සහතික ඇත්ත....හරියටම විග්‍රහ කරලා තියෙනවාමම හිතන්නේ වැරදි ඩිසිෂන් කියල එකක් නෑ කියල. මොකද වැරදි එකක් වුනත් බොහෝ දෙනා ගන්නේ ඒ වෙලාවට තියෙන තත්වය අනුව වැඩියෙන්ම හොඳයි කියල හිතන නිසා, මේක තමයි රිස්ක් එකක් ගන්නවා කියන්නේ. රිස්ක් එක අරගෙන එකේ අවුට්කම් එකත් ඒ විදිහට බාරගන්න ඕන, හැමෝම සාර්ථක නොවෙන්නේ රිස්ක් ඇසෙස්මන්ට් එක වැරදුන නිසයි. රිස්ක් එක අරගෙන සාර්ථක වුන මිනිස්සු අසාර්ථක වුන මිනිස්සු ඉන්නවා, කොහොම වුනත් රිස්ක් එකක් අරගෙනත් කරන දේවල් සාර්ථක අසාර්ත වෙන්න පළපුරුද්ද, කැපවීම, හැකියාව, බුද්ධිය සහ බාහිර සාධක වගේ ගොඩක් දේවල් බලපානවා එක නිසා ඉතින් මේක කළා නම් හරි අපාරදේ වැඩක් නේ, එහෙම හිතන එක කිසිම තේරුමක් නෑ. හැබැයි ඉගෙනගන්නේ නැතිව පිස්සු කෙළින ඒවාට නම් මේක අදාළ නැහැ.
Very True & Practical opinions !!!,,,Thanksහැමෝම සාර්ථක නොවෙන්නේ රිස්ක් ඇසෙස්මන්ට් එක වැරදුන නිසයි - 100% agreed
කෙල වෙලා තියෙනවා නැත්තටම ගත්ත වැරදි decision හින්ද හැබැයි දැන්නම් තේරෙනවා රිසක් assesment එක කියල. දැන් මටම කියල පොඩි rules වගයක් හදාගෙන තියෙනවා
1.ලංකාවේ මිනිස්සු හරියනවට කැමති හැබැයි තමන්ට වඩා පොඩ්ඩක් පහලින්.
2.මොකා කිවත් නයට දෙන්න එපා දරන්න බැරි ගණන්. හම්බෙන්නේ නෑම තමයි.අපේ capital එකෙන් තමයි යන්නේ කියන එක අමතක් වෙනවා
3.Investing ,Minimalism ඉගෙන ගන්න. නැත්තම හැමදාම ජොබ් කරන්න වෙනවා
4. මෙහෙමයි වැරදි මිනිස්සු එක්ක ඉන්වෙස්ට් කරාම සල්ලි ,කාලේ ඔක්කොම නැති වෙනවා. risk assesment එකක් කරලා හලලා දාන්න.
හුක්තෝ මටත් second upper එක මිස් උනේ 0.03 න්1. ඩ්‍රිග්‍රි එකේ සෙකන්ඩ් ක්ලාස් එක පිස්සු කෙලීම නිසා 0.03කින් මිස් කර ගැනීම.
3. හොද ජොබ් වලට පයින් ගසා කටු කෑම
![]()
Degree class eka wadak ne bn..හුක්තෝ මටත් second upper එක මිස් උනේ 0.03 න්
ඒ උනාට, upper, first , batch top ගොඩකට වඩා හොඳ තැනක ඉන්නවා මම අද.
ඒ කාලේ පිස්සු කෙලියේ නැත්තන් මට ආයේ කවදාවත් ඒ පිස්සු කෙලින්න වෙන්නෙ නෑ කියලා අද තේරුම් යනකොට කිසිම regret එකක් නෑ.

හුක්තෝ මටත් second upper එක මිස් උනේ 0.03 න්
ඒ උනාට, upper, first , batch top ගොඩකට වඩා හොඳ තැනක ඉන්නවා මම අද.
ඒ කාලේ පිස්සු කෙලියේ නැත්තන් මට ආයේ කවදාවත් ඒ පිස්සු කෙලින්න වෙන්නෙ නෑ කියලා අද තේරුම් යනකොට කිසිම regret එකක් නෑ.
dick?my last relationship- fucked me up to the core and a part of me died forever
IT field ekenda kare degree eka?හුක්තෝ මටත් second upper එක මිස් උනේ 0.03 න්
ඒ උනාට, upper, first , batch top ගොඩකට වඩා හොඳ තැනක ඉන්නවා මම අද.
ඒ කාලේ පිස්සු කෙලියේ නැත්තන් මට ආයේ කවදාවත් ඒ පිස්සු කෙලින්න වෙන්නෙ නෑ කියලා අද තේරුම් යනකොට කිසිම regret එකක් නෑ.
Affair or proposal?marriage තම
තම බැදපු නැති එවුන්ට කියන්නේ බදින්න කලින් දින එකීගේ ඉතිහාසය හොයන එක පැත්තක තියලා ගති ගුණ ගැන්20 පරක්ල්වත් හිතහන්
6 years affairAffair or proposal?
Regardless machan been in a marriage full time isn't as easy as been lovers. Sometimes I think marriage isn't for everyone.