lease ekak gatta

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,739
    21,737
    113
    ගම මහනුවරයි
    Me thattayage wadema kiriyen eka ekawa elawana eka... :lol: :lol:

    Hodai me karapu wade... Ubata witharai kondak thibila thiyenne... anik parayo ganu wage hangila idala rawatuna kiyala lajjawata :yes::yes:
    Eken une meke godak ewun eka digata rawatena eka...

    Adu kule ewun ekka wadiya yanta epaaaaaaa kiyala kata kadenakal kiyanne oka thamai man thopita...
    Kawadawath padamak igenaganne nane... Mata baninawa arenta...
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,786
    16,899
    113
    Kottawa
    මම මෙතන යන සීන් එක වත් හොද කොල්ලා ගැනවත් දන්නෙ නෑ.හැබැයි ඔය ඕනෙවට වඩා ධාර්මික සීන් එකේ ඉන්න fb එකේ බණ ශෙයා කරන දහමට ලැදියි කියලා පෙන්නන ගොඩක් උන් ගැන හොයලා බැලුවොත් හොදට ඇතුලෙ ඉන්නෙ අමු කුහක දෙපිටකාට්ටු සතෙක්.
    pirith.lk = lanka ads 😜
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    hoda paadam mewwa.. me forum wala inna un ekka business karanna yanna epa oya wage wishwasaya matha wena dewal.. :yes:
     
    • Like
    Reactions: zid2021

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,695
    98,719
    113
    කිරියෙන් මනුස්සයෙක්ට උදව් විතරයි කරන්න ඕනි. බිස්නස් කරන්න ගියාම හත් පොලේම ගාගන්නව. මේකෙ බිස්නස් එකක් කරොත් ගූ පැකට් එකක් ශුවර්.

    Pinkam kiwoth umbala puka unath denawa. honda wadey umbalata.
    එහෙම නෙවෙයි බන් අපේ උන් සල්ලි දුන්නට ඒක දානයක් විදියට දෙන්නෙ නෑ. දානෙකට දුන්න නන් ආයෙ ඒක ගත්ත එකා පුච්චල අලු ගෑවත් දීපු එකාට ගාණක් යන්න විදියක් නෑ.
    ------ Post added on Dec 30, 2021 at 12:32 PM

    @hichchiputha මේක නන් සම්පූර්ණයෙන්ම එබුසෙ වැරද්ද? උබල නිකන් පුටු රත් කරනව මේව හරියට හොයල බලන්නෙ නෑ. ගෑණු ගැන නූල් දදා ඉන්නව. වහාම එබුසෙ විසුරුවල පරීක්ෂණයක් කරන්න ඕනි. :frown::frown:
    ------ Post added on Dec 30, 2021 at 12:35 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,250
    71,962
    113
    කිරියෙන් මනුස්සයෙක්ට උදව් විතරයි කරන්න ඕනි. බිස්නස් කරන්න ගියාම හත් පොලේම ගාගන්නව. මේකෙ බිස්නස් එකක් කරොත් ගූ පැකට් එකක් ශුවර්.

    එහෙම නෙවෙයි බන් අපේ උන් සල්ලි දුන්නට ඒක දානයක් විදියට දෙන්නෙ නෑ. දානෙකට දුන්න නන් ආයෙ ඒක ගත්ත එකා පුච්චල අලු ගෑවත් දීපු එකාට ගාණක් යන්න විදියක් නෑ.
    ------ Post added on Dec 30, 2021 at 12:32 PM

    @hichchiputha මේක නන් සම්පූර්ණයෙන්ම එබුසෙ වැරද්ද? උබල නිකන් පුටු රත් කරනව මේව හරියට හොයල බලන්නෙ නෑ. ගෑණු ගැන නූල් දදා ඉන්නව. වහාම එබුසෙ විසුරුවල පරීක්ෂණයක් කරන්න ඕනි. :frown::frown:
    ------ Post added on Dec 30, 2021 at 12:35 PM
    The point is machan, Everyone knows what these ponna sinhala fuckers are vulnerable too and try to exploit that. Umbalata buddhagama gaawala monahari kiwoth ai ona ekek andanna puluwan.
     
    • Like
    Reactions: Master malli

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,816
    35,692
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කිරියෙන් මනුස්සයෙක්ට උදව් විතරයි කරන්න ඕනි. බිස්නස් කරන්න ගියාම හත් පොලේම ගාගන්නව. මේකෙ බිස්නස් එකක් කරොත් ගූ පැකට් එකක් ශුවර්.

    එහෙම නෙවෙයි බන් අපේ උන් සල්ලි දුන්නට ඒක දානයක් විදියට දෙන්නෙ නෑ. දානෙකට දුන්න නන් ආයෙ ඒක ගත්ත එකා පුච්චල අලු ගෑවත් දීපු එකාට ගාණක් යන්න විදියක් නෑ.
    ------ Post added on Dec 30, 2021 at 12:32 PM

    @hichchiputha මේක නන් සම්පූර්ණයෙන්ම එබුසෙ වැරද්ද? උබල නිකන් පුටු රත් කරනව මේව හරියට හොයල බලන්නෙ නෑ. ගෑණු ගැන නූල් දදා ඉන්නව. වහාම එබුසෙ විසුරුවල පරීක්ෂණයක් කරන්න ඕනි. :frown::frown:
    ------ Post added on Dec 30, 2021 at 12:35 PM

    agent helaya sansun wenna, mama agamathi thumage arakshawata private jet eke nagala thirupathi gihin inne,
    me wechcha siduwima gana bohoma kanagatuwata path wena athara api kamituwak path karanawa me pilibada pulul parikshanayak karanna kiyala
    kamitu warthawa pamanak pitu 50000 yuktha wana athara eka print karannama laksha 10 wen karala tiyenne papers/printers/ink/labor cost/transport/etc..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,695
    98,719
    113
    The point is machan, Everyone knows what these ponna sinhala fuckers are vulnerable too and try to exploit that. Umbalata buddhagama gaawala monahari kiwoth ai ona ekek andanna puluwan.
    ඕක බුද්ධාගමට විතරක් පොදු දෙයක් නෙවෙයි. ඕනි රටක ඕනි ආගමකට පොදු දෙයක්. බුද්ධාගම හරියට දන්නව නන් ඉතින් ඇන්දුවත් ඇදගන්නෙ නැතුව ඉන්න පුලුවන් ඉතින්.