@Hayao @Jack_Sparrow පෝස්ට් එක දාලා අවුරුදු හය-හමාරකට පස්සේ 406 එකක් ගත්තා :P 😁 අපි ළඟ තිබුන එක දුන්නා අවුරුදු හයක් පාවිච්චි කරලා... :( 406 එකත් මම ආස වාහනයක්. මාකට් වාහන පස්සෙ යන එක තේරුමක් නැති වැඩක්. හොයල බැලුවොත්, ඊට වඩා අඩු ගාණට හොඳ...