ගන්න ඵකේ හොඳ බඩුවක් ගනින් මචං.අැත්තම කිව්වොත් නම් කැමති නෑ මේකට..හදිස්සි වෙලා ගත්ත නිසා මේක ගන්න වුනේ..balanna one tikak wena brand walath..
Laksela Trade Centre eke medavas wala wadipurama vikinenne ova thama.. main entrance eka gavamai cookers teyenne.. ganu enava gannava yanava.. cashier eke inne 50% vithara cookers ganna apu un.. gas cooker ganna ekek wath naha![]()






