2025 නිසැක ජනපති කවුරු වෙයිද?

පහුගිය අවුරුදු 25ක වගේ දේශපාලනය දිහා බලලා facts and figures අනුව logically හිතුවොත් 2025 නිසැක ජනපති


  • Total voters
    307
  • Poll closed .

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    පහුගිය අවුරුදු 25ක වගේ දේශපාලනය දිහා බලලා facts and figures අනුව logically හිතුවොත් 2025 නිසැක ජනපති කවුරු වෙන්න ඉඩ තියෙනවද?
     
    • Like
    Reactions: AshenTM

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,129
    22,224
    113
    ගම මහනුවරයි
    575959.jpg
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    දැන්ම කියන්න අමාරුයි .
    මොකද කාලයි බත් පාර්සලෙයි 1000යි දීලම ගන්න පුලුවන් හෙන සෙට් එකක් ඉන්නව.
    අන්තිම මොහොතෙ සල්ලි අච්චු ගහ ගහ පිස්සො වගේ බෙදන්න ගත්තොත් ඒත් අවුලක් යනව.
    තාම ලංකාවෙ කඩේ යන ය්න් උන් ඉන්න්ව බර සෙට් එකක්
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    බැසිල් දිනනවා. සහ අනිවා බැසිල් දිනන්න ඕනි.
    අඩුකුලේ සිංහලුන්ව සාගතයට අහුකරල Carnage එකක් කරන්න නම් බැසිල් අනිවා දිනන්න ඕනි.
    ලපය දිනයි පකක්.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    සජියයි සිරිසෙනයි එකතු වෙලා වැඩේ දෙනවා. JVP එකට රැල්ල තිබ්බට චන්ද වලදී මිනිස්සු චන්දෙ දෙන්නේ නෑ. එකට ඉතින් උන්ගේ පරණ ක්‍රියාකලාපය තමා හේතුවෙන්නේ.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,133
    14,224
    113
    මත අනුරට දෙන්නේ,
    හැබැයි උ එන්නේ නැ බන් ?සජිය හරි වෙන මොකෙක් හරි එයි
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,825
    18,030
    113

    logically හිතුවොත් 2025 නිසැක ජනපති​


    දැන් run වෙන logic එකට අනුව නම් බැසී තමයි :lol:
     
    • Love
    Reactions: Don GasCan