කොල්ලනේ.....

planner123

Well-known member
  • May 22, 2018
    7,820
    13,476
    113
    Can you be more specific bro ? At least give a time frame.
    Mokada sathutu ho duka kiwwama depaththama covered neh. Ubatamai hoda naththe. Amba gahata polu gahanawa wage cn ekak.
    Mata hithenne me lagadi open karapu daageba open karapu dawase idan 9 weeks yanna kalin loku deyak wei kiyala history ekata mathaka hitina.
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,728
    28,086
    113
    රටටද? ඔව් ඉතින් ඔය දෙකෙන් එකක්නෙ මචන් වෙන්නෙ.
    කාසියක් උඩ දැම්මම එක්කො නෝනා, එක්කො පොල්ල.ඒ නිසා සිරා සීන් එක කිව්වනම් වටිනවා :)
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,820
    13,476
    113
    මොකක් හරි ලොකු කරදරක් හො සතුටු දායක දෙයක් ඉදිරියේදි සිදුවීමට නියමිතයි...........................
    Can you be more specific bro ? At least give a time frame. Mokada sathutu ho duka kiwwama depaththama covered neh. Ubatamai hoda naththe. Amba gahata polu gahanawa wage cn ekak.
    Share the relevant field atleast. Uba ara dawasak kiwwe kenek diha baluwama eyawa kalu cloud ekakin wahila inne kiyala. A kena genada me kiyanne ?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,452
    113
    mahinda-rajapaksa-2.jpg
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,728
    28,086
    113
    එහෙම දෙයක් නම් වෙන්න එපා ඉතින්. මනුස්ස ජීවිතයක්. දේශපාලනෙ වැඩක් නෑ එතනදි :) ඔය මනුස්සයා මට අදටත් කිසිම කේන්තියක් නැති වීරයෙක්, පළවෙනි පාර පරාද උන වෙලෙ අයින් වෙලා පැත්තකට උනනනම්. යුද්දෙ ඉවර කරපු රෙස්පෙක්ට් එක එහෙමමයි :)