Nissan PRESEA help

Shaalee

Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Sold my Nissan Presea CTii (1995) for 1.6 million :)

    Most people who came were bargain bustards :angry: around 1.4 to 1.5 million :sorry:

    I kept my value as it is for 45 days as 1.6 million. During that time got an offer to exchange Micro MX (2012) :shocked: But not interested at all :growl:

    So advice to all Presea Selling owners is "Keep up your value (Reasonable Rate)"

    I won't be no more an owner like Sexy Presea :( but alive in this Presea club ;)

    My review is

    "NISSAN PRESEA CAR WITH A SEXY FIGURED NOT LIKE FB14 GOBBA MODEL :lol: ALWAYS GIVES YOU A THRILLING RIDE (after you done all repairs:rolleyes:)"
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,019
    3
    118,571
    113
    Gampaha
    nadda hoyaganna english number auto presea ekak? condition awul unaata kamak naha mama hadala gannam.
    කලින් වයිට් කලර් එකක් හෙවුව නේද?

    මම හොයපු දවස්වල කටුනායක 1.8 එකක් රියසෙවනෙ දාල තිබුන. පොඩ්ඩක් හොයල බලන්න
     

    Nissan_Presea_Lover

    Junior member
  • Mar 23, 2015
    199
    17
    18
    කලින් වයිට් කලර් එකක් හෙවුව නේද?

    මම හොයපු දවස්වල කටුනායක 1.8 එකක් රියසෙවනෙ දාල තිබුන. පොඩ්ඩක් හොයල බලන්න

    Ah koi kaaleda machan? dan nam ehema ad ekak riyasewane naha.. wikinilaa athi. aparade.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,019
    3
    118,571
    113
    Gampaha
    Ah koi kaaleda machan? dan nam ehema ad ekak riyasewane naha.. wikinilaa athi. aparade.
    මේ අවුරුද්දෙ මුල. 1.8 හින්දද කොහෙද සෑහෙන කාලයක් විකිනෙන්නැතුව තිබ්බ.
    දැන් ඇඩ් එක නෑ. දීල ඇති.
     

    Shadowman90

    Member
    Dec 15, 2020
    17
    5
    3
    I have the gear indicator glass panel for the Presea for sale. If anyone wants let me know. Rs. 2800/-
     

    Attachments

    • 123.jpg
      123.jpg
      133.9 KB · Views: 99

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,019
    3
    118,571
    113
    Gampaha
    Nissan Presea....

    මුලින්ම කියන්න ඕනේ සිරා වාහනේ බන්..මේකේ මොඩල් දෙකක් ආව..එකක් තමයි Presea R10 එක..අනිත් එක Presea R11 එක..උඹ හොයන්නේ R11 එක නිසා එක ගැන විස්තරයක් කියන්න යන්නේ නැහැ වැඩිය..Presea එක හදල තියෙන්නේ සනී එන්ජින් ම පාවිච්චි කරලා..එත් සනී එකට වඩා Luxury Type එකට තමයි හදල තියෙන්නේ..Bluebird ඒකයි Sunny ඒකයි අතර වගේ mid level luxury කාර් එකක්..ඒ නිසා speedmalli කිව්වා වගේ, සනී එකක මේන්ටේන් පහසුව වගේම බ්ලූබර්ඩ් එකක වගේ සැපක් ලැබෙනවා (සනියට වඩා සැපයි කොහොමහරි)..Presea කියන්නේ JDM වාහන..1992 ඉඳල 1999 වෙනකන් වගේ හදල තියෙනවා..

    R10 එකේ තියෙන්නේ FB13 Engine එකමයි..හැබැයි ඩොක්ටර් සනියට වඩා සැප පහසු වාහනේ..

    R11 තමයි වාහනේ..පට්ට..ලංකාවේ නම් බහුලව තියෙන්නේ GA15DE (1500cc) එන්ජින් එක තියෙන Presea..GA16DE, SR18DE, SR20DE එන්ජන් තියෙන ඒවා නම් හොයන්න තියෙනවද දන්නෙත් නැහැ..1500 cc තමයි තියෙන්නේ..

    300-XXX ඉඳන් G සහ H අකුරු දක්වා වාහන තියෙනවා (R11)...

    R11 එකේ මොඩල් දෙකක් ආව..එකක් CT II අනිත් එක Refina..CT II එක පරණයි..Refina එක අලුත්..මට හැබැයි ඕක පොඩි ප්‍රශ්නයක් මොකද සමහර Refina ලුක් එක තියෙන Presea වල පිටිපස්සේ ගහල තියෙනවා CT II කියලා..එහෙම තියෙන්නේ නම් කලාතුරකින්..මෙහෙමයි බෆර් එකයි Tail Lights නුයි Headlights, Signal Lights මාරු කරන්නත් පුළුවන් මම දන්නා විදියට...මට මේ Presea ගැන හොඳටම දන්නා එකෙක් කිව්වේ ඒවායේ බෆර් ඒකයි, ලයිට් සෙට් එකයි මාරු කරලා, ඒ නිසා තමයි CTII එකේ රෙෆිනා ලයිට් සෙට් එක තියෙන්නේ කියලා..

    Same Engine...Refina is more stylish and classier. Refina is the newer version. හැබැයි එකේ Climate Control A/C නැහැ...CT II එකේ Climate Control A/C තියෙනවා...

    රෙෆිනා එකේ ඉන්ටීරියර් එක ලස්සනයි..ඒ වගේම refina එකේ ඉස්සරහ CT II එකට වඩා ලස්සනයි..වෙන ලොකු ලොකු වෙනස්කම් නම් නැහැ..CT II එකට වඩා Refina එකට බොඩි parts තියෙනවා..එන්ජින් පාට්ස් නම් ඕනේ තරම් තියෙනවා FB 14 එන්ජින් එකම නිසා..

    Refina ගොඩක් තියෙන්නේ English Numbers..ඒ නිසා ගන්නවා නම් පුළුවන් නම් රෙෆීන එකක් ගන්න english numbers තියෙන (අපි ළඟ තියෙන්නේ CT II එකක්.. 301-XXXX)

    GA15DE කියන එන්ජින් එකම තමයි FB 14/Pulsar එකේ තියෙන්නේ..ඒ නිසා උඹට එන්ජින් එක ගැන පොඩ්ඩක්වත් බයවෙන්න ඕනේ නැහැ...බොඩි පාට්ස් නැත්තේ නැහැ..තියෙනවා..ටොයෝටා කොරොල්ල එකක වගේ පාට්ස් හම්බෙයි කියල බලාපොරොත්තු වෙන්න එපා ඒවුනාට..දෙල්කඳ/විජේරාමේ රවුමක් ගැහුවම බඩු හම්බෙනවා...

    පෙට්‍රල් වැඩ කිරීම ගැන කිවුවොත්, ඔටෝ එකේ ටිකක් පෙට්‍රල් වැඩ කරනවා හොරයි..Manual ඒවා නම් හොයන්න අමාරුයි කොල්ලෝ..නැත්තේ නැහැ...Manual එකේ තමයි ආතල් එක තියෙන්නේ :love: (එක ඉතින් උඹේ කැමැත්තනේ) Manual එකේ ට්‍රැෆික් එකේ 10-11 ක් වැඩ පෙට්‍රල්..දුර යද්දී 14-15 ක් වැඩ කරනවමයි..RPM එක 2000ට අඩුවෙන් තියන් යන්න බලපන්, බබා වගේ පෙට්‍රල් වැඩ කරනවා...මීට වඩා පෙට්‍රල් වැඩ කරන්න පුළුවන් මම හිතන්නේ..පොඩ්ඩක් ටියුන් කරා නම් හරි..

    හොඳට ඉඩ තියෙනවා..විශේෂයෙන් Leg Space පට්ට විදියට තියෙනවා...පිටිපස්සේ දෙන්නෙක් වාදිවුනාම ඕනේ නම් තව පොඩි එකෙක්ට ශේප් එකේ Leg Space එකේ බිම වාඩිවෙලා යන්න පුළුවන් :lol:

    දිගයි වාහනේ..මාර සෙක්සි...ඒ වගේම ඇරලා තියලා යන්න පුලුවන්..මම නම් උපරිම ගිහින් තියෙන්නේ 145 km/h තමයි..

    Air Bags|Power Shutters|Power Mirrors|Retractable Mirrors|Touch A/C (බටන්ස් තියෙන්නේ - Refina එකෙයි CT II එකෙයි A/C Panels දෙක වෙනස්, කලින් කියල තියෙනවා වගේ)

    Speed Lock (වාහනේ ස්පීඩ් එක 20 km/h වගේ වෙනකොට දොරවල් හතරම ඔටෝ Lock වෙනවා)

    Child Lock (වාහනේ වේගෙන් යද්දී දොරවල්වල locks අරින්න බැහැ)

    Frameless Windows (මේක ගති..මේ නිසා පොඩ්ඩක් බීඩින් එහෙම හොඳට බලල ගනින්...පරිස්සම් කරගන්න වෙනවා..දන්නා එකෙක් AMW එකෙන් අහලා..එක බීඩින් එකක් රු.45000 ක් වෙනවා කියලා.. :eek: උන්ගේ ඉතින් අස්ප ගණන් නේ කොහොමත්)

    ඩිකියේ මනුස්සයෙක් දෙන්නෙක්ව ඔබන්න පුළුවන් කිසි ගින්නක් නැතුව :lol:

    Power Antenna එනවා..දැන් තියෙන ඒවායේ නම් ඕවා වැඩ ද දන්නේ නැහැ බන්..(අපේ එකේ නම් වැඩ නැහැ)

    තව, dashboard එකේ මචන් තියෙනව පොඩි knob එකක්..එකෙන් පුළුවන් නිල් පාටින් illuminate වෙන dashboard light එකේ එලිය අඩු වැඩි කරන්න..පට්ට ගති නිල් පාට ලයිට් එක :yes:

    මේ විස්තර ඇති කියල හිතනවා මචන්..CT II ගැන ඕනේ විස්තරයක් දෙන්නම්..අපේ කාර් එක ගන්න Speedmalli මට විස්තර කිව්වා...Autolanka එකේ ඉන්නවා මචන් PreseaLover කියල එකෙක්..ඌ Presea die hard fan කෙනෙක්..මම උඩින් දාල තියෙන්නේ "දන්නා එකෙක්" ගැන එහෙම (AMW එකෙන් බීඩින් ගැන අහපු එකා)..ඌ ගැන තමයි මේ කියන්නේ..ඌ නොදන්නා දෙයක් නැහැ..උට Presea එකක් තිබුනා..උ Presea ගන්න ගිහින් ඒ සම්බන්ද කතා ඇහුවම හිතෙනවා මෙහෙමත් එවුන් ඉන්නවද කියල..ඌ තනිකර Presea වාහන ෆොලොව් කරලා අයිතිකාරයව ෆොලොව් කරලා ගිහින් අහන්නේ වාහනේ දෙනවද කියල :lol: :lol: උගේ ළඟ Presea එකක් තිබිලා මේ ලඟදි විකුණලා, ඔන්න දැන් තව Presea Auto එකක් හොයනවා පොර... :cool: උගෙන් අහපන්, ඕනේ දෙයක් කියයි..අපි පාරේ Presea එකක් දැකල එකේ පොඩ්ඩක් විස්තර කිව්වොත්, ඌ "ඒ වාහනේ" ගැන දන්නවා..එච්චර මීටර් එකේ ඉන්නේ ලංකාවේම තියෙන Presea ගැන.. :lol:
    හයිවේ එකේ ස්පීඩ් එක 90-130 අතර rpm එක 3000 ආසන්නයේ ගිහින්, a/c දාගෙන,
    මගේ එක පෙට්‍රල් ලීටරේට කිලෝමීටර් 16.5ක් කරල තිබුණ.

    යනකොට වාහනේ හතරදෙනෙක් හිටිය, එනකොට පස් දෙනෙක්... ඩිකිය පිරෙන්න බඩු....



    වාහනේ බය නැතුව ගත්තෙත් මේ පෝස්ට් එක කියවල...
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Peugeot 406 gana mokada hitanne. Comfort eka nan maru habai thel karanawa poddak adui.
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    මේකත් සිරා කාර් එකනේ... :yes: මට සල්ලි තියෙන දවසක ඕකක් ගන්නවා ඒ කාලෙට 406 එක කොච්චර පරණ වාහනයක් උනත් :lol: :lol: :yes:
    @Hayao @Jack_Sparrow

    පෝස්ට් එක දාලා අවුරුදු හය-හමාරකට පස්සේ 406 එකක් ගත්තා :P 😁


    හයිවේ එකේ ස්පීඩ් එක 90-130 අතර rpm එක 3000 ආසන්නයේ ගිහින්, a/c දාගෙන,
    මගේ එක පෙට්‍රල් ලීටරේට කිලෝමීටර් 16.5ක් කරල තිබුණ.

    යනකොට වාහනේ හතරදෙනෙක් හිටිය, එනකොට පස් දෙනෙක්... ඩිකිය පිරෙන්න බඩු....



    වාහනේ බය නැතුව ගත්තෙත් මේ පෝස්ට් එක කියවල...
    අපි ළඟ තිබුන එක දුන්නා අවුරුදු හයක් පාවිච්චි කරලා... :(
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මේකත් සිරා කාර් එකනේ... :yes: මට සල්ලි තියෙන දවසක ඕකක් ගන්නවා ඒ කාලෙට 406 එක කොච්චර පරණ වාහනයක් උනත් :lol: :lol: :yes:

    @Hayao @Jack_Sparrow

    පෝස්ට් එක දාලා අවුරුදු හය-හමාරකට පස්සේ 406 එකක් ගත්තා :P 😁



    අපි ළඟ තිබුන එක දුන්නා අවුරුදු හයක් පාවිච්චි කරලා... :(

    awurudu 6.5k perum purala gattata paduwak naha neda bro ;-)
     
    • Love
    Reactions: pranathlcp