trade දාන්නේ chart analysis කරන්නේ mt4 වල විතරද?Total profit = $121
Lost $1.8
Hoda arambayak kiyala hitanawa. News kisima deyak balanne naha. Trend and S/R level valata anuwa entor venawa and exit venava.
Uptrade දාන්නේ chart analysis කරන්නේ mt4 වල විතරද?
ඔයා කරන්නේ day trading ද?
MT 4 vitarai machan.trade දාන්නේ chart analysis කරන්නේ mt4 වල විතරද?
ඔයා කරන්නේ day trading ද?
ජය වේවා.MT 4 vitarai machan.
Day trading trade ekak danna setup netnam sathiyak unat nikan innawa trade danne nativa. close karapu gaman trade ekak daganne naha.
SLFX eke forexIron kiyala hitiye ubada ?Gross Loss:2.98
Gross Profit: 203.92
Total Trades: 45
Loss Trade: 3
Profit trade: 43
Total Net Profit: 200.94
ivasima thamai vadagath. Forex main income eka karagana karanna yanna epa. Side income ekak karaganna. Etakota godak lesi.
Geek eke hitiya Ironrox kiyala vena ekaka ne machan. mokakda seen ekaSLFX eke forexIron kiyala hitiye ubada ?
ForexIron kiyala kenek forex telegram group eke hitiya.Geek eke hitiya Ironrox kiyala vena ekaka ne machan. mokakda seen eka
Oyage capital eka kiyada ?View attachment 156570
Trade vagayak allan inna una tika dawasak. Den e tika recover una hoda profit ekkama. Hariyata karanawanam goda yanna puluvan.
Totel net profit: $821
View attachment 156918
Total net profit $1678
Date 2022/01/11
------ Post added on Jan 11, 2022 at 10:45 PM
Capital dannam 3000+. Lot 1 vage yanne sure ma trade valata. netnam 0.01-0.02 vage.Oyage capital eka kiyada ?
monawage lot size ekakda pawichchi karanne?
karana vidiya anuwa thamai machan.අම්මෝ ෆොරෙක්ස් කියන්නේ තනිකරම සුදුවක් මචන්. මොකා මොනව කිව්වත් ඔක තමයි ඇත්ත. ෆොරෙක්ස් වල ඉන්න ප්රදාන පෙලේ බෑන්ක්, බ්රෝකර්ලා සේරම අනික් උන්ට කෙලවෙන විදියට තමයි චාර්ට් හසුරුවන්නේ. ලොකු බයි ඇන්ඩ් සේල් එකක් වෙනකොට අනිවා පිප් 100-200 ස්පයික් යවනව කැරියෝ ඉන්න පොඩි උන්ට කෙලෙවෙලාම යන්න. ගොඩක් වෙලාවට මේ වගේ ස්පයික් වලට ස්ටොප්න්ලොස් වැඩ කරන්නේ නැහැ. මුලු එකවුන්ට් එකම එක්කෝ ඒ ස්ප්යික් එකේ ගානටම ලොස්ට් එක හැදෙනවා. අනික මෙන්ටල් ස්ට්රීස්, වැඩි වෙලා ලෙඩ හදාගන්න වෙන්නේ. මටනම් එපාම උනා