Induction Coockers මෙන්න

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,899
    46,104
    113
    ඉන්දියන් ජරාවල් බං..දැක්කහම පේනව low quality බඩු කියල.මාත් දරස් ඵකෙන් ගත්තා ඵකක් ඒකත් ඉන්දියන් ජරාවක්.මම නම් කියන්නෙ ගන්නවනම් ඉන්දියන් නැතුව වෙන හොඳ brand ඵකක් ගන්න.චයිනීස් හොඳයි ඕවට වඩා..midea brand ඵක පට්ට..

    IH2002_main_54592361_20201124121355_01_515.jpg

    මේ තියෙන්නේ මම ගත්ත ඉන්දියන් ඵක..🙃

    Polish_20220106_102133031.jpg
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,386
    1
    32,067
    113
    - උඩරට -
    අනාත කුකුල්ලු induction Coockers හොය හොය හිටිය නේද ? මෙන්න ගනිල්ල. :)

    කුකර් එක ගත්තා වගේ නෙවේ ඕකේ තියන්න පුළුවන් බාජන වෙනම ගන්න එපැයි 🥲
    සාමාන්‍ය ඒවා තියන්න බෑනේ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,899
    46,104
    113
    oya Indian eka hondai da mchn ? patta jaravak da nattam gane hatiyata avulak nadda ? mama dakka oke uda gahala tiyanava continuously 30 min walata wada use karanna epa kiala tiyanava.. e mokadda ?
    තාම දවස් 2යි බං අරන්..ගානේ හැටියට ඉතිං ලාවට ෂේප්.මේක 1800W.cook වෙන්න ටිකක් වෙලා යනවා..මම ගන්න ගියේ Philips ඵකක්.. @Emios කිව්ව ඒකත් ඉන්දියන් කියල.ඒක 30000ක්..ඵච්චර ගණන් දීල ඉන්දියන් ගන්නෙ මොකටද කියල මේක ගත්තෙ.ගන්නවනම් 2000W හරි 2100W හරි ඵකක් ගන්න..පුළුවන්නම් midea වගේ brand ඵකෙන් ඵකක් හොයල ගන්න ඉන්දියන් නොවන..ගාණ මීට වඩා ටිකක් වැඩි වෙයි..ඒත් හොයාගන්න අමාරුයි..දම්රෝ ඵකෙත් නෑ ඵකක්වත්.සිංගර් ඵකේ තියෙන්නෙ ඉන්දියන් මේ බ්‍රෑන්ඩ් ඵක.
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    තාම දවස් 2යි බං අරන්..ගානේ හැටියට ඉතිං ලාවට ෂේප්.මේක 1800W.cook වෙන්න ටිකක් වෙලා යනවා..මම ගන්න ගියේ Philips ඵකක්.. @Emios කිව්ව ඒකත් ඉන්දියන් කියල.ඒක 30000ක්..ඵච්චර ගණන් දීල ඉන්දියන් ගන්නෙ මොකටද කියල මේක ගත්තෙ.ගන්නවනම් 2000W හරි 2100W හරි ඵකක් ගන්න..පුළුවන්නම් midea වගේ brand ඵකෙන් ඵකක් හොයල ගන්න ඉන්දියන් නොවන..ගාණ මීට වඩා ටිකක් වැඩි වෙයි..ඒත් හොයාගන්න අමාරුයි..දම්රෝ ඵකෙත් නෑ ඵකක්වත්.සිංගර් ඵකේ තියෙන්නෙ ඉන්දියන් මේ බ්‍රෑන්ඩ් ඵක.
    balanna one tikak wena brand walath..
    Laksela Trade Centre eke medavas wala wadipurama vikinenne ova thama.. main entrance eka gavamai cookers teyenne.. ganu enava gannava yanava.. cashier eke inne 50% vithara cookers ganna apu un.. gas cooker ganna ekek wath naha :rofl: