කොල්ලනේ.....

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,635
    1
    101,829
    113
    34
    Kalutara
    දෙකම වෙන්නත් පුළුවන් එක පාර.

    නිකන් මයිනා මැරිලා බැසිලා අගමැති වෙනවා වගේ. දුකයි සතුටයි දෙකමනේ, නේද?
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,215
    11,267
    113
    Forest
    දෙකම වෙන්නත් පුළුවන් එක පාර.

    නිකන් මයිනා මැරිලා බැසිලා අගමැති වෙනවා වගේ. දුකයි සතුටයි දෙකමනේ, නේද?
    චන්දෙ නොඉල්ල list එකෙන් ඇවිත් අමාත්‍ය මණ්ඩල ප්‍රධානී වූ වෙනත් නරපනුවන් ඉතිහාසයේ වේද?
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    දෙකම වෙන්නත් පුළුවන් එක පාර.

    නිකන් මයිනා මැරිලා බැසිලා අගමැති වෙනවා වගේ. දුකයි සතුටයි දෙකමනේ, නේද?
    බැසිල් කොහොමත් අද ලංකාවට එනවා.ආණ්ඩුව පොඩි එවුන්ව කඩේ යවල ගහපු ගේම් එකේ ඊළඟ අදියර බැසිල් අගමැති වීම.ඊ ළඟ අදියර නය ගෙවල ජනතාවගේ වීරයා වීම.බලන්නකෝ බොරුද කියල 😁 ලංකාවේ ඩොලර් වලින්ම ලංකාවේ විදුලි බලාගාරයක් ගන්න කන් අපේ ගොන්නු උම්බෑ ගෑවා විතරයි 🤣
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,024
    23,758
    113
    මොකක් හරි ලොකු කරදරක් හො සතුටු දායක දෙයක් ඉදිරියේදි සිදුවීමට නියමිතයි...........................
    Bro can you give us something to verify you are aware of the thing going to happen?
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,653
    5,740
    113
    චන්දෙ නොඉල්ල list එකෙන් ඇවිත් අමාත්‍ය මණ්ඩල ප්‍රධානී වූ වෙනත් නරපනුවන් ඉතිහාසයේ වේද?
    Mrs Bandaranayaka became prime minister without contesting a parliament seat in 1960.

    She came to parliament as a senator, not as an elected member of lower house.
     
    • Like
    Reactions: War Fighter