ඔයා එළකිරියට ආවා හේතුව?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    මමත් ආවේ යු ටියුබ් චැනල් එකක් හදන්න හා එකේ විඩියෝ මේකට දාන්න බලාගෙන. නම දැම්මෙත් ඒ බලාපොරොත්තුවෙන්මයි. අන්තිමේදි හදපු යු ටියුබ් එකකකුත් නැ. කුඩු ගැහුවා වගේ මේකට ඇවිත් ලිය ලිය ඉන්නවා.
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඒලෙවල් වයසේ කොල්ලෝ එළකිරි ඉන්නවා කියලා යාලුවෙක් කිව්වා
    ඒකයි රෙජිස්ටර් උනේ
    තවම දෙන්නයි ලැබුනේ හැබැයි
    එකෙක්ට යන්තම් එන්න කියලා සැපක් ගත්තා
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,911
    113
    මමත් ආවේ යු ටියුබ් චැනල් එකක් හදන්න හා එකේ විඩියෝ මේකට දාන්න බලාගෙන. නම දැම්මෙත් ඒ බලාපොරොත්තුවෙන්මයි. අන්තිමේදි හදපු යු ටියුබ් එකකකුත් නැ. කුඩු ගැහුවා වගේ මේකට ඇවිත් ලිය ලිය ඉන්නවා.
    Eka bottuwe 👍🤭
     
    • Like
    Reactions: Solo Rider

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කලින් ආවෙ සින්දු download කරන්න. කලිනුත් account එකක් තිබ්බ. user name pw මතක නෑ එකෙ නම්. 2011 ට කලින්.
    මේ account එක හැදුවෙ නම් software එකක් release කරන්න.
    පස්සේ nightclub thread එකට සෙට් උනා. ඒකෙන් යන්න දුන්නෙ නෑ.
    උන් එක්ක ට්‍රිප් ගියා බිව්වා කෑවා. mta tournament ගැහුව. මරා ගත්ත.
    ෆුල් ආතල් ඒ කාලෙ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,888
    28,797
    113
    1642235893410.jpeg
    1642235929711.jpeg



    Danno danithi