Australia's Covid border rules ban non-double vaccinated foreigners from entering, unless they have a medical exemption from having the jabs.Some reports suggested a member of Djokovic’s team may have filled out the incorrect visa application for him, which does not apply to people who have received vaccination exemptions.
වැක්සින්සීන් එක හින්ද තමයි. ඕක උනේ මුන් කලින් agree උනා මූව ගන්න. ඊයේ news එක ආවා විතරයි මිනිස්සු කෑ ගහන්න ගත්තා, මූට කොහොමද එන්න දෙන්නේ නීතිය කාටත් පොදුයි කියල. කට්ටිය බය උනා decision එක reverse කළා.
https://www.news.com.au/sport/tenni...e/news-story/c8ad25e22c30931a27347adfefb176a2
![]()
------ Post added on Jan 6, 2022 at 5:16 AM
@Sonique ඔන්න ඕකයි විස්තරේ![]()

ලංකාවටත් ගේන්න ඕනේ ෆෙඩරල් නීතිය, එතකොට රටේ තියන කැලෑ නීතියෙන් එච් අයි වී ගණිකාවෝ ගේන්න බැරිවෙනවාඑක රටක්, එක නීතියක් තියනවනම්, සෞඛ්‍ය හේතු හෝ වෙනත් "පිළිගත හැකි" හේතුවක් නැතුව වැක්සීන් නොගහපු කෙනෙකුට ඔස්ට්‍රේලියාවට එන්න බැහැ.
ඒ උනාට, මෙයාගේ ජනප්‍රියත්වය නිසා ඔස් ඕපන් එකට ලැබෙන ආදායම ගැන හිතලා ඩැනියෙල් ඇන්ඩ්රූස් මෙයාට එන්න ඉඩ දෙන්න මුල ඉඳලම උත්සාහ කළා.
ඒ උනාට ඔස්ට්‍රේලියාවට ඇතුල් වෙනකොට බලපාන්නේ ෆෙඩරල් නීතිය මිසක් ප්‍රාන්ත නීතිය නොවෙයි කියලා වික්ටෝරියන් ප්‍රිමියර් ට මතක නැති වෙලාද කොහෙද?
දැන් වෙලා තියෙන විස්තරේ මම කිව්වෙ, ඕක තනිකර මීඩියා, පොලිටිකල් ශෝ එකක්. ආටිකල් එක කියවල විතරක් තේරුම් ගන්න් කාටද බැරි. වන් කන්ට්‍රි වන් ලෝ ලෙෆ්ට් වෙයිද දන්නෑ.ඉතින් මොකද්ද අවුල. article එකේ කියල තියෙන්නේ අනිත් උන්ට එන්න දුන්න මුට විතරක් scene එක දාල කියලනේ. උගේ lawyers ල case එකක් අදිනවා කියලත් තියෙන්නේ.
මම scene එක දැක්ක බ්‍රෝ කිරියේ දාන්න කලින්. හැමරෙද්දම සීරියස් ගන්න එපා.![]()
රිවර්ස් එකක් නෑ. අධිකරණයෙන් තීන්දුව දුන්නට මු ව තියාගන්න ඇමතිට පුළුවන් විසා cancel කරන්න. මේ යකා ඒ අස්සේ රටවල් තුනකට බොරු කියල ඒ රටවලින් පරීක්ෂණ තියනවා.ඔය වීසා එක කැන්සල් කලේ නැත්නම් ඇන්ටි වැක් උන් උඩ පනිනවා , 99% මිනිස්සු කියන්නේ මූව deport කරන්න කියල. අධිකරණයෙන් මුගේ විසා යේ දුන්නේ immi එකේ උන් අතින් උන සුළු වරදක් නිසා.ඔන්න නියම රිවස් කිරිලි.![]()
මෙයාට සෙල්ලම් කරන්න ලැබිලා දිනුවා නම්, A$ 2,875,000 ලැබෙනවා. ඒ කියන්නේ පැය 28 විතර සෙල්ලම් කරලා ෆයිනල් එකත් දිනුවා නම්, සෙල්ලම් කරන පැයකට AUD 100,000 වගේ ආදායමක් ලැබෙනවා.
ආයේ ඇපීල් කලොත් බ්‍රිජින් විසා එකක් හම්බෙනවා ඇපීල් එක අහනකන්. මුල ගේම් දෙක තුන ගහන්න පුළුවන් වෙයිමූට තව අවුරුදු 3 කට ඕස්ට්‍රේලියාවට ඇතුලු වෙන්නත් බෑ![]()
රිවර්ස් එකක් නෑ. අධිකරණයෙන් තීන්දුව දුන්නට මු ව තියාගන්න ඇමතිට පුළුවන් විසා cancel කරන්න. මේ යකා ඒ අස්සේ රටවල් තුනකට බොරු කියල ඒ රටවලින් පරීක්ෂණ තියනවා.ඔය වීසා එක කැන්සල් කලේ නැත්නම් ඇන්ටි වැක් උන් උඩ පනිනවා , 99% මිනිස්සු කියන්නේ මූව deport කරන්න කියල. අධිකරණයෙන් මුගේ විසා යේ දුන්නේ immi එකේ උන් අතින් උන සුළු වරදක් නිසා.
"Today I exercised my power under section 133C(3) of the Migration Act to cancel the visa held by Mr Novak Djokovic on health and good order grounds, on the basis that it was in the public interest to do so," Mr Hawke said in a statement.ඔහේ මචං උසාවියට උඩින්ද ඇමති ඉන්නෙ???