baby delivery

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,705
    39,405
    113
    Homagama
    hospital bill /insurance case da ban
    elakiri sirla godak US relation aya nisa ikmanin hoda answers tikak watwi
    citizenship nam watinawa patteta
    හොද හෙත්ල් ඉන්ෂුවරන්ස් එකක් තියෙන්න ඕනා( ඒකටත් සැලකිය යුතු ගානක් යනවා)
    නැත්තම් ලේබර් එකට මාර බිලක් වැටෙනවා.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,792
    35,647
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හොද හෙත්ල් ඉන්ෂුවරන්ස් එකක් තියෙන්න ඕනා( ඒකටත් සැලකිය යුතු ගානක් යනවා)
    නැත්තම් ලේබර් එකට මාර බිලක් වැටෙනවා.
    gemak gahanna barida ban ?
    loku ganakata tattu wenawada ?
    agency nadda karana
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,099
    12,949
    113
    33
    ෆින්ලන්ඩ්
    Babage ammataiy thaththatiy th citizenship hambenawada?
    අම්මට, තාත්තාට හම්බ වෙන්නේ නැහැ, ළමයට ලැබුණාට. දෙමවුපියෝ න් ගේ වීසා ඉවර උනාම , ළමයාව එහෙ දාල එන්න තැනකුත් නැත්තම් ඔක්කොමටම එන්න වෙනවා. ළමයාට ඕන වෙලාවක යන්න පුළුවන් හරියට citizen dicument හදාගෙන අවෝත්.

    hospital bill /insurance case da ban
    elakiri sirla godak US relation aya nisa ikmanin hoda answers tikak watwi
    citizenship nam watinawa patteta
    VISA category එක අනුව හම්බ වෙලා තියෙන හෙල්ත් insuraance එකේ තියෙන විදියට තමා ඉතිං.

    සමහර එවුන් ඩොටේ ගිහින් ග්‍රාමීය රෝහලකින් වැඩේ ගොඩ දාගන්නවා. Normal විදියට හම්බ උනොත් නම් මහ ගානක් යන්නේ නැහැ. මොකක් හරි කේස් එකක් ගියොත් තමා.
    ------ Post added on Dec 27, 2021 at 4:45 PM
     
    • Like
    Reactions: visalbro