මම අර්ධ බයියෙක් (දැනට)

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,908
    21,262
    113
    adala nene
    mahinda-mahinda-rajapaksha.gif
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,587
    14,528
    113
    අවලංගු කරා නං කමක් නෑ .. විකල්පේ තමා චන්දෙ නොදී ඉන්න එක ... ප්‍රකාශිත චන්ද ප්‍රතිශතයක් තියෙන්නේ ඕනෙනේ .. එක නැති උනාම මොකෙක්ටවත් එන්න බෑ ..

    මොකෙක්ටවත් එන්න බැරි උනොත් රට පාලනය වෙන්නෙ කොහොමද බං? :eek:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    අවලංගු කරා නං කමක් නෑ .. විකල්පේ තමා චන්දෙ නොදී ඉන්න එක ... ප්‍රකාශිත චන්ද ප්‍රතිශතයක් තියෙන්නේ ඕනෙනේ .. එක නැති උනාම මොකෙක්ටවත් එන්න බෑ ..
    ප්‍රකාශිත ගාන කොච්චරක්ද තියෙන්න ඕනෙ :baffled:
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,363
    20,940
    113
    චන්දෙ දීලත් නැතුව බයියෙක් කියාගන්න මනුස්සයෙක් දැක්කමයි :baffled: මෙයාව රතු දත්ත පොතට දාන්න කියල මම යෝජනා කරනව :P
    😂 මම කිව්වේ පක්ශග්‍රාහීකමත් එක්ක (දැනට)
     
    • Like
    Reactions: Solo Rider

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මොකෙක්ටවත් එන්න බැරි උනොත් රට පාලනය වෙන්නෙ කොහොමද බං? :eek:
    එක පාරක් හැමෝම ප්‍රතික්ෂේප කරනවා කියලා තේරුනාම වෙන එකෙක් එයි ... මොක කරත් කොචර බොරු කිව්වත් දිනන්න පුළුවන් කියලා දන්නා හින්ද තමා එකම උන්ටික පත් වෙන්නේ අවරුදු 70ක් ම
     
    • Like
    Reactions: B.Chat

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,616
    35,585
    113
    ඩිෆෙන්ඩර්, ජීප්,පැජරෝ විලින් පටන් අරගෙන බොලෙරෝ, ටාටා ට්‍රක්, ත්‍රීවීලර් කටුවලින් අවසන් වූ ශ්‍රී ලංකා පොලීසියේ වාහන පරිණාමය බලපං. ඒකම ඇතිනේ මොලේ තියෙන එකෙක්ට 73ක් රට පාලනය කොරපු බේසිගේ පුතාලගෙ තරම හඳුනා ගන්න.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,867
    9,318
    113
    එච්චර තේරුනේ නෑ මට :nerd:
    මේ innocence එක ඇත්තටම හොඳ දෙයක්. ඕපන්ලි ආත්ම කථන කරන එකත් ප්‍රශංසනීයයි. තමන් බයියෙක්ද ලිබ්බෙක්ද බෙදුම් වාදියෙක්ද මේ මොක හරි තමන්ගෙ ආස්ථානය විවෘතව කියන්න පුලුවන් වෙන්න ඕන. අඥී අපිට පොලිටික්ස් වැඩක් නෑ අපි ඕවට නෑ කියල උදේම ගිහින් වැඩේ දෙන උන්ට වඩා පරිණතයි. ඒක වගකීමෙන් ගැලවෙන්න කරන කපටි වැඩක්.
     
    Last edited:

    Shan_N_D

    Active member
  • Jul 12, 2020
    65
    96
    43
    මමත් 2019ස ගෙ පැත්තෙ හිටියෙ දැන් පැතුම් හොදයි වගේ හිතෙනව තව ඉස්සරහට කොහොම වෙයිද දන්නෑ
     
    • Like
    Reactions: B.Chat

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,931
    113
    Black Pearl
    ඡන්දේ නොදී ඉඳලා විකල්ප එනකන් ඉන්න එපා. දැනට තියන හොඳම විකල්පයට ඡන්දය දෙන්න...
    මම හිතන්නේ නෑ ජෙප්පෝ දිනයි කියලා, හැබයි උන්ට ඡන්ද වැඩි වෙද්දි

    එක්කෝ දැන් ප්‍රධාන පක්ශ දෙකේ එවුන් පිස්සු කෙලින එක අඩු වෙයි. තව අලුතින් විකල්ප වලට එන්නත් ඉඩක් හැදෙනවා මොකද ප්‍රධාන පක්ශ වලින් ඡන්ද අඩු වෙනවා..
     
    • Like
    Reactions: B.Chat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    උඹට හිතෙන්නෙ නැද්ද උඹ කියල තියෙන දේ මෙලෝ වැඩකට නෑ කියල..
     
    • Sad
    Reactions: B.Chat

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ඡන්ද නොදුන්න ම මුළු election එකම cancel වෙනවා නම් හොඳයි. නමුත් එහෙම නොවෙන්න chance වැඩියි.

    එතකොට වෙන්නේ vote නොකරන නිසා දැනට දිනන්න ඉන්න තරග කරුට support කරා වගේ වැඩක්
     
    • Love
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,363
    20,940
    113
    නන්දෙ හූ හූ
    දැන් ඕවා පුරුදුයි අපිට 😅 එපාම වෙලා තියෙන්නේ ඈ මේ ආණ්ඩුව. හැබැයි දුක කියන්නේ හරිහමන් විකල්පයකුත් නැති එක🙄
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,199
    14,348
    113
    දැන් ඕවා පුරුදුයි අපිට 😅 එපාම වෙලා තියෙන්නේ ඈ මේ ආණ්ඩුව. හැබැයි දුක කියන්නේ හරිහමන් විකල්පයකුත් නැති එක🙄
    පිස්සුද බන්,උබ ගණන් ගන්න එපා බන්,මුන්ට තාමත් කඩේ යන උන් ඉන්නවනේ බන්
     
    • Love
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,363
    20,940
    113
    පිස්සුද බන්,උබ ගණන් ගන්න එපා බන්,මුන්ට තාමත් කඩේ යන උන් ඉන්නවනේ බන්
    නෑ මම ගණන් ගන්නේ නෑ 👍🙂Hmmm ඔව් හැබැයි