මම නම් දන්න හැමෝටම කියන්නෙ ගෙවල් වලට සල්ලි නැත්තම් ලංකාවෙ ජොබ් එකක් තියනවනම් MSc එකක් කරන්න එන්න එපා කියල.Aussie යනවනම් හොඳම ක්‍රමේ MSc ලංකාවෙ කරල Master by research or Phd Schol එකක් සෙට් කරගන්න එක. MSc එක පුරාම කට්ට කාල දැන් සමහර උන් අවුරුදු 2ක් තිස්සෙ තව කට්ට කනව PR දාගන්න. ඒ අවුරුදු පහම ජීවිතේ හිස්. Career එක හිස්. ලංකාවෙ ඒ අවුරදු පහේ Job එක කරන් හිටියනම් දැන් ලක්ෂ 3ක් වත් පඩි ගන්න උන්. ලංකාවෙ ලොකු පඩියක් අරන් ඉන්නවනම් ණය ගෙවාගෙන Permanent Job එකක් කරගෙන Company Insurance එකෙන් Pvt බෙහෙත් ටික අරගෙන, අම්මල තාත්තල බලාගෙන, අඩු ගානට දතක් ගලවගෙන Office ට්‍රැෆික් එකේ ඉන්න තිබ්බ ආතල් එකේ A/C එකේ සින්දුවක් අහගෙන.( පුද්ගලානුබද්ධයි.).
PS: ලංකාව වැටුනොත් ලොකු සර්ට පාඩුයි. ලොකු සර් වැටෙන්න දෙන එකක් නෑ.