කොල්ලනේ.....

creed1

Well-known member
  • Aug 19, 2007
    6,751
    1,598
    113
    Hakata-ku, Fukuoka
    රටටද? ඔව් ඉතින් ඔය දෙකෙන් එකක්නෙ මචන් වෙන්නෙ.
    කාසියක් උඩ දැම්මම එක්කො නෝනා, එක්කො පොල්ල.ඒ නිසා සිරා සීන් එක කිව්වනම් වටිනවා :)
    සිරා සීන් එක කියන්න බෑ ආරක්ශ හරි නෑ.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,189
    15,789
    113
    සිරා සීන් එක කියන්න බෑ ආරක්ශ හරි නෑ.
    Can you elaborate more ? Siddiya kiyanna bari nam date range ekak hari damma nam hodai.
    Sira cn eka kiwwoth ubawa hoyan ei kiyalada kiyanne authorities walin ?
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මුගෙ දැන් ත්‍රේඩ් දක්කම කියන්නෙ පලුවන්, ආන්ඩුව ආයෙ ඖරුඩු ගානකට වාහන ගෙන්නන එකක් නෑ
    දේවාල බිස්නස් එකට සුබපතුම් !
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,547
    10,402
    113
    1a10d9.jpg
     

    Sen-lu

    Well-known member
  • මොකක් හරි ලොකු කරදරක් හො සතුටු දායක දෙයක් ඉදිරියේදි සිදුවීමට නියමිතයි...........................
    රාජකීය ජෝතිර්වේදියා වෙන්න අදහසක් නැද්ද?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,000
    113
    Kandy
    රටටද? ඔව් ඉතින් ඔය දෙකෙන් එකක්නෙ මචන් වෙන්නෙ.
    කාසියක් උඩ දැම්මම එක්කො නෝනා, එක්කො පොල්ල.ඒ නිසා සිරා සීන් එක කිව්වනම් වටිනවා :)
    උඹ නේද Sony WH-1000XM3 ගෙන්නුවෙ සිංගර් එකෙන්??? අලුත් පිට තිබ්බද? බලාපොරොත්තු උන කොලිටිය තිබ්බද?? දැන් 44k. මාත් ගන්න කලින් ඇහුවෙ.
     
    • Haha
    Reactions: Master malli

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,810
    28,188
    113
    උඹ නේද Sony WH-1000XM3 ගෙන්නුවෙ සිංගර් එකෙන්??? අලුත් පිට තිබ්බද? බලාපොරොත්තු උන කොලිටිය තිබ්බද?? දැන් 44k. මාත් ගන්න කලින් ඇහුවෙ.
    ඔව් ඔව් යකො, යූස් නෙමෙ අලුත් බඩු :lol:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,560
    5,786
    113
    අඩුම සතුට කාටද කනගාටුව කාටද කියලවත් කියපන්කො...
    "අසභ්‍ය ප්‍රකාශන පනත අහෝසියි, ලංකාවෙ පොර්න් රූගත කරන්න ඉන්දියානු ෆ්ලිx සමාගම් පොර කයි." :P:P