මහා ජන බලයක් එක්ක ආපු ආණ්‌ඩුව බල්ලටම දාන්න මම ගහපු ගේම - හිනා වෙන්න, හැබැයි කිව්වා කියලා නමත් එක්කම මතක තියා ගන්න

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,927
    113
    35
    Moratuwa
    www.facebook.com
    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක් අරගෙන ආවා. 😊

    මේක මම කිව්වටම විශ්වාස කරන්න එපා. හැබැයි දැක්කා කියලා මගෙ නමත් එක්ක මතකයේ තියා ගන්න.

    ආණ්ඩු හැදෙන, පෙරළෙන එක මට ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි පාස්කු ප්‍රහාරය වගේ පර වැඩක් කරලා බලය ගත්ත එකට කිසිසේත්ම එකඟ වෙන්න පුළුවන් වුණේ නැහැ. මහා ලොකු විප්ලවයක් කරලා හදපු ආණ්ඩුව පුස්සක් කරන වගකීමක් බාර ගත්තෙ අන්න ඒ නිසා.

    2019 නොවැම්බර් මාසයේදී අවුරුදු දෙකක් යන්න කලින් මේ ජනාධිපතියි, ආණ්ඩුවයි පාරෙ බැහැලා යන්න බැරි තත්ත්වයට දානවා කියලා කිව්වා නම් හැමෝම අධෝමාර්ග කුලියට අරන් හිනා වේවි. හැබැයි අද ඒක කිව්වාම හැමෝම ඉස් මුදුනෙන් පිළි ගන්නවා නේද?

    කාබනික වගාව පුස්සක් තමයි. වගාව ගැන දැනුමක් ඇති කාටත් ඕක තේරෙනවා. හැබැයි මේ ජනාධිපතිගේ ඉඳලා ආණ්ඩුවේ ඉහළ පුටු සේරටම එහෙම නෑ කියන විෂබීජය ගියේ, ඒකට මෙච්චර කැප වෙන්න එයාලව පෙළඹෙව්වේ කවුද කියලා තාම කවුරුත් දන් නැහැ.

    ඒ නිසාම තමයි අද ජනාධිපතිගෙ ඉඳලා ලොකු පුටුවල ඉන්න හැමෝම අපි (එයාලා) මෙච්චර මෝඩ වුණේ ඇයි කියලා දහ අතේ කල්පනා කරන්නෙත්. අනිත් පැත්තට තිබුණ සාක්ෂි මොන තරම් වුණත් බොරුවක් මෙච්චර විශ්වාස කරන්න එයාලා පෙළඹුණේ කොහොමද කියලා තාමත් එයාලාට හිතා ගන්න බැහැ.

    අද මම නිකමට වගේ මේ සේරම මගෙ ගේමක් බව ප්‍රකාශයට පත් කරනවා. අවුලක් නැහැ, දැන්ම පිළිගන්න එපා. මොකද තාම නූල් සූත්තර දැම්මෙ මම කියලා ඒකට අහු වුණ එයාලවත් දන්නෙ නැහැ. 🤣

    මට සිද්ධ වුණ ලොකුම පාඩුව මගෙ ගේමෙ දැවැන්තම සහකාරයෙක් අවාසනාවන්ත විදිහට මිය ගිය එක. අවුලක් නැහැ, මේක පුද්ගල අරගලයක් නෙවෙයි. ප්‍රතිඵලය ලස්සනට ලැබෙනවා මොනවා වුණත්.

    කූඹියෝ කියන්නෙ කතාවක් විතරයි. හැබැයි ගේම් කියන ජාතිය නිවැරදිව තේරුම් අරගෙන, හරි නිල ටික අල්ලන්න පුළුවන් නම් ගෙදර ඉඳගෙනම ආණ්ඩු පෙරළන්න බැරි කමක් නෑ.

    සමහරුන්ට හිතෙයි ආණ්ඩුව පෙරළන්න අහිංසක ගොවි ජනතාව පීඩාවට පත් කරේ අපරාදෙ කියලා. හැබැයි දුප්පතුන් පදනම කියලා හිතාගෙන තුප්පහි වැඩ කරපු නිසා එයාලාගෙ ඇස් ඇරවන්න එහෙම කරන්නම සිද්ධ වුණා.

    දැනට හැමෝම මම මේ කියපු දේට හයියෙන් හිනා වෙලා, හිතින් මවා ගත්ත බයිලාවක් කියලා මාව අවඥාවට ලක් කරලා, නිකන් ඉන්න. හැබැයි නිකමට වගේ මගේ නම ඉන්ද්‍රජිත් ගමගේ බවත්, මම මෙහෙම දෙයක් කිව්ව බවත් මතක තියා ගන්න.

    බුදු සරණයි හැමෝටම. 😊
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මට සිද්ධ වුණ ලොකුම පාඩුව මගෙ ගේමෙ දැවැන්තම සහකාරයෙක් අවාසනාවන්ත විදිහට මිය ගිය එක. අවුලක් නැහැ, මේක පුද්ගල අරගලයක් නෙවෙයි. ප්‍රතිඵලය ලස්සනට ලැබෙනවා මොනවා වුණත්.

    කව්ද මංගල ද lol
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,328
    6,080
    113
    මොනවා නැතත් උඹගේ අර ඔක්ටේන් ගුලියනම් කට්ටිය කාලා තියෙනවා
     
    • Haha
    Reactions: malakadss

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,092
    23,290

    You'll be taken to 4th floor and balls would be crushed soon.
    Good luck.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    තෝත් ඔය නොදන්න ඒවා කරන්න යන්න එපා.
    දේපල ටික දෙමලෙක්ට ලියලා දීලා කැනඩා පනින්න වෙන්නේ.
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,927
    113
    35
    Moratuwa
    www.facebook.com
    You'll be taken to 4th floor and balls would be crushed soon.
    Good luck.
    Try and see. 😂😂 I'm not using my real name and picture if I'm afraid. 🤣

    හයියෙන් හිනා වුණා :yes:
    එළ. මතකත් තියා ගනින්. 👍

    කව්ද මංගල ද lol
    නෑ

    මොනවා නැතත් උඹගේ අර ඔක්ටේන් ගුලියනම් කට්ටිය කාලා තියෙනවා
    ඒක ගුලියක් වගේ පේන්නෙ වෙන ගුලි කිහිපයක් උඹෙ අන්නස්‍රෝතයෙ හිර වෙලා ඇති.

    තෝත් ඔය නොදන්න ඒවා කරන්න යන්න එපා.
    දේපල ටික දෙමලෙක්ට ලියලා දීලා කැනඩා පනින්න වෙන්නේ.
    කවදාවත් නොදන්න දේවල් කරලා නැහැ. 👍
    ------ Post added on Jan 14, 2022 at 11:06 PM
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,463
    6,329
    113
    LISZ4th.jpg
     
    • Like
    Reactions: kinkon

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,772
    39,615
    113
    Homagama
    පිස්සොන්ට බැනපං.
    නමුත් කවදාවත්
    පිස්සොන්ට විහිලු කරන්න එපා පුතා.
    මොකද උන්ට පිස්සු.
     
    • Like
    Reactions: RLT4U

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,770
    17,720
    113
    හැබැයි පාස්කු ප්‍රහාරය වගේ පර වැඩක් කරලා බලය ගත්ත එකට කිසිසේත්ම එකඟ වෙන්න පුළුවන් වුණේ නැහැ. මහා ලොකු විප්ලවයක් කරලා හදපු ආණ්ඩුව පුස්සක් කරන වගකීමක් බාර ගත්තෙ අන්න ඒ නිසා.
    Maha ponna anduwak wenna ati ne bale tiyeddiyet wena pakshekata ochchara planak gahanna puluwan kiyanne lol
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,202
    13,084
    113
    33
    ෆින්ලන්ඩ්
    අනේ මේ.. නිකන් තියෙන ඇට දෙක තලා ගන්නේ නැතුව ඔය හිටියා වගේ රෙද්දක් ගලවාගෙන හිටපන්..

    උබ ඔච්චර වැඩ්ඩා නම් යශෝධා ට විෂ්වා සේ දීලා එකී ගේ රෙද්ද ගලවල පෙන්න පන්
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,802
    9,504
    113
    මම දන්න අමු බයියෙක් ඉන්නව උෟ කියනව පාස්කු ප්‍රහාරය කෙරුවෙ රාජපක්ෂල නම් ඒක කරල හරි බලේ ගත්ත ඵක ලොකු දෙයක්ලු..නැත්නම් සිංහලයගේ අවසානෙලු..ඔන්න බයියො හිතන හැටි..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,063
    86,263
    113
    ආශ්චර්යමත් රටක
    මම දන්න අමු බයියෙක් ඉන්නව උෟ කියනව පාස්කු ප්‍රහාරය කෙරුවෙ රාජපක්ෂල නම් ඒක කරල හරි බලේ ගත්ත ඵක ලොකු දෙයක්ලු..නැත්නම් සිංහලයගේ අවසානෙලු..ඔන්න බයියො හිතන හැටි..

    එහෙම උන්ව හැඳිගෑවිල යනව බලන්නයි මට ඕන. එතකොට රට පිරිසිදු වෙලා දියුණු වෙන පාරකට එයි. කොරෝනා මුලින් හොඳට වැඩේ කරන් ආව දැන් පොඩ්ඩක් අවුල් ගිහින් නේ. :(
     
    Similar threads