බ්රොස්ලා මෙකේ කෙක් අන්ඩ් ප්රේස්ට්රි, බ්රෙඩ් කොර්ස් එක කල අය නැද්ද බන්? බිස්නස් එකක් කරනන්න ඉන්න කෙනෙක්ට මෙකෙන් සේරම ටික කවර් කරගන්න පුලුවන්ද?
details dapankoYouth eke backery course ekak patan gatta. part time & full time. eka try karanna.
saturday tiyenne. part time full time 2 ma tiyanawa. part time course eka 12,000/- fee eka (8.30 - 1.00) habau dn patan aran 2 mnths witara. maharagama youth ekata call ekak diyan.details dapanko
Youth eke part time eka NVQ level 3.Nvq එකේ තියනවා backery course එකක්