28 යනවා....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මං වෙන එකෙක්ට මෙහෙම විශ් කරන්නේ නෑ.
    ඒත් උබට නම් ඒ රටට ගියාට පස්සේ බර පන්තියෙන් කෙළවෙන්න ඕනි.
    කල්ලෙක්ගේ අතින් පොලු පාරවල් කාලා අබ්බගාත වෙලා උබ මැරිලා යන්නේ.
    අබ්බගාත වෙලා හෝම්ලස් වෙලා පාරේ හිගාකද්දී උබට මතක් වෙයි උබේ ඔය නුවර සුන්දර මතකයන්. :lol:
    පාරේ ඉදගෙන අඩ අඩ මැරිලා පලයන්.
    මම එකක් කියන්නං ඒක කවදාවත් මට වෙන්නේ නෑ... හැබැයි ඒක උඹට වෙයි.... මොකද උඹගේ හිත හොද නෑ.... කිලූටුයි... හාට් එක ගද ගහන එකාගේ ඇග ගදයි... ඒ හින්ද උන් ඉක්මණටම කොන්වෙනවා... තනිවෙනවා.... මගේ පිහාටු ශක්තිමත්... ඕවා මට ඇඞ් වෙන්නේ නෑ....
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe

    ඔව් ඔව් තෝ ඇටිකුකුලගේ පිහාට්ට සක්තිමත් නිසා තමයි දේපල දෙමලෙක්ට දීලා රට යන්න වෙලා තියෙන්නේ :lol:
    අන්තිම වතාවට නුවර බලාගෙන පලයන් උබට ලංකාවට ආයේ පණපිටින් එන්න වෙන්නේ නෑ :lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඔව් ඔව් තෝ ඇටිකුකුලගේ පිහාට්ට සක්තිමත් නිසා තමයි දේපල දෙමලෙක්ට දීලා රට යන්න වෙලා තියෙන්නේ :lol:
    අන්තිම වතාවට නුවර බලාගෙන පලයන් උබට ලංකාවට ආයේ පණපිටින් එන්න වෙන්නේ නෑ :lol:
    ඒක අපේ එවුන්ගේ තියන නොහැකියාව බං.... අන්තිම ඔෆර් එක දෙමළ මනුෂ්‍යයාගේ ආවේ 5.40... සිංහල එවුන් දෙන්නෙක් සෙට් වුණා..... උන් දෙන්නම 5 න් එහාට ගියේ නෑ.... මම කිව්වා අඩුම 5.30 ක් දෙන්න කියලා... ඒත් උන් කෙයාර් කළේ නෑ... මම මොනවද කරන්න.... මම මේ රටට ආදරෙයි... කවද හරි මම මැරෙන්න කැමති මේ රටේ.... ඒක දෛවය තීරණය කරයි... ඒක උඹටත් අදාලයි... ජීවිතය කියන්නේ පාර මාරුවෙන්න යන තත්පර 10 න් පවා තීරණය කරන එකක්.... උඹ එකෙකුට මැරියන් කියනවා නම් උඹ ළගම මරණය කරකැවෙනවා... බලාගෙන වැඩිය දගලන්න එපා....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,222
    86,426
    113
    ආශ්චර්යමත් රටක
    Good luck.

    ගිහින් ආයෙත් ඩයස්මි වගේ හොරු රජ කරවන්න නං එන්න එපා. ලංකාව තමයි රට, ලංකාවේ බැරි නං කොහෙත් බෑ වගේ අලුතෙන් එන කොල්ලො කුරුට්ටො අන්දන්න ගොන් පාට් දාන එකකුත් නැති වෙයි කියලා හිතනවා.

    මේක උබේ පරණ thread එකත් එක්කම උඩින් තියාගන්න ඕන thread එකක්. අනාගතයේ ඡන්දයක් දාන්න කලින් මේ දෙකම දකින්න තියෙනව නං කාටහරි ඒක රටට කරන උදවුවක්.

    හොරු හදපු රටවල් නෑ. ✌✌
    With,@Pathfinder_A2Z @nicjosh83 @ඩයස්මි and 5 others
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබල වගේ මෝඩයන්ට පයින් ගහන්න ඕන මේ ග්‍රහලොකෙන් එලියට විසිවෙන්න. චන්දෙ දාන්නනම් එපා සිටිසන්ශිප් හම්බුනත්. උබල ඒ රටවලුත් විනාස කරයි. ලෝකෙටම බරක් තොපි
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මම මේකේ වාද කරන්න කැමති නෑ... මම මේකේ වාද විවාද කුණුහරුප ඕන තරම් කියල තියෙනවා... ඒවා මෙතනට අදාල නෑ....
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    ඒක අපේ එවුන්ගේ තියන නොහැකියාව බං.... අන්තිම ඔෆර් එක දෙමළ මනුෂ්‍යයාගේ ආවේ 5.40... සිංහල එවුන් දෙන්නෙක් සෙට් වුණා..... උන් දෙන්නම 5 න් එහාට ගියේ නෑ.... මම කිව්වා අඩුම 5.30 ක් දෙන්න කියලා... ඒත් උන් කෙයාර් කළේ නෑ... මම මොනවද කරන්න.... මම මේ රටට ආදරෙයි... කවද හරි මම මැරෙන්න කැමති මේ රටේ.... ඒක දෛවය තීරණය කරයි... ඒක උඹටත් අදාලයි... ජීවිතය කියන්නේ පාර මාරුවෙන්න යන තත්පර 10 න් පවා තීරණය කරන එකක්.... උඹ එකෙකුට මැරියන් කියනවා නම් උඹ ළගම මරණය කරකැවෙනවා... බලාගෙන වැඩිය දගලන්න එපා....
    පලයන් ජිංගල බහුජ්ජ නාට්ටි පෙන්නලා රටම ගිනිතියලා ජාති භේද අවුලවලා රට විනාස කරලා මිනිස්සුන්ට රටත් නැති කරලා රට පැනපන් දැන්. දෙමලෙක්ට දේපල විකුනලා දෙමලු රගන රටකටම පනින්න ලැබුනේ කරුමේ උබේ පස්සෙන් එන නිසා. :lol: බලමු කාටද මරණේ කරකැවෙන්නේ කියලා. කල්ලෙක්ගෙන් නැතත් උබ දෙමලෙක්ගෙන් පොලු පාරවල් කාලා තමයි මැරෙන්නේ :lol: උබ අඩු කුලේ සිංහලයෙක් කියලා දැනගත්ත ගමන් උබට අරිනවා වට කරලා :lol: පලයන් පලයන් උබලා වගේ එවුන් කොහොමත් ඉක්මනට මැරිලා යන්න ඕනි.:yes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    උබට හොදක් වෙනවනම් හොදයි..

    මේක නොකියම බෑ.. උබලා මේ රටට මේ වෙලා තියෙන විනාශෙට කෙලින්ම දායකඋන මිනිස්සු බං.. උබ ඔය කරන දේම තමයි රාජපක්ශ සක්කිලි ටික කරන්නේත් දැන්.. උන් රට විකුනනවා.. අන්තිමේ වෙන රටකට පැනගන්නවා..

    උබ නම් උබේ දේපල විකුනන්නේ,, ඒත් අර සක්කිලි අපේ ලමයිගේ ලමයින්ගේ ලමයින්ගේ දේපල විකුනන්නේ
    Good luck bro! රට ගිහින් ආපහු එනකල් මෙහේ දේශපාලනේ ගැන වද නොවී ඉඳපන්. ලොකු උදව්වක්
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    මම නම් උඹ කියපුවා එදා අදාළ කර ගත්තෙත් නෑ අද අදාළ කර ගන්නෙත් නෑ. උඹ කරපු කියපු දේවල් උඹ අරගෙන යයි. උඹට හදවතින්ම සුබ පතනවා ! එළකිරියේ දිගටම ඉඳපන්...
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,611
    18,301
    113
    පරිස්සමින් ගිහින් එන්න බ්‍රෝ..

    දේශපාලනේට කඩේ නොයා ඉන්න බලන්න දැන් වත්... ඒකෙන් කිරිය බලන උන්‍ට ලොකු වැරැද්දක් කලා ඔයා..

    "තේරුනාද ඔබ කල පව් දුරදිග නොබලා"
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,111
    4,925
    113
    -In Darkness-
    ඡංදේ දානකන් පකේ ටෝක් දීලා රෙද්දේ රෙවුනට පස්සේ හෙමීට පැනගන්නවා නේද? කයිවාරු ඔන්ලි. කොහොම නමුත් ඉන්න තැනක කරදරයක් නැතිව ඉන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,513
    9,200
    113
    උඹේ පරණ ත්‍රෙඩ් බැලුවා
    ඇත්තටම මේ රටට ලොකු විනාශයක් කල එකෙක් මචං උඹ හිතලා හරි නොහිතා හරි
    උඹට අඩු ගානේ උඹේ හෘද සාක්ෂියටවත් එහෙම හිතෙන් නැද්ද? අන්තිමේ අත පිහදාගෙන මෙහෙම මාරු උනාට උඹලා නිසා කී දෙනකේ වලපල්ලට යන්න බලාන ඉන්නවද?
    උඹ රට මාරු කලා සැපට හිටියා. මෙහෙ ඉන්න අසරණ උන් කන්න නැතිව මැරිලා යන්න හූළ්ලනවා
    අද වෙද්දි ස්භාවදර්මයත් බොරු නිසා උඹට චාන්ස් එකක් ලැබෙයි ජිවත් වෙන්න. නැත්නම් පවුල් පිටින් ඇඹරිලා යන්න ඕනේ සීණ් බන් මේවා

    පරිස්සමින් පලයන්