කෝවිඩ් හැදුන අයගෙ සරු බව අඩු වෙන්නෙ ඇයි ?

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සාරාංශය...

    මද සරු වීමට හේතුව, ස්වයං වින්දනය කරල ශුක්‍රානු අඩු වීම.
    දොස්තරල ඒක ගැන දන්නෙ නෑ....

    මේකට තියෙන විසඳුම,
    වැල් පෙනෙල ගිතෙල් වලින් මළවල කන එක. හැබැයි ඒ බේත ගන්න පුලුවන් ගුරු මුශ්ඨිය තියන අයට විතරයි. අනික් අයට කන්න බෑ....
    සහමුලින්ම වැරදියි
     
    • Like
    Reactions: Ravana21

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,293
    113
    මටනම් හිතෙන්නේ අප්පුවට මොකක් හරි අකරතැබ්බයක් වෙලා තියෙනවා කොවිඩ් හින්ද .ඇත්ත කියපන් මොකද උනේ .කොවිඩ් හින්ද නගින් නෑලු ,යන්නේ නෑලු කතා කෝටියයි ,නැත්නම් මෙච්චර තරහක් බයියෝ ටෝයියෝ ජෙප්පෝ අතරවත් නෑ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    සිංහල වෙදකම් කරලා ඔය vericose තිබ්බ අයටත් හොඳට ශුක්‍රාණු නියමිත මට්ටමට ගන්න පුළුවන් ද බං. ?
    Vericose හොඳ කරන්න සිංහල බෙහෙත් මොනවද බං.?
    ළමයි නැතුව ඉඳලා බටහිර බෙහෙත් කර කර ඉඳලා පස්සේ සිංහල බෙහෙත් කරලා ළමයි හම්බ වෙච්ච උන් නම් ගොඩක් ඉන්නවා.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔයාම ලියල තියන ලිපියෙ, එකම දේ රිපීට් කරපු පල් හෑලි ටික අයින් කරාම ඉතුරුවෙන හරය ඕක තමයි...😂
    මම ලියල තියෙන ටික නෙවෙයි තමුන් සාරාංශ කරල තියෙන්නේ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    වැල් පෙනේල .................. සාකා
    ගිතෙලින් මළව ................... කා
    අඹුන් නොපතන .............. එකා
    සියක් අඹුවන් පතයි ... නිසැකා

    @tupac97 මෙන්න කාලා බලපන් මේක ඇත්තද කියල කියපන් අපිටත්. :yes: :yes: :yes: :yes:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සිංහල වෙදකම් කරලා ඔය vericose තිබ්බ අයටත් හොඳට ශුක්‍රාණු නියමිත මට්ටමට ගන්න පුළුවන් ද බං. ?
    ගේමක් නෑ
    Vericose හොඳ කරන්න සිංහල බෙහෙත් මොනවද බං.?
    එක බේතක් නෙවෙයි. කෑම පාලනයෙ ඉඳලම හදාගෙන එන ප්‍රතිකාර පද්ධතියක් තියෙන්නේ.
    ළමයි නැතුව ඉඳලා බටහිර බෙහෙත් කර කර ඉඳලා පස්සේ සිංහල බෙහෙත් කරලා ළමයි හම්බ වෙච්ච උන් නම් ගොඩක් ඉන්නවා.
    එහෙම කේස් තමයි වැඩි දොස්තර කේස් වලට වඩා.
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    ගේමක් නෑ

    එක බේතක් නෙවෙයි. කෑම පාලනයෙ ඉඳලම හදාගෙන එන ප්‍රතිකාර පද්ධතියක් තියෙන්නේ.

    එහෙම කේස් තමයි වැඩි දොස්තර කේස් වලට වඩා.
    සිරා බං. මේවා හරියටම කරන කෙනෙක් හොයා ගන්න ඕන. ගොඩක් මිනිස්සු බොරු වෙද්දු පස්සේ ගිහින් හොට ඇන ගෙන බොරුවට සිංහල වෙදකම හෑල්ලු කරනවා.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සිරා බං. මේවා හරියටම කරන කෙනෙක් හොයා ගන්න ඕන. ගොඩක් මිනිස්සු බොරු වෙද්දු පස්සේ ගිහින් හොට ඇන ගෙන බොරුවට සිංහල වෙදකම හෑල්ලු කරනවා.
    ඒ රාජිතයා හොරුන්ට ලියාපදිංචිය දුන්න එක, මසාජ් සෙන්ටර් දාන්න ඉඩ දීපු සීන් හිංදා නේ.
     
    • Like
    Reactions: scorpion MW
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    වැල් පෙනේල .................. සාකා
    ගිතෙලින් මළව ................... කා
    අඹුන් නොපතන .............. එකා
    සියක් අඹුවන් පතයි ... නිසැකා

    @tupac97 මෙන්න කාලා බලපන් මේක ඇත්තද කියල කියපන් අපිටත්. :yes: :yes: :yes: :yes:

    අඹුන් නොපතන අයගේ කුලකයේ උප කුලකයක් නෙවෙයි සමලිංගිකයෝ.
     
    • Wow
    Reactions: pathaleiretta