ලංකාවෙ UI

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    ලංකාවෙMobiles apps දැක්කහම දුකක් හිතෙනවා. බලපන් මොනවද මේ තොරණ් කාටුන් වගේ UI apps හදන්නෙ.. උඔලා පිටරට appඑකක් දැකලම නැද්ද

    Screenshot 2022-01-05 at 13.28.33.png
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    oka ban lankawe software engineerslage awlak newei. unta hambena budget ekata un output eka deliver karanawa..
    Mama danna buwek innawa pora thamai pitaratawalwala godak famous apps karala thiyenne.
    lankawe un quality ekata newei money invest karanne. mokakhari ekak digital space ekata daala thiyenawa kiyanna daanawa.
     
    • Like
    Reactions: NaiRobi

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    Mewa nam windows forms design karapu ayage designs da koheda, but sampath ehema app eka hondaine
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,125
    99,694
    113
    අපි - මෙමෙහයි අපි මුලින් ඇඩෝබි XD වලින් ඩිසයින් කරල තමා ඩිවලොප්මන්ට් පටන් ගන්නෙ.
    ක්ලයන්ට් - ඒකට ගාණ වැඩියෙන් යනව නේද එක පාර හදන්න බැරිද?
    අපි - එහෙම කරන්න නන් අමාරුයි අපිට හරියට ඩිසයින් එක හදාගන්න ඕනි
    ක්ලන්ට් - එහෙනන් අපි වෙන විදියක් බලන්නන්
    අපි - ඕකෙ

    Few months later

    1641387230545.png