Novak Djokovic's visa cancelled, star faces deportation from Australia

warwickuni

Well-known member
  • May 21, 2008
    4,347
    1
    4,031
    113
    Some reports suggested a member of Djokovic’s team may have filled out the incorrect visa application for him, which does not apply to people who have received vaccination exemptions.

    වැක්සින්සීන් එක හින්ද තමයි. ඕක උනේ මුන් කලින් agree උනා මූව ගන්න. ඊයේ news එක ආවා විතරයි මිනිස්සු කෑ ගහන්න ගත්තා, මූට කොහොමද එන්න දෙන්නේ නීතිය කාටත් පොදුයි කියල. කට්ටිය බය උනා decision එක reverse කළා.

    https://www.news.com.au/sport/tenni...e/news-story/c8ad25e22c30931a27347adfefb176a2


    kAvQQnk.png

    ------ Post added on Jan 6, 2022 at 5:16 AM
    Australia's Covid border rules ban non-double vaccinated foreigners from entering, unless they have a medical exemption from having the jabs.
    A court hearing is under way as Djokovic seeks to stop his deportation.
    Djokovic's legal team argue a recent infection gives him a valid exemption.
    The Serbian tennis player flew into Melbourne last week, hoping to defend his Australian Open title.

    But instead he has been held in an immigration detention centre as his lawyers prepare to appeal against a decision by Australia's federal government to cancel his visa.https://www.bbc.com/news/world-australia-59929586
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,178
    11,199
    113
    Forest
    @Sonique ඔන්න ඕකයි විස්තරේ 🤭

    ඉතින් මොකද්ද අවුල. article එකේ කියල තියෙන්නේ අනිත් උන්ට එන්න දුන්න මුට විතරක් scene එක දාල කියලනේ. උගේ lawyers ල case එකක් අදිනවා කියලත් තියෙන්නේ.

    මම scene එක දැක්ක බ්‍රෝ කිරියේ දාන්න කලින්. හැමරෙද්දම සීරියස් ගන්න එපා. :rofl:
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    එක රටක්, එක නීතියක් තියනවනම්, සෞඛ්‍ය හේතු හෝ වෙනත් "පිළිගත හැකි" හේතුවක් නැතුව වැක්සීන් නොගහපු කෙනෙකුට ඔස්ට්‍රේලියාවට එන්න බැහැ.

    ඒ උනාට, මෙයාගේ ජනප්‍රියත්වය නිසා ඔස් ඕපන් එකට ලැබෙන ආදායම ගැන හිතලා ඩැනියෙල් ඇන්ඩ්රූස් මෙයාට එන්න ඉඩ දෙන්න මුල ඉඳලම උත්සාහ කළා.

    ඒ උනාට ඔස්ට්‍රේලියාවට ඇතුල් වෙනකොට බලපාන්නේ ෆෙඩරල් නීතිය මිසක් ප්‍රාන්ත නීතිය නොවෙයි කියලා වික්ටෝරියන් ප්‍රිමියර් ට මතක නැති වෙලාද කොහෙද?
    ලංකාවටත් ගේන්න ඕනේ ෆෙඩරල් නීතිය, එතකොට රටේ තියන කැලෑ නීතියෙන් එච් අයි වී ගණිකාවෝ ගේන්න බැරිවෙනවා
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඉතින් මොකද්ද අවුල. article එකේ කියල තියෙන්නේ අනිත් උන්ට එන්න දුන්න මුට විතරක් scene එක දාල කියලනේ. උගේ lawyers ල case එකක් අදිනවා කියලත් තියෙන්නේ.

    මම scene එක දැක්ක බ්‍රෝ කිරියේ දාන්න කලින්. හැමරෙද්දම සීරියස් ගන්න එපා. :rofl:
    දැන් වෙලා තියෙන විස්තරේ මම කිව්වෙ, ඕක තනිකර මීඩියා, පොලිටිකල් ශෝ එකක්. ආටිකල් එක කියවල විතරක් තේරුම් ගන්න් කාටද බැරි. වන් කන්ට්‍රි වන් ලෝ ලෙෆ්ට් වෙයිද දන්නෑ. 🤷
     
    • Like
    Reactions: Sonique

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔන්න නියම රිවස් කිරිලි. 😆
    රිවර්ස් එකක් නෑ. අධිකරණයෙන් තීන්දුව දුන්නට මු ව තියාගන්න ඇමතිට පුළුවන් විසා cancel කරන්න. මේ යකා ඒ අස්සේ රටවල් තුනකට බොරු කියල ඒ රටවලින් පරීක්ෂණ තියනවා.ඔය වීසා එක කැන්සල් කලේ නැත්නම් ඇන්ටි වැක් උන් උඩ පනිනවා , 99% මිනිස්සු කියන්නේ මූව deport කරන්න කියල. අධිකරණයෙන් මුගේ විසා යේ දුන්නේ immi එකේ උන් අතින් උන සුළු වරදක් නිසා.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    View attachment 157199

    මුන්ට පිස්සු
    මෙයාට සෙල්ලම් කරන්න ලැබිලා දිනුවා නම්, A$ 2,875,000 ලැබෙනවා. ඒ කියන්නේ පැය 28 විතර සෙල්ලම් කරලා ෆයිනල් එකත් දිනුවා නම්, සෙල්ලම් කරන පැයකට AUD 100,000 වගේ ආදායමක් ලැබෙනවා.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මූට තව අවුරුදු 3 කට ඕස්ට්‍රේලියාවට ඇතුලු වෙන්නත් බෑ 👍
    ආයේ ඇපීල් කලොත් බ්‍රිජින් විසා එකක් හම්බෙනවා ඇපීල් එක අහනකන්. මුල ගේම් දෙක තුන ගහන්න පුළුවන් වෙයි
     
    • Like
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    රිවර්ස් එකක් නෑ. අධිකරණයෙන් තීන්දුව දුන්නට මු ව තියාගන්න ඇමතිට පුළුවන් විසා cancel කරන්න. මේ යකා ඒ අස්සේ රටවල් තුනකට බොරු කියල ඒ රටවලින් පරීක්ෂණ තියනවා.ඔය වීසා එක කැන්සල් කලේ නැත්නම් ඇන්ටි වැක් උන් උඩ පනිනවා , 99% මිනිස්සු කියන්නේ මූව deport කරන්න කියල. අධිකරණයෙන් මුගේ විසා යේ දුන්නේ immi එකේ උන් අතින් උන සුළු වරදක් නිසා.

    ඔහේ මචං උසාවියට උඩින්ද ඇමති ඉන්නෙ???
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔහේ මචං උසාවියට උඩින්ද ඇමති ඉන්නෙ???
    "Today I exercised my power under section 133C(3) of the Migration Act to cancel the visa held by Mr Novak Djokovic on health and good order grounds, on the basis that it was in the public interest to do so," Mr Hawke said in a statement.
    "In making this decision, I carefully considered information provided to me by the Department of Home Affairs, the Australian Border Force and Mr Djokovic.
    "The Morrison Government is firmly committed to protecting Australia's borders, particularly in relation to the COVID-19 pandemic."

    Pandemic එකට එන rules වලින් කරන්න පුළුවන්
     
    • Like
    Reactions: shenat and dmsupun