සමලිංගික ප්‍රජාව නියෝජනය කරන්න. මම එන්න කලින් අනුරාධ වගේ අය මේකේ හිටියාට එයාලා හැංගිලා හිටියේ. යන්තන් හරි එලියේ දාගෙන හොල්ල හොල්ල හිටියේ Scurvy විතරයි.
e kiwe?Ahapu gaman kiwwe RACIST kiyala .. e nisa wade atha ariya![]()
![]()

ඔබතුමා හිතනවාද මිනිස්සු හිතන විදිය බෑනල වෙනස් කරන්න පුලුවන් කියලා?ආව හේතුව මතක නෑ. දැන් එන්නෙ වේස බයියන්ට බැනලා යන්න.
ඕකුන්ව මකවලා ගත්තත් රාජපක්ස ගූ සුවඳ උන්ගෙ නහයෙන් අයින් කරන්න බැරි බව දන්නවා. ඒත් ඉතින් මහත්තයො ඕකුන්ට බයින එක තමයි අපිට තියෙන එකම විනෝදෙ.ඔබතුමා හිතනවාද මිනිස්සු හිතන විදිය බෑනල වෙනස් කරන්න පුලුවන් කියලා?
මන් නම් හිතන් ඉන්නෙ(තෙරිල තියෙන්නෙ ) comment,/reply වලින් මිනිස්සු හිතන විදිය වෙනස් වෙන්නෙ නෑ කියලා.
මම ආවේ BIT එක ගැන අහන්න. දැන් හැමදාම වගේ එන එක පුරුදු වෙලා![]()