලැබ් එකට ගන්න පුළුවන් ලෝඩ් එක වැඩියි. බීම් එකක් ආවම සෙල්ෆ් වෙයිට් එක වැඩි නිසා ස්ලැබ් බිම් එකකින් කොලම් එකක් එන තැනක් යම් තාක් දුරට වලක්වා ගන්න පුළුවන්. මේක බොහොම සරල පැහැදිලි කිරීමක් විතරයි මචන්
     
    tourbochathu

    Member
    Jan 10, 2009
    20
    24
    3
    කරන්න බැරි නෑ.. මම කරල තියෙන වැඩිම span එක 11.3m, අම්පාර hospital එකේ බිල්ඩිමක්. ගෙවල් වලට නම් එච්චර span දාල නෑ. Beam විතරක් නෙවෙයි column එහෙමත් ඒකට හරියන්න ඩිසයින් කරගන්න වෙනව.