අනාත කුකුල්ලු induction Coockers හොය හොය හිටිය නේද ? මෙන්න ගනිල්ල. 





අනාත කුකුල්ලු induction Coockers හොය හොය හිටිය නේද ? මෙන්න ගනිල්ල.
oya Indian eka hondai da mchn ? patta jaravak da nattam gane hatiyata avulak nadda ? mama dakka oke uda gahala tiyanava continuously 30 min walata wada use karanna epa kiala tiyanava.. e mokadda ?
තාම දවස් 2යි බං අරන්..ගානේ හැටියට ඉතිං ලාවට ෂේප්.මේක 1800W.cook වෙන්න ටිකක් වෙලා යනවා..මම ගන්න ගියේ Philips ඵකක්.. @Emios කිව්ව ඒකත් ඉන්දියන් කියල.ඒක 30000ක්..ඵච්චර ගණන් දීල ඉන්දියන් ගන්නෙ මොකටද කියල මේක ගත්තෙ.ගන්නවනම් 2000W හරි 2100W හරි ඵකක් ගන්න..පුළුවන්නම් midea වගේ brand ඵකෙන් ඵකක් හොයල ගන්න ඉන්දියන් නොවන..ගාණ මීට වඩා ටිකක් වැඩි වෙයි..ඒත් හොයාගන්න අමාරුයි..දම්රෝ ඵකෙත් නෑ ඵකක්වත්.සිංගර් ඵකේ තියෙන්නෙ ඉන්දියන් මේ බ්‍රෑන්ඩ් ඵක.oya Indian eka hondai da mchn ? patta jaravak da nattam gane hatiyata avulak nadda ? mama dakka oke uda gahala tiyanava continuously 30 min walata wada use karanna epa kiala tiyanava.. e mokadda ?
evvoli UAE bun mona italian daSoftlogic has a good Italian induction cooker
https://mysoftlogic.lk/evvoli-induction-plate/p/95456
mam gaththa eke UAE kiyala tibba, aney manda bun
balanna one tikak wena brand walath..තාම දවස් 2යි බං අරන්..ගානේ හැටියට ඉතිං ලාවට ෂේප්.මේක 1800W.cook වෙන්න ටිකක් වෙලා යනවා..මම ගන්න ගියේ Philips ඵකක්.. @Emios කිව්ව ඒකත් ඉන්දියන් කියල.ඒක 30000ක්..ඵච්චර ගණන් දීල ඉන්දියන් ගන්නෙ මොකටද කියල මේක ගත්තෙ.ගන්නවනම් 2000W හරි 2100W හරි ඵකක් ගන්න..පුළුවන්නම් midea වගේ brand ඵකෙන් ඵකක් හොයල ගන්න ඉන්දියන් නොවන..ගාණ මීට වඩා ටිකක් වැඩි වෙයි..ඒත් හොයාගන්න අමාරුයි..දම්රෝ ඵකෙත් නෑ ඵකක්වත්.සිංගර් ඵකේ තියෙන්නෙ ඉන්දියන් මේ බ්‍රෑන්ඩ් ඵක.