උබල ජීවිතේ අරගත්ත කෙලවෙච්චම තීරණය ?

jayadush

Active member
  • Mar 16, 2008
    196
    184
    43
    මම හිතන්නේ වැරදි ඩිසිෂන් කියල එකක් නෑ කියල. මොකද වැරදි එකක් වුනත් බොහෝ දෙනා ගන්නේ ඒ වෙලාවට තියෙන තත්වය අනුව වැඩියෙන්ම හොඳයි කියල හිතන නිසා, මේක තමයි රිස්ක් එකක් ගන්නවා කියන්නේ. රිස්ක් එක අරගෙන එකේ අවුට්කම් එකත් ඒ විදිහට බාරගන්න ඕන, හැමෝම සාර්ථක නොවෙන්නේ රිස්ක් ඇසෙස්මන්ට් එක වැරදුන නිසයි. රිස්ක් එක අරගෙන සාර්ථක වුන මිනිස්සු අසාර්ථක වුන මිනිස්සු ඉන්නවා, කොහොම වුනත් රිස්ක් එකක් අරගෙනත් කරන දේවල් සාර්ථක අසාර්ත වෙන්න පළපුරුද්ද, කැපවීම, හැකියාව, බුද්ධිය සහ බාහිර සාධක වගේ ගොඩක් දේවල් බලපානවා එක නිසා ඉතින් මේක කළා නම් හරි අපාරදේ වැඩක් නේ, එහෙම හිතන එක කිසිම තේරුමක් නෑ. හැබැයි ඉගෙනගන්නේ නැතිව පිස්සු කෙළින ඒවාට නම් මේක අදාළ නැහැ.
    සහතික ඇත්ත....හරියටම විග්‍රහ කරලා තියෙනවා

    හැමෝම සාර්ථක නොවෙන්නේ රිස්ක් ඇසෙස්මන්ට් එක වැරදුන නිසයි - 100% agreed

    කෙල වෙලා තියෙනවා නැත්තටම ගත්ත වැරදි decision හින්ද හැබැයි දැන්නම් තේරෙනවා රිසක් assesment එක කියල. දැන් මටම කියල පොඩි rules වගයක් හදාගෙන තියෙනවා

    1.ලංකාවේ මිනිස්සු හරියනවට කැමති හැබැයි තමන්ට වඩා පොඩ්ඩක් පහලින්.
    2.මොකා කිවත් නයට දෙන්න එපා දරන්න බැරි ගණන්. හම්බෙන්නේ නෑම තමයි.අපේ capital එකෙන් තමයි යන්නේ කියන එක අමතක් වෙනවා
    3.Investing ,Minimalism ඉගෙන ගන්න. නැත්තම හැමදාම ජොබ් කරන්න වෙනවා
    4. මෙහෙමයි වැරදි මිනිස්සු එක්ක ඉන්වෙස්ට් කරාම සල්ලි ,කාලේ ඔක්කොම නැති වෙනවා. risk assesment එකක් කරලා හලලා දාන්න.
    Very True & Practical opinions !!!,,,Thanks
    ------ Post added on Jan 8, 2022 at 9:32 AM
     
    • Like
    Reactions: JohnWick

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,942
    2,665
    113
    1. ඩ්‍රිග්‍රි එකේ සෙකන්ඩ් ක්ලාස් එක පිස්සු කෙලීම නිසා 0.03කින් මිස් කර ගැනීම.
    3. හොද ජොබ් වලට පයින් ගසා කටු කෑම

    🥴😐🙄
    හුක්තෝ මටත් second upper එක මිස් උනේ 0.03 න් 😂
    ඒ උනාට, upper, first , batch top ගොඩකට වඩා හොඳ තැනක ඉන්නවා මම අද.
    ඒ කාලේ පිස්සු කෙලියේ නැත්තන් මට ආයේ කවදාවත් ඒ පිස්සු කෙලින්න වෙන්නෙ නෑ කියලා අද තේරුම් යනකොට කිසිම regret එකක් නෑ.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    හුක්තෝ මටත් second upper එක මිස් උනේ 0.03 න් 😂
    ඒ උනාට, upper, first , batch top ගොඩකට වඩා හොඳ තැනක ඉන්නවා මම අද.
    ඒ කාලේ පිස්සු කෙලියේ නැත්තන් මට ආයේ කවදාවත් ඒ පිස්සු කෙලින්න වෙන්නෙ නෑ කියලා අද තේරුම් යනකොට කිසිම regret එකක් නෑ.
    Degree class eka wadak ne bn..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,093
    113
    සේදවත්ත
    අනවශ්ය ඉලක්ක අනවශ්ය දිවිපෙවතක් ගත කරන්න පාසලින් පසු පටන් ගත්ත එක , රැල්ලට අද්‍යාපනය සිදුකිරීම රැල්ලට ඉලක්කම 6 රැකියාවට මුලින්ම යාම . දැන් ඔක්කම අත ඇරල අල්පේක්ශ ජීවිතයක් එලකිරියට වෙලා ගත කරනවා කුලී වැඩ වලින් ලැබෙන් පිච්චියෙන් ස්ට්‍රිපර් කෙනෙක් සරණපාවාගෙන ලොකය වටේ යමින් සිටී. සුන්දරයි උට්ටෝ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,835
    21,165
    113
    adala nene
    හුක්තෝ මටත් second upper එක මිස් උනේ 0.03 න් 😂
    ඒ උනාට, upper, first , batch top ගොඩකට වඩා හොඳ තැනක ඉන්නවා මම අද.
    ඒ කාලේ පිස්සු කෙලියේ නැත්තන් මට ආයේ කවදාවත් ඒ පිස්සු කෙලින්න වෙන්නෙ නෑ කියලා අද තේරුම් යනකොට කිසිම regret එකක් නෑ.
    🙂
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,590
    6,909
    113
    Gedara
    ජිවිතේ ගොඩක් කෙල උන දේවල් කරලා ඇති හැබැයි ඒ කිසි දෙයකින් කෙල උනා කියලා මම හිතන්නෙ නෑ.. දැන් ඉන්න සාර්තකත්වය ගැන සතුසතුටුයි ! මීට වඩා සක්සස් උනා නම් සමහරවිට මගේ රත්තරන් වයිෆ් ව හමු නොවී තියෙයි. ඉතින් ඒ නිසා මට පසු තැවෙන්න කිසි හේතුවක් නෑ
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,543
    10,390
    113
    හුක්තෝ මටත් second upper එක මිස් උනේ 0.03 න් 😂
    ඒ උනාට, upper, first , batch top ගොඩකට වඩා හොඳ තැනක ඉන්නවා මම අද.
    ඒ කාලේ පිස්සු කෙලියේ නැත්තන් මට ආයේ කවදාවත් ඒ පිස්සු කෙලින්න වෙන්නෙ නෑ කියලා අද තේරුම් යනකොට කිසිම regret එකක් නෑ.
    IT field ekenda kare degree eka?
     
    • Like
    Reactions: jennt

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,910
    113
    marriage තම
    තම බැදපු නැති එවුන්ට කියන්නේ බදින්න කලින් දින එකීගේ ඉතිහාසය හොයන එක පැත්තක තියලා ගති ගුණ ගැන්20 පරක්ල්වත් හිතහන්
    Affair or proposal?

    Regardless machan been in a marriage full time isn't as easy as been lovers. Sometimes I think marriage isn't for everyone.
     
    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    ලංකාවේ ඉගෙන ගත්ත විශයට ආදාලව රැකියාවක් කරන්නේ 50% අඩුවෙන්..... ඉතින් 1-13 වසර වෙනකන් පාසල් යන එකත් බොරු වැඩක් සමහර මිනිස්සුන්ට..