අප්පා.. මමත් මෙකාගෙන් lease එක දාන්න වෙලා පොඩි case එකක් වෙලා මූට නෙවේ බොරැල්ල branch එකටම බැනලා ඇවිත් personal loan එකක් දාලා වැඩේ කර ගත්තේ. මට හැබැයි මේක කිව්ව බැංකුවෙන් කරගන්න කියලා. ඒත් මුගේ කීමට මම insurance එක දැම්මේ ceylinco vip තමා Gayan හරහා. මට ඒත් තේරුණා ගාන වැඩියි කියල ඒත් මේක හරහා claiming අවුලක් නෑ කිව්ව නිසා දැම්මා. මම 52000/= ගෙව්ව.ow machan Shavinda, Gayan thamai