අවලංගු කරා නං කමක් නෑ .. විකල්පේ තමා චන්දෙ නොදී ඉන්න එක ... ප්රකාශිත චන්ද ප්රතිශතයක් තියෙන්නේ ඕනෙනේ .. එක නැති උනාම මොකෙක්ටවත් එන්න බෑ ..

මොකෙක්ටවත් එන්න බැරි උනොත් රට පාලනය වෙන්නෙ කොහොමද බං?![]()
ප්රකාශිත ගාන කොච්චරක්ද තියෙන්න ඕනෙඅවලංගු කරා නං කමක් නෑ .. විකල්පේ තමා චන්දෙ නොදී ඉන්න එක ... ප්රකාශිත චන්ද ප්රතිශතයක් තියෙන්නේ ඕනෙනේ .. එක නැති උනාම මොකෙක්ටවත් එන්න බෑ ..

චන්දෙ දීලත් නැතුව බයියෙක් කියාගන්න මනුස්සයෙක් දැක්කමයිමෙයාව රතු දත්ත පොතට දාන්න කියල මම යෝජනා කරනව
![]()
එක පාරක් හැමෝම ප්රතික්ෂේප කරනවා කියලා තේරුනාම වෙන එකෙක් එයි ... මොක කරත් කොචර බොරු කිව්වත් දිනන්න පුළුවන් කියලා දන්නා හින්ද තමා එකම උන්ටික පත් වෙන්නේ අවරුදු 70ක් මමොකෙක්ටවත් එන්න බැරි උනොත් රට පාලනය වෙන්නෙ කොහොමද බං?![]()
Banana Republic Thamai Ethakota.වෙනසක් නෑ
දැන් වෙනව වගේම තමා
මේ innocence එක ඇත්තටම හොඳ දෙයක්. ඕපන්ලි ආත්ම කථන කරන එකත් ප්රශංසනීයයි. තමන් බයියෙක්ද ලිබ්බෙක්ද බෙදුම් වාදියෙක්ද මේ මොක හරි තමන්ගෙ ආස්ථානය විවෘතව කියන්න පුලුවන් වෙන්න ඕන. අඥී අපිට පොලිටික්ස් වැඩක් නෑ අපි ඕවට නෑ කියල උදේම ගිහින් වැඩේ දෙන උන්ට වඩා පරිණතයි. ඒක වගකීමෙන් ගැලවෙන්න කරන කපටි වැඩක්.එච්චර තේරුනේ නෑ මට![]()
දැන් ඕවා පුරුදුයි අපිටනන්දෙ හූ හූ
පිස්සුද බන්,උබ ගණන් ගන්න එපා බන්,මුන්ට තාමත් කඩේ යන උන් ඉන්නවනේ බන්දැන් ඕවා පුරුදුයි අපිටඑපාම වෙලා තියෙන්නේ ඈ මේ ආණ්ඩුව. හැබැයි දුක කියන්නේ හරිහමන් විකල්පයකුත් නැති එක
![]()
නෑ මම ගණන් ගන්නේ නෑපිස්සුද බන්,උබ ගණන් ගන්න එපා බන්,මුන්ට තාමත් කඩේ යන උන් ඉන්නවනේ බන්