මම ආවේ BIT එක ගැන අහන්න. දැන් හැමදාම වගේ එන එක පුරුදු වෙලා 
dannam out nuth wela aurudu 3i 
ඒකට කලින් එකක් දැම්මා registration ගැන දැන ගන්නBIT අඩුකුලේද?

Eka bottuweමමත් ආවේ යු ටියුබ් චැනල් එකක් හදන්න හා එකේ විඩියෝ මේකට දාන්න බලාගෙන. නම දැම්මෙත් ඒ බලාපොරොත්තුවෙන්මයි. අන්තිමේදි හදපු යු ටියුබ් එකකකුත් නැ. කුඩු ගැහුවා වගේ මේකට ඇවිත් ලිය ලිය ඉන්නවා.
Ow habai Meke anith social media walata wada open gatiyak tiyenawa. Habai pacha halanna Aya Hoya Ganna Eka amarui. Boru katha atta wage kiyanawa ne welawakata samaharuDuka kiynna eth......
samaje gana sahena dewal igena gaththa![]()