මේ Media Info අවුල හදාගන්න විදියක්?

HmNRazor

Well-known member
  • ලඟදී ඉඳලා Media information පෙන්නන්නේ නෑනේ බොකාලා මගේ ෆිලුම් වල, පෙන්නන ඒවා වලත් false data තියෙන්නේ, මේක හදාගන්න විදියක් නැද්ද? (win 10)

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    හරි ගියේ නැත. තාම එහෙමයි :no::(
    ඉතින් වින්ඩෝව්ස් ප්‍රොපර්ටීස් වලින් බල්න්නෙ නැතුව ඕකෙන් බැලුවනම් ඉවරනේ. ඕක ඉන්ස්ටෝල් කරන්කොට අහනවා context menu එකට ඕක ඇඩ් කරන්න. ඒකට ටික් එක දාලා ඉන්ස්ටෝල් කරන්න.
     

    HmNRazor

    Well-known member
  • ඉතින් වින්ඩෝව්ස් ප්‍රොපර්ටීස් වලින් බල්න්නෙ නැතුව ඕකෙන් බැලුවනම් ඉවරනේ. ඕක ඉන්ස්ටෝල් කරන්කොට අහනවා context menu එකට ඕක ඇඩ් කරන්න. ඒකට ටික් එක දාලා ඉන්ස්ටෝල් කරන්න.
    ආ එහෙමත් එකක් ද? ඒකත් කරල බලමු එහෙනම් :rolleyes2:
     

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    1642156909155.png



    apeth ochchara thama penwanne..
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113


    ඉස්සර වලට x265 ඔහොම අවුලක් තිබ්බෙ නෑ නේ බොකා? :rolleyes2:

    WMP එකට ඒ codec එක install කරහන්. එතකොට හරියයි. නැතිනම් default open වෙන්න association එක වෙන player එකකට දාලා බලහන්
     

    HmNRazor

    Well-known member
  • WMP එකට ඒ codec එක install කරහන්. එතකොට හරියයි. නැතිනම් default open වෙන්න association එක වෙන player එකකට දාලා බලහන්
    මේ නුසේනයා 👇 දාලා තියන එක දාගත්තා ඒක නම් වැඩ, ඉතින් fixing වැඩේ අත ඇරලා දැම්මා. 🥴
    uninstall karala methanin aran install karanna. https://mediaarea.net/en/MediaInfo

    MKV x265 file වල විතරයි නේද??
    ඔව් එන්කෝඩර් software වල ලු සීන් එක තියෙන්නෙ. මම එන්කෝඩ් කරන දෙතුන් දෙනෙක් ගෙන් ඇහුවා
    ------ Post added on Jan 14, 2022 at 6:08 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔව් එන්කෝඩර් software වල ලු සීන් එක තියෙන්නෙ. මම එන්කෝඩ් කරන දෙතුන් දෙනෙක් ගෙන් ඇහුවා
    මෙන්න මේ klite codec pack එක දාපන්. පරණ විදියට windows properties පෙන්නාවි..
    KLITE Download


    1.jpg