Peugeot 307 (2001-2004) auto transmission කාර් එක පාවිච්චි කරන, දන්න අය කියන්නකො මේ කාර් එක කොහොමද කියලා.....
* මොනවද එන්න පුලුවන් ලෙඩ?
* පාට්ස් හොයාගන්න පුලුවන් ද?
* මොනවද එන්න පුලුවන් ලෙඩ?
* පාට්ස් හොයාගන්න පුලුවන් ද?
parts hoyaganna tiyanawa
ඒකත් අර කොන්දොස්තර බස් එකේ සීට් තියෙනව කිව්ව වගේ සීන් එකක්ද දන්නෑ
එහෙම සීන් එකකුත් තියෙනවා නේ.....Peugeot 307 eke enneth 406 and 206 wala ena AL4 gearbox eka
mama puluwan tharam recommend karanne AL4 gearbox avoid karanna kiyala
yannama onima nam manual yanna nattam 308, 407 wage model yanna
307 ewath dan 3m kiyanawa issara 17ta 18ta tibbe oke prefacelift eka tamai oya image eke tiyenne, facelift ekakut tiyanawa
parts hoyaganna tiyanawa
මෙන්ශන් කරන්න බලාගෙන ආවෙ...Peugeot 307 eke enneth 406 and 206 wala ena AL4 gearbox eka
mama puluwan tharam recommend karanne AL4 gearbox avoid karanna kiyala
yannama onima nam manual yanna nattam 308, 407 wage model yanna
307 ewath dan 3m kiyanawa issara 17ta 18ta tibbe oke prefacelift eka tamai oya image eke tiyenne, facelift ekakut tiyanawa
parts hoyaganna tiyanawa
apo naha 307 common model
Mage e46 ekata daraz eketh body parts tibba bro
Onna opel, alpha romeo wage ewanam parts balanna oni api ganna kalin deparak hithanawa
එහෙම සීන් එකකුත් තියෙනවා නේ.....
ගාණ නම් දැන් 3 මිලියන් තමා![]()
මෙන්ශන් කරන්න බලාගෙන ආවෙ...
E46 BMW නෙ, BMW ඔය කාලෙ මොඩ්ල් ගොඩක් තියෙනවනෙ
ඔයිට වඩා පාට්ස් හොයන්න ලේසි වෙයි Emgrand එකකට.
samanyen parts tiyanawa.
මමත්මෙන්ශන් කරන්න බලාගෙන ආවෙ...
ඔය කිව්වට හොයා ඇවිදින්න ඕන නෙ
ඔය ගානට 2014-2015 වගේ Emgrand එකක් ගත්තොත් වැඩිය හොඳ නැත්ද