2nd challenge for එළකිරි cheese experts

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මේවා නම් ලොවෙත් අර නොවේජියන් සැමන් ෆිලට් තියෙන සුපර්මාකට් එකේ,
    චෙඩර් චීස් වලට එහා පැත්තේ තියෙන ගෝට් චීස් වෙන්න ඕනි.
    ඕවා කිලෝවක් ගන්න බැරි එවුන් අනිවා අඩුකුලේ පර හැත්ත.
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,134
    4,808
    113
    Abyss
    වම් පැත්තෙ උඩම එක - සම්බෝල කාපු කෙනෙක් වමනේ දාල වගේ
    දකුණු පැත්තේ උඩම එක - කන්ඩ නැතිව හිටපු පූසෙක් කක්ක දාල වගේ..
    වම් පැත්තේ පාතම එක - හරියට වතුර බීපු නැති කෙනෙක් චූ දාල වගේ ..
    දකුණු පැත්තේ යටම එක - :eek::eek::eek:
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,669
    6,438
    113
    අපි ඕවට කියන්නේ චිස් නෙවෙයි බං
    පලවෙනි එකේ පෝසම්බෝල
    දෙවෙනි එක පපඩම් කෑලි කීපයක් තියලා
    තුන්වෙනි එකේ අල හොදි
    හතරෙවෙනි එකේ පරිප්පු චප්පවෙන්න හදලා
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අපි ඕවට කියන්නේ චිස් නෙවෙයි බං
    පලවෙනි එකේ පෝසම්බෝල
    දෙවෙනි එක පපඩම් කෑලි කීපයක් තියලා
    තුන්වෙනි එකේ අල හොදි
    හතරෙවෙනි එකේ පරිප්පු චප්පවෙන්න හදලා
    ඒ මොන සම්බෝලද ?
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    වම් පැත්තෙ උඩම එක - සම්බෝල කාපු කෙනෙක් වමනේ දාල වගේ
    දකුණු පැත්තේ උඩම එක - කන්ඩ නැතිව හිටපු පූසෙක් කක්ක දාල වගේ..
    වම් පැත්තේ පාතම එක - හරියට වතුර බීපු නැති කෙනෙක් චූ දාල වගේ ..
    දකුණු පැත්තේ යටම එක - :eek::eek::eek:
    දකුනෙ උඩ එක පපඩම් බැදල පාන් උඩ තියල වගේ
    දකුනෙ යට එක පරිප්පු කාපු එකෙක් වමනෙ දාල වගේ