Australian Student Life 🤦

sk_ralahami

Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    Me inne eka kontharath aiyek

    https://www.facebook.com/raki.dee

    241332582_10228077738069524_2656207406366656458_n.jpg
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    නොදකින් බූරුවා ණය අරන් ස්ටුඩන්ට් ඇවිත් පුකේ ඇරන් දැන් වේස ගෑනි වගේ වැලපෙනවා :lol:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,591
    1
    14,706
    113
    මම නම් දන්න හැමෝටම කියන්නෙ ගෙවල් වලට සල්ලි නැත්තම් ලංකාවෙ ජොබ් එකක් තියනවනම් MSc එකක් කරන්න එන්න එපා කියල.Aussie යනවනම් හොඳම ක්‍රමේ MSc ලංකාවෙ කරල Master by research or Phd Schol එකක් සෙට් කරගන්න එක. MSc එක පුරාම කට්ට කාල දැන් සමහර උන් අවුරුදු 2ක් තිස්සෙ තව කට්ට කනව PR දාගන්න. ඒ අවුරුදු පහම ජීවිතේ හිස්. Career එක හිස්. ලංකාවෙ ඒ අවුරදු පහේ Job එක කරන් හිටියනම් දැන් ලක්ෂ 3ක් වත් පඩි ගන්න උන්. ලංකාවෙ ලොකු පඩියක් අරන් ඉන්නවනම් ණය ගෙවාගෙන Permanent Job එකක් කරගෙන Company Insurance එකෙන් Pvt බෙහෙත් ටික අරගෙන, අම්මල තාත්තල බලාගෙන, අඩු ගානට දතක් ගලවගෙන Office ට්‍රැෆික් එකේ ඉන්න තිබ්බ ආතල් එකේ A/C එකේ සින්දුවක් අහගෙන.( පුද්ගලානුබද්ධයි.).

    PS: ලංකාව වැටුනොත් ලොකු සර්ට පාඩුයි. ලොකු සර් වැටෙන්න දෙන එකක් නෑ. 🤞
     
    ලංකාවෙ වහල් මානසිකත්වෙන් හිටියොත් මොන රටකට ගියත් මේ වීඩියෝ එකේ ඉන්න එකාගෙ තත්වෙ තමා හැමෝටම උරුම වෙන්නේ.
     
    • Like
    Reactions: aneasarayana

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මේක තමයි රහස ඔසී ඉන්න සමහර අපතයෝ ලංකාවේ එක්ක තරහා කට්ට කාගෙන දිරවන්න බැරි කොට මුළු ලංකාවේ හැම එකාම කුද්දෝ විදයට පෙන්නේ හීනමාන ++
    ඔසී රසිසම් නැහැ ඔසී සෝයි සැපේ ඉන්නවා උබලට කොහෙන්ද මෙව්වා
     
    • Haha
    Reactions: Mr.Thor

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,377
    3,764
    113
    Colombo
    student ඇවිත් loan එහෙමත් ගෙවල තව ගානක් ගෙදරටත් ගානක් යවන්න :baffled:
    paw ban mun danne natuuwa yannam wale student ynwa athi , lankawe kariyoma tama gema gahanne. anthimata cleaning gig eke ganwath denne ne 🙁

    ausi 🕵️‍♂️ Danuwath karala tiyenne 😬
    ado EBUSE fail ahh 😛 lagadi middle east giyada?
    ------ Post added on Jan 5, 2022 at 4:25 AM