Redi-Go, Kwid, Alto - 2016

dmsupun

Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    වාහන මොකද අමුතුවෙන්? කරත්තයක් අරගෙන උබ ගොනාට බැදගෙන පලයන් පුරුද්දනේ :lol:
    ඒකත් හොඳයි! ජීවිතේට පුට් සෛකලයක් වත් ගත්තෙ නැති උනුත් ඉන්නවනෙ එලකිරි. 😊
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe

    ඔව් උබ වගේ අඩුකුලේ එවුන් ටකරන් ලදරන් හොයන්නේ ඒකනේ :lol:
    ඩ්‍රයිවර් කෙනෙක් අරගෙන උට වාහනෙත් එක්ක ගෑණිත් දීපන්.
    උබට ඒ දෙකම පදින්න බෑනේ :lol:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    ඔව් උබ වගේ අඩුකුලේ එවුන් ටකරන් ලදරන් හොයන්නේ ඒකනේ :lol:
    ඩ්‍රයිවර් කෙනෙක් අරගෙන උට වාහනෙත් එක්ක ගෑණිත් දීපන්.
    උබට ඒ දෙකම පදින්න බෑනේ :lol:

    ඒ දෙකම දැන් පැදල ඇති වෙලා තියෙන්නෙ.. උඹට ඕනෙද?
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    ඒ දෙකම දැන් පැදල ඇති වෙලා තියෙන්නෙ.. උඹට ඕනෙද?
    ඒ දෙකම අල්ලපු ගෙදර එකාද පැද්දේ බිජු කොටෝ.
    නන්දසේනට ගිහින් දියන් ඌ පදිනවා අනුන් පැදපුවා.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    ඒ දෙකම අල්ලපු ගෙදර එකාද පැද්දේ බිජු කොටෝ.
    නන්දසේනට ගිහින් දියන් ඌ පදිනවා අනුන් පැදපුවා.
    හා 👍
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,873
    4,486
    113
    මේ ගාණට ඔටෝ වාහන නෑනෙ බං ගන්න. බලමු. ස්පේස් එක තමා ක්විඩ් එකේ වටින්නෙ.
    for cab services manual will be ok as they are used to it
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    Kwid, redi go same powertrain. Kwid eka Alto ekata wada tikak comfortable. Ida thiyenewa. Alto eke parts ganan adui. Parts one tharam thiyenewa. Kwid 1000cc AMT ganna puluwan.
     
    • Like
    Reactions: Tom Cat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    Kwid, redi go same powertrain. Kwid eka Alto ekata wada tikak comfortable. Ida thiyenewa. Alto eke parts ganan adui. Parts one tharam thiyenewa. Kwid 1000cc AMT ganna puluwan.
    thanx machan, alto gatta nam shape wage neh!
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මචං ගෙදර වැඩ වලට ඩ්‍රයිවර් මහත්තයෙක් දාල කාර් එකක් දුවන්න යන්නෙ. හිතුනොත් ඌබර් හෝ පික් මී ත් දානවා. මොන කාර් එක ද ගන්න හොඳ, මේ දේවල් ගැන අදහසක් තමා ඕනෙ.

    1. සැප පහසුව - A/C හොඳට ඕනෙ
    2. නඩත්තු වියදම්
    3. අමතර කොටස් සොයා ගැනීමේ පහසුව සහ මිල

    මේ කාර් තුන අතර කම්පෙයා කරගත්තම ඇති. ලස්සරි කාර් ගැන කියල කින්ඩි දාන්න එපා. 😁

    සති අන්තෙදි වැඩේ කරගන්න ඔබේ අදහස් අත්දැකීම් වටිනවා.😊

    PS.

    Micro Panda එකත් සලකල බලන්න.
    redigo parts na bn. Alto tamai ubata ganna wenne.
    හැබැයි ඇල්ටෝ එකක් ගන්නවනම් මේකේ එන කොමන් අවුල් වගයක් තියනවා. ඒවා බලල ගන්න.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    redigo parts na bn. Alto tamai ubata ganna wenne.
    හැබැයි ඇල්ටෝ එකක් ගන්නවනම් මේකේ එන කොමන් අවුල් වගයක් තියනවා. ඒවා බලල ගන්න.
    අල්ටො එකේ කොමන් අවුල් තියෙද??? 😮
    මොනවගේ ඒවද පොඩ්ඩක් කියපන්කො. 🙏
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    අල්ටො එකේ කොමන් අවුල් තියෙද??? 😮
    මොනවගේ ඒවද පොඩ්ඩක් කියපන්කො. 🙏
    1. AC Filter එකක් එන්නේ නැති නිසා Evaporate කොයිල් එක දිරනවා. AC Filter දාල තිබ්බත් සමහර Garage කරන එවුන් ඔක ගලවල සුද්ද කරද්දි Evaporate coil & Temp Sensor සවුත්තු කරනවා. 8000-8500 වගේ වෙනවා අලුත්ම එකක් ඒ ගාන අතේ තියා ගනින්.

    2. ක්ලච් බෙයාරින් එකේ සද්දෙ එනවා ටිකක් ඉක්මනට. ඒක ඉතින් කලින් පාවිච්චි කරපු එකා පැදපු විදිහ අනුව තමා. ක්ලච් ප්ලේට් බඩු ඔක්කොටම 14500 යනවා.

    3. ක්ලච් කේබල් එක සවුත්තු වෙනවා (මලකඩ කනවා) ඒක වෙන්නේ AC Drain Hose එක තියෙන්නේ Clutch Cable එක උඩින් ඒ නිසා කේබල් එකට වතුර වැටෙනවා. (මේකට නම් ඉතින් රැ 100 විතර දීලා ටිකක් දිග රබර් හෝස් කෑල්ලක් දැම්මාම හරි. (අලුත් කේබල් එකක් 1500 වගේ වෙනවා)

    4. රේඩියේටර් INLET, METAL HOSE දිරන්න ගන්නවා. (වතුර දාල දුවන කාර් වල) ටික දාන්න 5000 වගේ යනවා. (INLET+ INLET HOSE + THERMOSTAT HOUSING+ TEMP SENSOR HOUSING+RUBBER HOSES)

    5. THERMOSTAT එක අනිවා ගලවනවා ගැරිජ් වල ඉන්න වුන්. ඒක දාන්න 2500-3000 වගේ යනවා.

    6. අන්ඩකෝට් කරලා නැත්තම් දිරන්න ගන්නවා. සමහර වුන් දිරපුවා වහලා අන්ඩකෝට් එක ගහනවා. ඒ නිසා කම්පැනි එකෙන්ම අන්ඩකෝට් කරපු වාහනයක් ගන්න. ( හොයන්න ලේසියි, ප්ලාස්ටික් කෑලි, Fuel Hose වලට අන්ඩකෝට් ගහලනම් ගන්න කලින් දෙපාරක් හිතන්න)

    7. ටැපට් කවරෙන් ඔයිල් ලීක් වෙන්න ගන්නවා. ඒක නම් පොඩි ක‍ේස් එකක් 1000-1200 වගේ වෙන්නේ පැකින් එක.

    8. හීටර් core එක වැඩද කියලත් බලන්න. ඕක ලීක් වෙන්න ගත්ත ගමන් අලුතින් දාන්න කම්මැලි කමට හෝස් 2 ගලවල ලයින් එක බයිපාස් කරනවා.(හීටර් core අලුතින් දාන්න මුලු ඩෑෂ්බෝඩ් එකම ගලවන්න ඕන)
     
    අම්මට හුඩු මචං, උඹට පිං. දැන් ගන්නවානම් ඕවට රෙඩි වෙලා ඉන්න හරි පුලුවන්. 😘

    Hire ehemath duwanawa nam Alto shape. Accident ekak unath badu hoyanna lesyi
    මේක නම් ඇත්ත තමා.
    ------ Post added on Jan 6, 2022 at 9:45 AM

    Alto space awulak nam K10 ekakt wage yanna balanna..
    එහෙම ඔප්ශන් එකක් බැලුවෙ නෑ. තෑන්ක්ස් මචන්. වාහන ටිකකට නැගල බලන්න ඕනෙ.
    ------ Post added on Jan 6, 2022 at 9:46 AM
     
    • Like
    Reactions: asankadinesg

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,197
    916
    113
    Umbe budget keeyada , Aluth face da ganne 2015 or above , 2009-2014 parana model da ganne
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    1. AC Filter එකක් එන්නේ නැති නිසා Evaporate කොයිල් එක දිරනවා. AC Filter දාල තිබ්බත් සමහර Garage කරන එවුන් ඔක ගලවල සුද්ද කරද්දි Evaporate coil & Temp Sensor සවුත්තු කරනවා. 8000-8500 වගේ වෙනවා අලුත්ම එකක් ඒ ගාන අතේ තියා ගනින්.

    2. ක්ලච් බෙයාරින් එකේ සද්දෙ එනවා ටිකක් ඉක්මනට. ඒක ඉතින් කලින් පාවිච්චි කරපු එකා පැදපු විදිහ අනුව තමා. ක්ලච් ප්ලේට් බඩු ඔක්කොටම 14500 යනවා.

    3. ක්ලච් කේබල් එක සවුත්තු වෙනවා (මලකඩ කනවා) ඒක වෙන්නේ AC Drain Hose එක තියෙන්නේ Clutch Cable එක උඩින් ඒ නිසා කේබල් එකට වතුර වැටෙනවා. (මේකට නම් ඉතින් රැ 100 විතර දීලා ටිකක් දිග රබර් හෝස් කෑල්ලක් දැම්මාම හරි. (අලුත් කේබල් එකක් 1500 වගේ වෙනවා)

    4. රේඩියේටර් INLET, METAL HOSE දිරන්න ගන්නවා. (වතුර දාල දුවන කාර් වල) ටික දාන්න 5000 වගේ යනවා. (INLET+ INLET HOSE + THERMOSTAT HOUSING+ TEMP SENSOR HOUSING+RUBBER HOSES)

    5. THERMOSTAT එක අනිවා ගලවනවා ගැරිජ් වල ඉන්න වුන්. ඒක දාන්න 2500-3000 වගේ යනවා.

    6. අන්ඩකෝට් කරලා නැත්තම් දිරන්න ගන්නවා. සමහර වුන් දිරපුවා වහලා අන්ඩකෝට් එක ගහනවා. ඒ නිසා කම්පැනි එකෙන්ම අන්ඩකෝට් කරපු වාහනයක් ගන්න. ( හොයන්න ලේසියි, ප්ලාස්ටික් කෑලි, Fuel Hose වලට අන්ඩකෝට් ගහලනම් ගන්න කලින් දෙපාරක් හිතන්න)

    7. ටැපට් කවරෙන් ඔයිල් ලීක් වෙන්න ගන්නවා. ඒක නම් පොඩි ක‍ේස් එකක් 1000-1200 වගේ වෙන්නේ පැකින් එක.

    8. හීටර් core එක වැඩද කියලත් බලන්න. ඕක ලීක් වෙන්න ගත්ත ගමන් අලුතින් දාන්න කම්මැලි කමට හෝස් 2 ගලවල ලයින් එක බයිපාස් කරනවා.(හීටර් core අලුතින් දාන්න මුලු ඩෑෂ්බෝඩ් එකම ගලවන්න ඕන)

    මචන් suzuki A Star manual gear එක ගැනත් ඔය වගේ විස්තර ටිකක් කියපන්කො