Induction Coockers මෙන්න

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,906
    46,114
    113
    balanna one tikak wena brand walath..
    Laksela Trade Centre eke medavas wala wadipurama vikinenne ova thama.. main entrance eka gavamai cookers teyenne.. ganu enava gannava yanava.. cashier eke inne 50% vithara cookers ganna apu un.. gas cooker ganna ekek wath naha :rofl:
    ගන්න ඵකේ හොඳ බඩුවක් ගනින් මචං.අැත්තම කිව්වොත් නම් කැමති නෑ මේකට..හදිස්සි වෙලා ගත්ත නිසා මේක ගන්න වුනේ..
     
    • Like
    Reactions: lilman and SDR2000

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,784
    40,426
    113
    අපි නම් වන් පොට් රයිස් වලට මාරු උනා. ඉස්සරහට ඕවා අරන් උයන්න කරන්ට් එක තියේවිද කියලා ශුවර් නෑ. එලවළුවක් ගන්න පුළුවන් වෙයිද දන්නෙත් නෑ.
     
    • Like
    Reactions: NRTG and lilman

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    ගන්න ඵකේ හොඳ බඩුවක් ගනින් මචං.අැත්තම කිව්වොත් නම් කැමති නෑ මේකට..හදිස්සි වෙලා ගත්ත නිසා මේක ගන්න වුනේ..
    mn Laksela Trade Centre eke oka dakka davas deka kata kalin.. build quality ekanam chora. ahala nati brand ekak nisa gatte naha.. dan itin wena ekak balanna wenava :yes:

    ලයිට් බිල වැඩිවෙනවද බන්.
    light bill eka wadi wenakota gas bill eka adu wenvane :P
    ------ Post added on Jan 6, 2022 at 12:33 PM
     
    • Like
    Reactions: YESno and lilman

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City
    Dinapala eke thiyanawa bn Philips induction cooker eka. 2years warrenty

    Apith gaththa , gihilla gannawanm ganiddi kiyapan Website eke thibba price eka


    Untitled-3.jpg



    https://dinapalagroup.lk/product/philips-induction-cooker-hd4911/
     
    Last edited:

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    • Like
    Reactions: NRTG and lilman

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    අපිත් ඔක ගත්තා. නිකන් පැන් තිබ්බාට ඔන් වෙන්නේ නැ. එකට වෙනම පැන් ගන්න ඔනේ. උන් ගාව නැ කිව්වා.දැන් පැන් එකක් ගන්න ඔනේ
    Induction base thiyana pans witharai induction cookers wala wada karanne.
    Mama pettah wala hoyala pan set ekakma gatta 10 pcs, 7000/- wage

    daraz eke tikak ganan wadi
    https://www.daraz.lk/products/non-s...ll&laz_token=b6aeae41c412d2391f8817dbde69f5af
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    අපිත් ඔක ගත්තා. නිකන් පැන් තිබ්බාට ඔන් වෙන්නේ නැ. එකට වෙනම පැන් ගන්න ඔනේ. උන් ගාව නැ කිව්වා.දැන් පැන් එකක් ගන්න ඔනේ
    yako induction cooker wala nikan pot wada karanne naha thamai. deyak ganna kalin poddak research krala ganin. thopila wae un godak induction cooker kiyala ifrared hot plate usssan awilla kelogena thiyenawa ape patte light bila eddi :angry:
     

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    induction cooker aragena use karana kenek kiyanna, masekata keeyak withara bill eka wadi wenawada kiyala
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,344
    113
    Colombo, Sri Lanka
    කරන්ට් බිල කොහොමද??

    පරණ හොට්ප්ලේට් වල වගේ,
    පොල් අඹරන්න පුලුවන් ටෝක් එකකින් මීටරේ කැරකෙනවද??
    මම මේක කලිනුත් කිරියේ දැම්මා මචන් කරන්ට් බිල දැනෙන්න වැඩි වෙනවා. 3000 + :baffled:
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,598
    8,730
    113
    kandy
    Induction and Infrared kiyanne 2k. Induction eka thamai hoda.
    prestige eka 14500 ta gaththa. ikman eken.