හරි ගියේ නැත. තාම එහෙමයිමේක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.
MediaInfo Lite
https://m.majorgeeks.com/files/details/mediainfo_lite.html


ඉතින් වින්ඩෝව්ස් ප්‍රොපර්ටීස් වලින් බල්න්නෙ නැතුව ඕකෙන් බැලුවනම් ඉවරනේ. ඕක ඉන්ස්ටෝල් කරන්කොට අහනවා context menu එකට ඕක ඇඩ් කරන්න. ඒකට ටික් එක දාලා ඉන්ස්ටෝල් කරන්න.හරි ගියේ නැත. තාම එහෙමයි![]()
ආ එහෙමත් එකක් ද? ඒකත් කරල බලමු එහෙනම්ඉතින් වින්ඩෝව්ස් ප්‍රොපර්ටීස් වලින් බල්න්නෙ නැතුව ඕකෙන් බැලුවනම් ඉවරනේ. ඕක ඉන්ස්ටෝල් කරන්කොට අහනවා context menu එකට ඕක ඇඩ් කරන්න. ඒකට ටික් එක දාලා ඉන්ස්ටෝල් කරන්න.
මේ නුසේනයාWMP එකට ඒ codec එක install කරහන්. එතකොට හරියයි. නැතිනම් default open වෙන්න association එක වෙන player එකකට දාලා බලහන්
uninstall karala methanin aran install karanna. https://mediaarea.net/en/MediaInfo
ඔව් එන්කෝඩර් software වල ලු සීන් එක තියෙන්නෙ. මම එන්කෝඩ් කරන දෙතුන් දෙනෙක් ගෙන් ඇහුවාMKV x265 file වල විතරයි නේද??
මෙන්න මේ klite codec pack එක දාපන්. පරණ විදියට windows properties පෙන්නාවි..ඔව් එන්කෝඩර් software වල ලු සීන් එක තියෙන්නෙ. මම එන්කෝඩ් කරන දෙතුන් දෙනෙක් ගෙන් ඇහුවා