Peugeot 307 ගැන දන්න අයගෙන් උපදෙස් ඕනෙ...

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,859
    6,993
    113
    අපේ දිහෑ
    Peugeot 307 (2001-2004) auto transmission කාර් එක පාවිච්චි කරන, දන්න අය කියන්නකො මේ කාර් එක කොහොමද කියලා.....
    * මොනවද එන්න පුලුවන් ලෙඩ?
    * පාට්ස් හොයාගන්න පුලුවන් ද?
    2002_Peugeot_307_Rapier_16V_1.6_Front.jpg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Peugeot 307 eke enneth 406 and 206 wala ena AL4 gearbox eka
    mama puluwan tharam recommend karanne AL4 gearbox avoid karanna kiyala :(
    yannama onima nam manual yanna nattam 308, 407 wage model yanna

    307 ewath dan 3m kiyanawa issara 17ta 18ta tibbe oke prefacelift eka tamai oya image eke tiyenne, facelift ekakut tiyanawa
    parts hoyaganna tiyanawa
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඒකත් අර කොන්දොස්තර බස් එකේ සීට් තියෙනව කිව්ව වගේ සීන් එකක්ද දන්නෑ

    apo naha 307 common model
    Mage e46 ekata daraz eketh body parts tibba bro 😁
    Onna opel, alpha romeo wage ewanam parts balanna oni api ganna kalin deparak hithanawa
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,859
    6,993
    113
    අපේ දිහෑ
    Peugeot 307 eke enneth 406 and 206 wala ena AL4 gearbox eka
    mama puluwan tharam recommend karanne AL4 gearbox avoid karanna kiyala :(
    yannama onima nam manual yanna nattam 308, 407 wage model yanna

    307 ewath dan 3m kiyanawa issara 17ta 18ta tibbe oke prefacelift eka tamai oya image eke tiyenne, facelift ekakut tiyanawa
    parts hoyaganna tiyanawa
    එහෙම සීන් එකකුත් තියෙනවා නේ.....
    ගාණ නම් දැන් 3 මිලියන් තමා☹️
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Peugeot 307 eke enneth 406 and 206 wala ena AL4 gearbox eka
    mama puluwan tharam recommend karanne AL4 gearbox avoid karanna kiyala :(
    yannama onima nam manual yanna nattam 308, 407 wage model yanna

    307 ewath dan 3m kiyanawa issara 17ta 18ta tibbe oke prefacelift eka tamai oya image eke tiyenne, facelift ekakut tiyanawa
    parts hoyaganna tiyanawa
    මෙන්ශන් කරන්න බලාගෙන ආවෙ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,977
    2
    54,704
    113
    apo naha 307 common model
    Mage e46 ekata daraz eketh body parts tibba bro 😁
    Onna opel, alpha romeo wage ewanam parts balanna oni api ganna kalin deparak hithanawa

    E46 BMW නෙ, BMW ඔය කාලෙ මොඩ්ල් ගොඩක් තියෙනවනෙ

    එහෙම සීන් එකකුත් තියෙනවා නේ.....
    ගාණ නම් දැන් 3 මිලියන් තමා☹️

    ඔයිට වඩා පාට්ස් හොයන්න ලේසි වෙයි Emgrand එකකට.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මෙන්ශන් කරන්න බලාගෙන ආවෙ...

    Peugeot dakka gaman tipper wenawa 😁

    E46 BMW නෙ, BMW ඔය කාලෙ මොඩ්ල් ගොඩක් තියෙනවනෙ

    ඔයිට වඩා පාට්ස් හොයන්න ලේසි වෙයි Emgrand එකකට.

    scene eka wahane popularity eka
    same era Peugeot 406 vs BMW e46 gattoth
    BMW e46 godak famous USA walath common, 406 ekata wada modify karapu parts arawa mewa godak tiyanawa
    habai 406 ekata samanyen parts tiyanawa. habai same era alfa romeo 156 eka gattoth ehema naha
     
    • Haha
    Reactions: PHBhagya

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඔය කිව්වට හොයා ඇවිදින්න ඕන නෙ

    ඔය ගානට 2014-2015 වගේ Emgrand එකක් ගත්තොත් වැඩිය හොඳ නැත්ද

    awidagena gihin gannat puluwan, workshop ekata parts shop eken yawannat puluwan ;-)
    barima unoth UK walin ewana ewunuth innawa

    Emgrand ekak use karalawath Geely wena wahanayak own karalawath nathi nisa mata comment karanna amarui
    Habai Peugeot use karana dial ekak nisa mata Emgrand vs Peugeot 407 (406 is cheaper than both), i would go for a 407
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පාර්ට්ස් අවුලක් නෑ හෑබෑයි ඉතින් ඕවා හදන එවුන්ම තමා තියෙන තෑන් දන්නේ. මෑනුවල් එකක් මිසක් ඔටෝ එකක් නම් ගන්න කියලා උපදෙස් දෙන්න බෑ