28 යනවා....

kp_man

Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    මේ thread එකේ සමහර reply දැකල කලකිරුන බන්
    ශිහ් මෙහෙම සිංහලු ඉන්නවනේ. ඕක තමයි සිංහලු පැවැත්මක් නැත්තේ

    තව දෙයක්
    Pathfinder ඉස්සර කිවුවේ උගේ මතය. අයි වෙන පක්ෂ වල උන් එහෙම කරලා නැද්ද? දැන් ගොඩක් උන් JVP එක ගැනත් ඔයිට වැඩිය හෑලි ලියන්නේ. මේ යකා බලෙන් උබලගේ චන්දෙ දැම්මේ නැනේ. ජෙප්පෝ දැන් ලියන ඒවා එක්ක බලද්දී මු දාපුව මොනාද බන්
    ඒ මොක උනත් ඌ ඒක කලේ හොද අරමුණකින් කියලයි මට නම් හිතෙන්නේ. හැබැයි හැමෝම රැවටුනා ඉතින් එකට මොනවා කරන්නද

    ඒ මොනවා උනත් පාරේ මැරිලා පල කියනවා කියන්නේ එහෙම කියන උන් තිරිසනුන්ටත් අන්තයි බං. එහෙම වෙන්න ඒ තත්වෙට වැටෙන්න එපා. විශේෂයෙන්ම දේශපාලනේ හින්ද. උන් උන් ඩිල් දානවා කනවා බොනවා අපි කා කොටා ගන්නවා. ඉතින් අපි හැමදාම පරාද නැද්ද බන් ?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    all the best aluth jeewitheta. Aith kauru hari loka horek wikalpa balawege kiala geinna canada indan rachana liyanna.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,515
    9,205
    113
    ඒක අපේ එවුන්ගේ තියන නොහැකියාව බං.... අන්තිම ඔෆර් එක දෙමළ මනුෂ්‍යයාගේ ආවේ 5.40... සිංහල එවුන් දෙන්නෙක් සෙට් වුණා..... උන් දෙන්නම 5 න් එහාට ගියේ නෑ.... මම කිව්වා අඩුම 5.30 ක් දෙන්න කියලා... ඒත් උන් කෙයාර් කළේ නෑ... මම මොනවද කරන්න.... මම මේ රටට ආදරෙයි... කවද හරි මම මැරෙන්න කැමති මේ රටේ.... ඒක දෛවය තීරණය කරයි... ඒක උඹටත් අදාලයි... ජීවිතය කියන්නේ පාර මාරුවෙන්න යන තත්පර 10 න් පවා තීරණය කරන එකක්.... උඹ එකෙකුට මැරියන් කියනවා නම් උඹ ළගම මරණය කරකැවෙනවා... බලාගෙන වැඩිය දගලන්න එපා....
    පුළුවන් නම් උඹේ ත්‍රෙඩ් ටික ආයේ ආයේ බලපන් ගැම්මෙන්
    මාත් උඹට විශ් කරනවා අනික් එවුන් උඹට සුභ පැතුව විදියටම. බලාගෙන පාර මාරු වෙයන්. එක්ස්සසයිස් ටිකක් කරපන්. මට ෂුවර් නැත්තේ ඔය දෙක
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කොහෙ ගියත් 24 දි ලන්කාවට වරෙන්. උබ මම අපි ඔක්කොම ගෝටට චන්දෙ දෙන්න ඕන ලන්කාව බේරගන්න
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මං ආයෙත් කියනවා. උබලා වගේ රට කාපු සක්කිලියෝ බල්ලෝ වගේ මැරිලා යන්නේ.
    තෝ නිකන් එකෙකුත් නෙමෙයි නේ නාගරික මන්ත්‍රී කෙනෙක් විදියට හිටපු එකෙක්නෙ.
    උබලා වගේ රගපු එවුන්ට කර්මේ පඩිසන් දුන්නා, මහින්ද විජේසේකරට එහෙම වුන දෙ මතක ඇතිනේ.
    තෝ කැනඩාවේ පාරක දෙමළුන්ගෙන් පොලු පාරවල් කාලා මැරිලා යන්නේ. :lol:
    බිංගු පුතාව එවන්නම් උබ මැරෙන හැටි රෙකෝඩ් කරන්න.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    කාලයක ඉදන් ප්ලෑන් කරපු විදියට මේ 28 වැනිදා කැනඩා යනවා....

    නුවර බිල්ඩින් එක ගන්න එකෙක් සෙට් වුණා... ඩීඩ් ලබන බදාදා ලියනවා... සිංහලයෙකුට විකුණන්න ට‍්‍රයි කරා... බැරි වුණා.. :unsure: අන්තිමට රෙදි බිස්නස් කරන දෙමළ මනුෂ්‍යයෙක් ගාණට ඇගි‍්‍ර වුණා.... ඌම ඔෆිස් ෆර්නිචර්වලටත් ගානක් කිව්වා... පුංචි කාලෙ ඉදන්ම ගැවසුණු තැන... පෙරහැර කාලෙට බැල්කනියේ පුටු තියාගෙන පෙරහැර බලපු දවස් ආයෙ එන්නේ නැහැ.... දුකක් තියෙනවා.... :( මොනව කරන්නද...?

    තව ඉතිරිවෙලා තියෙන්නේ ඉන්න ගේ කෑල්ල විතරයි... ඒක විකුණන්නේ නෑ... ලංකාවේ කියල අන්තිමට ඉතිරිවෙන්නේ ඒක විතරයි... ඒකේ ඇටෝර්නි පවර් එක අයියට දෙනවා.... ගේ නඩත්තු කරගෙන කාට හරි රෙන්ට් එකට දෙන්න කිව්වා... :yes: ගේ නඩත්තු වියදම් කරල ඉතිරිය එයාට තියාගන්න කිව්වා.... එයාගෙන් ඉල්ලපු දේ තමයි ආයෙත් දවසක ලංකාවට එන කොට දැන් තියෙන කන්ඩිෂන් එකටම ගේ මට දෙන්න කියල විතරයි....:cool:

    අනිත් එක ගොඩක් එවුන් එළකිරියේ "මම රට යනව කියල" පෝස්ට් එකක් දැම්මම මමම කියල තියෙනවා ඇයි රට ගියාම එළකිරි ලොග් වෙන්න වීසා ගන්න ඕද කියලා... දැන් තමයි තේරෙන්නේ.... උන් ඒක කිරියේ දාන්නේ මානසික පීඩනය නැති කරගන්න... :( නැත්තං වෙන මගුලකට නෙවෙයි....

    වැව රවුම, හන්තාන, සරසවි උයන ස්ටේෂන් එක.... තුසිත ෆිල්ම් හෝල් එක.... කිංස්වුඩ් එක, ගුඩ්ෂෙඩ්, ක්ලොක් ටවර්, බලාජි, කැන්ඩි කෝනර්, පොල්ගොල්ල ඩෑම් එකේ පල්ලෙහා මහවැලි ගග, පේරාදෙණිය ගාර්ඩින් එක, නුවර මාතලේ රේලා පාර, අස්ගිරිය ග‍්‍රවුන්ඩ් එක එකි මෙකී නොකී හැම තැනකම මගේ මතකයන් තියනවා ඕවට වඩා... දවසක මේ ඔක්කොම මතක පොතක ලියනවා කවුරු කියෙව්වෙ නැතත් ඒ මතකවල ආයෙත් සැරිසරන්න ඕ නිසා....

    නුපුරුදු රටක නුපුරුදු ජීවිතයක් ආයෙත් පටන් ගන්න ඕ... ලොකු කට්ටක් කන්න තියෙනවා.... බලමු..... :yes:
    Good luck
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    thopi thamai me ratata una winasta tikakhari wagakiyanna ona kalakanni sakkiliyo
    maha un wage kelaunama anthimata wikunala panala yanwa
    nikamatawath aye kisima chandekatawath me ratata enna epa thopinam
    Anyway good luck.
     
    • Like
    Reactions: Idias and NushenD

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    2019 රට බේරගන්න කියල උඩ පැන්න ගොඩක් එවුන් 2022 වෙද්දි උන් ගෙනාපු පාලකයන් එපා වෙලා රට පනින එක මේ දවස්වල සාමාන්‍ය දෙයක්
    ඡන්දෙ දුන්න්නු අයටත් වඩා පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක් වෙලා මිනිස්සුන්ට මූන දෙන එක ඊට වඩා අමාරුයි කියල ආපර තේරෙනවා
    කැනඩා ගිහින් රටට සල්ලි එව්වොත් ඔය මන්ත්‍රීකමට වඩා වැඩක් රටට වෙයි කියලා හිතනවා
    Good luck සහෝදරයා

    ඇයි රටින් පැනලා යන්න ඕනි කියලා ත්‍රේඩ් එකකුත් දැම්මොත් හොඳයි... මොකද ආණ්ඩුවේ තත්වේ ගැන උඹට හොඳට අදහස් තියනවනේ එකේම කොටස් කාරයෙක් නිසා
    "මේක මත්වාදයේ පසු බැස්ස්මක් නොවෙයි.. පිම්ම්මක් පනින්න අඩියක් පස්සට ගැනීමක් විතරයි..."
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,737
    54,105
    113
    Colombo
    කාලයක ඉදන් ප්ලෑන් කරපු විදියට මේ 28 වැනිදා කැනඩා යනවා....

    නුවර බිල්ඩින් එක ගන්න එකෙක් සෙට් වුණා... ඩීඩ් ලබන බදාදා ලියනවා... සිංහලයෙකුට විකුණන්න ට‍්‍රයි කරා... බැරි වුණා.. :unsure: අන්තිමට රෙදි බිස්නස් කරන දෙමළ මනුෂ්‍යයෙක් ගාණට ඇගි‍්‍ර වුණා.... ඌම ඔෆිස් ෆර්නිචර්වලටත් ගානක් කිව්වා... පුංචි කාලෙ ඉදන්ම ගැවසුණු තැන... පෙරහැර කාලෙට බැල්කනියේ පුටු තියාගෙන පෙරහැර බලපු දවස් ආයෙ එන්නේ නැහැ.... දුකක් තියෙනවා.... :( මොනව කරන්නද...?

    තව ඉතිරිවෙලා තියෙන්නේ ඉන්න ගේ කෑල්ල විතරයි... ඒක විකුණන්නේ නෑ... ලංකාවේ කියල අන්තිමට ඉතිරිවෙන්නේ ඒක විතරයි... ඒකේ ඇටෝර්නි පවර් එක අයියට දෙනවා.... ගේ නඩත්තු කරගෙන කාට හරි රෙන්ට් එකට දෙන්න කිව්වා... :yes: ගේ නඩත්තු වියදම් කරල ඉතිරිය එයාට තියාගන්න කිව්වා.... එයාගෙන් ඉල්ලපු දේ තමයි ආයෙත් දවසක ලංකාවට එන කොට දැන් තියෙන කන්ඩිෂන් එකටම ගේ මට දෙන්න කියල විතරයි....:cool:

    අනිත් එක ගොඩක් එවුන් එළකිරියේ "මම රට යනව කියල" පෝස්ට් එකක් දැම්මම මමම කියල තියෙනවා ඇයි රට ගියාම එළකිරි ලොග් වෙන්න වීසා ගන්න ඕද කියලා... දැන් තමයි තේරෙන්නේ.... උන් ඒක කිරියේ දාන්නේ මානසික පීඩනය නැති කරගන්න... :( නැත්තං වෙන මගුලකට නෙවෙයි....

    වැව රවුම, හන්තාන, සරසවි උයන ස්ටේෂන් එක.... තුසිත ෆිල්ම් හෝල් එක.... කිංස්වුඩ් එක, ගුඩ්ෂෙඩ්, ක්ලොක් ටවර්, බලාජි, කැන්ඩි කෝනර්, පොල්ගොල්ල ඩෑම් එකේ පල්ලෙහා මහවැලි ගග, පේරාදෙණිය ගාර්ඩින් එක, නුවර මාතලේ රේලා පාර, අස්ගිරිය ග‍්‍රවුන්ඩ් එක එකි මෙකී නොකී හැම තැනකම මගේ මතකයන් තියනවා ඕවට වඩා... දවසක මේ ඔක්කොම මතක පොතක ලියනවා කවුරු කියෙව්වෙ නැතත් ඒ මතකවල ආයෙත් සැරිසරන්න ඕ නිසා....

    නුපුරුදු රටක නුපුරුදු ජීවිතයක් ආයෙත් පටන් ගන්න ඕ... ලොකු කට්ටක් කන්න තියෙනවා.... බලමු..... :yes:

    ලොල් යකෝ.මහා සිංහලය.ඒකාලෙ තම්බි එක්ක තනියම ඇරගන්න ටෝක් දුන්නෙ.ස ට පුකත් දුන්න...

    දැන් ඔක්කොම දෙමලෙකුට විකුනල රටිනුත් පනිනනව මහා සිංහලය..

    පුක හපන් වැලලියන් :lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,942
    34,341
    113
    එහෙම යන්න දෙන්න බේ. යනවනම් මේ අවුරුදු 3 ඉඳලම පලයං. බලු රැලක් බලයට ගේන්න දර දිය ඇදලා දැන් පැනලා යන්න දෙන්න බේ.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,189
    9,084
    113
    සුභ පැතුම් මේ රටෙන් කොහෙට හරි පැනගන්නවට...අපි උඹ මම රට යන්න ඕනේ ඇයි කියල ත්‍රෙඩ් එකකුත් දාලා පලයන්...
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,515
    9,205
    113
    කර්මය එලවනවා බන් පස්සෙන්
    පේනවා නේද රිප්ලයි ටික

    උඹ එලකිරි සයින් අවුට් උනාම මේ දේවල් නැති වෙයි.
    ඒත් හෘද සාක්ෂිය, කර්මය, මාරයා