සහමුලින්ම වැරදියිසාරාංශය...
මද සරු වීමට හේතුව, ස්වයං වින්දනය කරල ශුක්රානු අඩු වීම.
දොස්තරල ඒක ගැන දන්නෙ නෑ....
මේකට තියෙන විසඳුම,
වැල් පෙනෙල ගිතෙල් වලින් මළවල කන එක. හැබැයි ඒ බේත ගන්න පුලුවන් ගුරු මුශ්ඨිය තියන අයට විතරයි. අනික් අයට කන්න බෑ....
සහමුලින්ම වැරදියිසාරාංශය...
මද සරු වීමට හේතුව, ස්වයං වින්දනය කරල ශුක්රානු අඩු වීම.
දොස්තරල ඒක ගැන දන්නෙ නෑ....
මේකට තියෙන විසඳුම,
වැල් පෙනෙල ගිතෙල් වලින් මළවල කන එක. හැබැයි ඒ බේත ගන්න පුලුවන් ගුරු මුශ්ඨිය තියන අයට විතරයි. අනික් අයට කන්න බෑ....
ඔයාම ලියල තියන ලිපියෙ, එකම දේ රිපීට් කරපු පල් හෑලි ටික අයින් කරාම ඉතුරුවෙන හරය ඕක තමයි...සහමුලින්ම වැරදියි
මම ලියල තියෙන ටික නෙවෙයි තමුන් සාරාංශ කරල තියෙන්නේ.ඔයාම ලියල තියන ලිපියෙ, එකම දේ රිපීට් කරපු පල් හෑලි ටික අයින් කරාම ඉතුරුවෙන හරය ඕක තමයි...![]()
ගේමක් නෑසිංහල වෙදකම් කරලා ඔය vericose තිබ්බ අයටත් හොඳට ශුක්රාණු නියමිත මට්ටමට ගන්න පුළුවන් ද බං. ?
එක බේතක් නෙවෙයි. කෑම පාලනයෙ ඉඳලම හදාගෙන එන ප්රතිකාර පද්ධතියක් තියෙන්නේ.Vericose හොඳ කරන්න සිංහල බෙහෙත් මොනවද බං.?
එහෙම කේස් තමයි වැඩි දොස්තර කේස් වලට වඩා.ළමයි නැතුව ඉඳලා බටහිර බෙහෙත් කර කර ඉඳලා පස්සේ සිංහල බෙහෙත් කරලා ළමයි හම්බ වෙච්ච උන් නම් ගොඩක් ඉන්නවා.
සිරා බං. මේවා හරියටම කරන කෙනෙක් හොයා ගන්න ඕන. ගොඩක් මිනිස්සු බොරු වෙද්දු පස්සේ ගිහින් හොට ඇන ගෙන බොරුවට සිංහල වෙදකම හෑල්ලු කරනවා.ගේමක් නෑ
එක බේතක් නෙවෙයි. කෑම පාලනයෙ ඉඳලම හදාගෙන එන ප්රතිකාර පද්ධතියක් තියෙන්නේ.
එහෙම කේස් තමයි වැඩි දොස්තර කේස් වලට වඩා.
ඒ රාජිතයා හොරුන්ට ලියාපදිංචිය දුන්න එක, මසාජ් සෙන්ටර් දාන්න ඉඩ දීපු සීන් හිංදා නේ.සිරා බං. මේවා හරියටම කරන කෙනෙක් හොයා ගන්න ඕන. ගොඩක් මිනිස්සු බොරු වෙද්දු පස්සේ ගිහින් හොට ඇන ගෙන බොරුවට සිංහල වෙදකම හෑල්ලු කරනවා.
Ooo.. එකත් එක හේතුවක්ඒ රාජිතයා හොරුන්ට ලියාපදිංචිය දුන්න එක, මසාජ් සෙන්ටර් දාන්න ඉඩ දීපු සීන් හිංදා නේ.
වැල් පෙනේල .................. සාකා
ගිතෙලින් මළව ................... කා
අඹුන් නොපතන .............. එකා
සියක් අඹුවන් පතයි ... නිසැකා
@tupac97 මෙන්න කාලා බලපන් මේක ඇත්තද කියල කියපන් අපිටත්.![]()
![]()
![]()
![]()
ශුවර්?????මම ලියල තියෙන ටික නෙවෙයි තමුන් සාරාංශ කරල තියෙන්නේ.
ඒ මොකක්ද ?60 පැයේ ගුලිය හොයාගන්න නැද්ද?
ඒ වගේම පෙනහළු වලට වැඩි මාත්රාවකින් ඔක්සිජන් යවනකොටත් ශුක්ර ධාතුව අඩු වෙනවා.