Ad thread eka wahala dapu vistare....!!

Status
Not open for further replies.

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,029
    4,819
    113
    asterix_v25_village_fight.jpeg
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,608
    1
    4,439
    113
    Matale
    සාරාංශයක් ලෙස සැලකීමේදී,
    සතියකට සැරයක් දෙකක් අපිට පැය ගානක් මේකට ලගින්න බැරිවෙන්න මේකේ maintenance කියලා වහගෙන මොකද කරන්නේ. ඒ වෙලාවට බැරිද ඔය කියන buying n selling කියන category එක අයින් කරලා දාන්න ඔච්චරට ම හැමෝටම වරදිනවා නම්.
    අනික, මම දකින්නේ නම්, 2006 කෙනෙක් අවුරුදු 16ක් තිස්සේ මේකෙම නාකි වෙලා හොඳ බඩුවක් මේකේ ඉන්න සහෝදරයන්ට පොඩි හරි ගානක් තියාගෙන විකුණාගෙන ගොඩ යනවා දකින්න ඇයි අනිත් අය අකමැති.
    මේක සමාජ මාධ්‍යික් විදිහට ඕන කෙනෙක්ට තමන්ගේ අදහස් කියන්න ඉඩ තියෙන්න ඕන වගේම, මේකේ නිර්මාතෘ මේක කරගෙන යන්න ඕන විදිහක් කියලා තියෙනවා නම් ඒකත් සාමාජිකයන් විදිහට අපි හැමෝම පිළිපදින්න ත් ඕන කාරණයක්.
    GT සහෝදරයා කියන විදිහට එයා මේකෙන් සත පහක්වත් හම්බකරන්න නෑ නම්, උබල මේක ප්‍රයෝජනයට අරන් කියක් හරි හම්බකරන් කනවා නම් ඒකටත් ගරු කරන්න පුළුවන් වෙන්න ඕන.

    අන්තිමට කියන්න තියෙන්නේ, රටේ ප්‍රශ්න අමතකරන්න ස එක්ක මෛත්‍රී සෙට් එක මේ දවස් වල දානවා වගේ එකක් තමයි මේ වැඩිහිටි අය මේ අද දවසේ කළේ. හැමෝම මේකේ ලෑගගෙන රටේ ප්‍රශ්න අමතක කරලා.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    You got a point here. It's kind of a click bait. Even i was worried something bad will happen to elakiri. I hope you guys can sort this out in a peaceful way. At the end of the day we are all one family. :)

    I didn't mean it... Okata thamai kiyanne.
    "kiyanna kese kiwath asanna sihi buddiyen asiya yuthi kiyala"
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,767
    23,517
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    eka market eka danna issella thibba section ekak, eke threads move karanna yanne market ekata.
    ekai danna epa market section eke danna kiyala kiyala mods la kiyanne.
    e cat eka describe karala thiyena eke issue ekak thiyenawa ne. e cat eka lock kalanam hari.

    modla kalin inform karanam e msg ignore karala aye aye e wade karana eka hari nane. thread delete kala reason ekath alert eke awilla thiyenawa inform kale na kiyannath ba eka. thawa kipadenekta restrict karanam okkotama restrict wenna oni. meeta kalinuth ara ekek ada ada hitiye.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    admin මේක කෙලින් ම වැරදි වැඩක් නේ ... කොල්ලෝ සල්ලි ගෙවපු ත්රෙඩ් එකක් ... උන් සෙලර් එක්ක අප්ඩේට් වෙන ත්රෙඅඩ් එකක් ගෙඩිය පිටින් මකලා දැම්මාම සෙලර් නෙමෙයි බඩු ගත්ත උනුත් යන එන මන් නැති වෙනවා නේ බන්.. උන් දායි ත්‍රෙඩ් එකා එක ගානේ දවසට මූ හොරෙක් කියලා....

    මොඩ් ලට ත්‍රෙඩ් ක්ලෝස් කරන රයිට්ස් දුන්න නම් ඉවරයි බන්... මකන වැඩේ admin කරලා... එතකොට ප්‍රශ්න අඩුයි.... මට මතකයි චානුක්ස් ගේ ෆොරුම් එකෙත් උනේ මේකමයි මොඩ්ල හිතුමාපෙට ත්‍රෙඩ් මකලා මෙම්බර්ලා බෑන් කරා...

    සෙලර් හරකා වගේ කොච්චර කිව්වත් එකම දේ කරා නම් අඩු ගානේ ඌව සස්පෙන්ඩ් කරන්න තිබ්බ ත්රෙඅඩ් open කරන්න බැරි වෙන්න නැති නම් pm වලට විතරක් උත්තර දෙන්න පුළුවන් වෙන විදියට... මේ වෙච්ච දේ නම් කොහෙත්ම හරි නෑ බන්... මූ නිකන් හරි මල පැනලා මාරු උනා නම් මේකෙන් සල්ලිත් අරන්, admin විදියට උබ මොකක් ද කරන්නේ? ඊට පස්සේ කිරියේ මෙම්බර්ලා පොලිසි ගානේ බඩ ගාන්න ඕනේ මුව අල්ලන් සල්ලි ගන්න...
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    admin මේක කෙලින් ම වැරදි වැඩක් නේ ... කොල්ලෝ සල්ලි ගෙවපු ත්රෙඩ් එකක් ... උන් සෙලර් එක්ක අප්ඩේට් වෙන ත්රෙඅඩ් එකක් ගෙඩිය පිටින් මකලා දැම්මාම සෙලර් නෙමෙයි බඩු ගත්ත උනුත් යන එන මන් නැති වෙනවා නේ බන්.. උන් දායි ත්‍රෙඩ් එකා එක ගානේ දවසට මූ හොරෙක් කියලා....

    මොඩ් ලට ත්‍රෙඩ් ක්ලෝස් කරන රයිට්ස් දුන්න නම් ඉවරයි බන්... මකන වැඩේ admin කරලා... එතකොට ප්‍රශ්න අඩුයි.... මට මතකයි චානුක්ස් ගේ ෆොරුම් එකෙත් උනේ මේකමයි මොඩ්ල හිතුමාපෙට ත්‍රෙඩ් මකලා මෙම්බර්ලා බෑන් කරා...

    සෙලර් හරකා වගේ කොච්චර කිව්වත් එකම දේ කරා නම් අඩු ගානේ ඌව සස්පෙන්ඩ් කරන්න තිබ්බ ත්රෙඅඩ් open කරන්න බැරි වෙන්න නැති නම් pm වලට විතරක් උත්තර දෙන්න පුළුවන් වෙන විදියට... මේ වෙච්ච දේ නම් කොහෙත්ම හරි නෑ බන්... මූ නිකන් හරි මල පැනලා මාරු උනා නම් මේකෙන් සල්ලිත් අරන්, admin විදියට උබ මොකක් ද කරන්නේ? ඊට පස්සේ කිරියේ මෙම්බර්ලා පොලිසි ගානේ බඩ ගාන්න ඕනේ මුව අල්ලන් සල්ලි ගන්න...
    Post eka dapu kenatama post eka edit karanna puluwan. Anika real name eken nemei inne. Enisa maru wenawa nam kohomath maru wenna puluwan.
    Elakiri nemei facebook eke wikunawath site eken wagakeemak naha thaman police gihin bera ganna ona.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    GT ta කේලම කියපූ හඳුනාගැනීමේ පෙරට්ටුව.
    @Nadun26
    @lasankandy
    @7778
    (@hodakolla @niranga1989 ) සේරිවාණිජ කච්චපුට
    @NEMISIS
    @uajanath
    @luckgrlS
    @scurvy

    සී අයි ඩී එකෙන් මෙන්න මෙහෙම තමයි මුලින්ම සැක කරන්නේ. related කට්ටියව තමයි මුලින් අල්ලගෙන යන් නෙ.

    අගතියට පත් වෙච්ච පාර්ශවය ට මම මුලින්ම කිව්වා ඇස් වහ කට වහ වදියි කියල.

    ලිස්ට් එකේ අන්තිමට ඉන්න එකා හැමදාම පොලිසියෙන් අල්ල ගෙන යන එකා. ඌ වැරැද්දක් කරලා තියෙන්න ඕන නෑ.

    අඩේ මාවත් දාල නේ මු සැක කටයුතු ලිස්ට් එකට :(. මම දැන් මාස ගානකට පස්සේ ඇවිල්ල දවස් 4ක් වත් නෑ.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,139
    5,997
    113
    අඩේ මාවත් දාල නේ මු සැක කටයුතු ලිස්ට් එකට :(. මම දැන් මාස ගානකට පස්සේ ඇවිල්ල දවස් 4ක් වත් නෑ.
    ඒක තමයි සැකයට තුඩු දුන් හේතුව. වෙන වෙන කේස් ඌත් අහු වෙනවා නේ.
    දවස් හතරක් මොකද කරෙ
    දවස් හතරක් වෙන ගේමක් දෙන්න ප්ලෑන් කරාද.

    huawei gaming laptop අඩුවට දීම.

    🧐🤔🫂🃏
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    E makapu hama thread ekema notification eke reason eka widiyata forum eke danna epa ads market section eke danna kiyala thiyanawa.
    Oya meketh eka screenshot pawa aran dala thiyenne. Ekiyanne danne naha kiyanna bane.
    Ooka kalin alert ekak daanna epai ubalage hith wala thiwila hariyanne nea eawa kiyapan anith ayatath machan 😉😉
     
    • Like
    Reactions: jennt

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    කිරිය බොගෙත් නෙවේ මගෙත් නෙවේ. කිරිය ඇඩ්මින්ගෙ. උබ ඇඩ්මින්ට හිතවත් එකෙක් නම් උබට විශේෂ සැලකිලි තියෙන්න පුළුවන්. ඇඩ්මින් හැමෝටම එකම හැන්දෙන් බෙදන එකෙක් නම් සමහරවිට නොතියෙන්නත් පුළුවන්.

    මෙච්චර කල් උබට මේකේ බිස්නස් එක කරන්න යන්න දුන්න එක ගැන හිතලා සතුටු වෙයන්. කිසි දෙයක් ඉල්ලන්න කරන්න අපිට අයිතියක් නෑනේ බන්. ඇඩ්මින් කියන විදිහකට ඉඳපන් බන්. බයකට වත් මොහොකටවත් නෙවේ, තත්වෙ තේරුම් අරගෙන. මේක මට අයිතියක් නොමැත. එහෙම හිතනකොට ප්‍රශ්ණ අඩුයි බන්.
    මේක ෆෝරම් එකක් නෙවෙයි දැන් තනිකරම ෆේස්බුක් වෙලා 🥲🥲 එළකිරියට ගිය කලක් 😩😩 ඉස්සර කොච්චර ලස්සනයිද දැන් මොඩ්වෙලා විතරයි කිසිම වැදගත් ⁣දෙයක් නෑ දැන් 🥺🥺
     
    Status
    Not open for further replies.