2025 නිසැක ජනපති කවුරු වෙයිද?

පහුගිය අවුරුදු 25ක වගේ දේශපාලනය දිහා බලලා facts and figures අනුව logically හිතුවොත් 2025 නිසැක ජනපති


  • Total voters
    307
  • Poll closed .

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මුගේ නඩුවට මොකද උනේ ???මු දැක්කා බෙන්ස් එකක් පදිනවා ලගදි.

    ඉස්සර නම් කකුල් දෙකේ සරණ තමා තිබ්බේ


     

    MoonKnight99

    Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    ලාමක සියුමැලි පොන්නයටත් දෙන එවුන් ඉන්නවනෙ තාම😂
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාටවත් කඩේ යනව නෙමෙයි. ඒත් පාඨලී දිනනව. අනුර කුමාරට ලගටවත් යන්න හම්බෙයි කියල හිතන්න අමාරුයි.
    ඌට අපේක්ශකකමවත් හම්බෙන් නැ බන්, ලබන පාරත් ගෝට, සජිත්, අනුර තමයි අපේක්ශකයො..
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,821
    113
    සජියයි සිරිසෙනයි එකතු වෙලා වැඩේ දෙනවා. JVP එකට රැල්ල තිබ්බට චන්ද වලදී මිනිස්සු චන්දෙ දෙන්නේ නෑ. එකට ඉතින් උන්ගේ පරණ ක්‍රියාකලාපය තමා හේතුවෙන්නේ.
    Aniwa SP president kiwwa kiyala hitaganin