වාහන මොකද අමුතුවෙන්? කරත්තයක් අරගෙන උබ ගොනාට බැදගෙන පලයන් පුරුද්දනේ

වාහන මොකද අමුතුවෙන්? කරත්තයක් අරගෙන උබ ගොනාට බැදගෙන පලයන් පුරුද්දනේ

ඒකත් හොඳයි! ජීවිතේට පුට් සෛකලයක් වත් ගත්තෙ නැති උනුත් ඉන්නවනෙ එලකිරි.වාහන මොකද අමුතුවෙන්? කරත්තයක් අරගෙන උබ ගොනාට බැදගෙන පලයන් පුරුද්දනේ![]()
ඔව් උබ වගේ අඩුකුලේ එවුන් ටකරන් ලදරන් හොයන්නේ ඒකනේඒකත් හොඳයි! ජීවිතේට පුට් සෛකලයක් වත් ගත්තෙ නැති උනුත් ඉන්නවනෙ එලකිරි.![]()

ඔව් උබ වගේ අඩුකුලේ එවුන් ටකරන් ලදරන් හොයන්නේ ඒකනේ
ඩ්රයිවර් කෙනෙක් අරගෙන උට වාහනෙත් එක්ක ගෑණිත් දීපන්.
උබට ඒ දෙකම පදින්න බෑනේ![]()
ඒ දෙකම අල්ලපු ගෙදර එකාද පැද්දේ බිජු කොටෝ.ඒ දෙකම දැන් පැදල ඇති වෙලා තියෙන්නෙ.. උඹට ඕනෙද?
හාඒ දෙකම අල්ලපු ගෙදර එකාද පැද්දේ බිජු කොටෝ.
නන්දසේනට ගිහින් දියන් ඌ පදිනවා අනුන් පැදපුවා.
for cab services manual will be ok as they are used to itමේ ගාණට ඔටෝ වාහන නෑනෙ බං ගන්න. බලමු. ස්පේස් එක තමා ක්විඩ් එකේ වටින්නෙ.
thanx machan, alto gatta nam shape wage neh!Kwid, redi go same powertrain. Kwid eka Alto ekata wada tikak comfortable. Ida thiyenewa. Alto eke parts ganan adui. Parts one tharam thiyenewa. Kwid 1000cc AMT ganna puluwan.
redigo parts na bn. Alto tamai ubata ganna wenne.මචං ගෙදර වැඩ වලට ඩ්රයිවර් මහත්තයෙක් දාල කාර් එකක් දුවන්න යන්නෙ. හිතුනොත් ඌබර් හෝ පික් මී ත් දානවා. මොන කාර් එක ද ගන්න හොඳ, මේ දේවල් ගැන අදහසක් තමා ඕනෙ.
1. සැප පහසුව - A/C හොඳට ඕනෙ
2. නඩත්තු වියදම්
3. අමතර කොටස් සොයා ගැනීමේ පහසුව සහ මිල
මේ කාර් තුන අතර කම්පෙයා කරගත්තම ඇති. ලස්සරි කාර් ගැන කියල කින්ඩි දාන්න එපා.
සති අන්තෙදි වැඩේ කරගන්න ඔබේ අදහස් අත්දැකීම් වටිනවා.
PS.
Micro Panda එකත් සලකල බලන්න.
අල්ටො එකේ කොමන් අවුල් තියෙද???redigo parts na bn. Alto tamai ubata ganna wenne.
හැබැයි ඇල්ටෝ එකක් ගන්නවනම් මේකේ එන කොමන් අවුල් වගයක් තියනවා. ඒවා බලල ගන්න.
1. AC Filter එකක් එන්නේ නැති නිසා Evaporate කොයිල් එක දිරනවා. AC Filter දාල තිබ්බත් සමහර Garage කරන එවුන් ඔක ගලවල සුද්ද කරද්දි Evaporate coil & Temp Sensor සවුත්තු කරනවා. 8000-8500 වගේ වෙනවා අලුත්ම එකක් ඒ ගාන අතේ තියා ගනින්.අල්ටො එකේ කොමන් අවුල් තියෙද???
මොනවගේ ඒවද පොඩ්ඩක් කියපන්කො.![]()
Hire ehemath duwanawa nam Alto shape. Accident ekak unath badu hoyanna lesyithanx machan, alto gatta nam shape wage neh!
අම්මට හුඩු මචං, උඹට පිං. දැන් ගන්නවානම් ඕවට රෙඩි වෙලා ඉන්න හරි පුලුවන්.1. AC Filter එකක් එන්නේ නැති නිසා Evaporate කොයිල් එක දිරනවා. AC Filter දාල තිබ්බත් සමහර Garage කරන එවුන් ඔක ගලවල සුද්ද කරද්දි Evaporate coil & Temp Sensor සවුත්තු කරනවා. 8000-8500 වගේ වෙනවා අලුත්ම එකක් ඒ ගාන අතේ තියා ගනින්.
2. ක්ලච් බෙයාරින් එකේ සද්දෙ එනවා ටිකක් ඉක්මනට. ඒක ඉතින් කලින් පාවිච්චි කරපු එකා පැදපු විදිහ අනුව තමා. ක්ලච් ප්ලේට් බඩු ඔක්කොටම 14500 යනවා.
3. ක්ලච් කේබල් එක සවුත්තු වෙනවා (මලකඩ කනවා) ඒක වෙන්නේ AC Drain Hose එක තියෙන්නේ Clutch Cable එක උඩින් ඒ නිසා කේබල් එකට වතුර වැටෙනවා. (මේකට නම් ඉතින් රැ 100 විතර දීලා ටිකක් දිග රබර් හෝස් කෑල්ලක් දැම්මාම හරි. (අලුත් කේබල් එකක් 1500 වගේ වෙනවා)
4. රේඩියේටර් INLET, METAL HOSE දිරන්න ගන්නවා. (වතුර දාල දුවන කාර් වල) ටික දාන්න 5000 වගේ යනවා. (INLET+ INLET HOSE + THERMOSTAT HOUSING+ TEMP SENSOR HOUSING+RUBBER HOSES)
5. THERMOSTAT එක අනිවා ගලවනවා ගැරිජ් වල ඉන්න වුන්. ඒක දාන්න 2500-3000 වගේ යනවා.
6. අන්ඩකෝට් කරලා නැත්තම් දිරන්න ගන්නවා. සමහර වුන් දිරපුවා වහලා අන්ඩකෝට් එක ගහනවා. ඒ නිසා කම්පැනි එකෙන්ම අන්ඩකෝට් කරපු වාහනයක් ගන්න. ( හොයන්න ලේසියි, ප්ලාස්ටික් කෑලි, Fuel Hose වලට අන්ඩකෝට් ගහලනම් ගන්න කලින් දෙපාරක් හිතන්න)
7. ටැපට් කවරෙන් ඔයිල් ලීක් වෙන්න ගන්නවා. ඒක නම් පොඩි කේස් එකක් 1000-1200 වගේ වෙන්නේ පැකින් එක.
8. හීටර් core එක වැඩද කියලත් බලන්න. ඕක ලීක් වෙන්න ගත්ත ගමන් අලුතින් දාන්න කම්මැලි කමට හෝස් 2 ගලවල ලයින් එක බයිපාස් කරනවා.(හීටර් core අලුතින් දාන්න මුලු ඩෑෂ්බෝඩ් එකම ගලවන්න ඕන)
මේක නම් ඇත්ත තමා.Hire ehemath duwanawa nam Alto shape. Accident ekak unath badu hoyanna lesyi
එහෙම ඔප්ශන් එකක් බැලුවෙ නෑ. තෑන්ක්ස් මචන්. වාහන ටිකකට නැගල බලන්න ඕනෙ.Alto space awulak nam K10 ekakt wage yanna balanna..
1. AC Filter එකක් එන්නේ නැති නිසා Evaporate කොයිල් එක දිරනවා. AC Filter දාල තිබ්බත් සමහර Garage කරන එවුන් ඔක ගලවල සුද්ද කරද්දි Evaporate coil & Temp Sensor සවුත්තු කරනවා. 8000-8500 වගේ වෙනවා අලුත්ම එකක් ඒ ගාන අතේ තියා ගනින්.